෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    චැනල් EYE නේ ආය කියන්න දෙයක් නෑ.
    මූසල නැති අපේ චැනල් එක.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    යකෝ මැතිවුස් කාරය බිම පෙරලෙන්නේ නිකන් ඉන්දියන් උන්ට නැත්තන් ඔසී උන්ට ගැහුවා වගේ......:lol::lol:
    ලැජ්ජා වෙන්න ඕනේ 96 කප් එක දිනලා 2007,2011 ලෝක කුසලානේ ෆයිනල් ගහපු ටීම් එකක් විදියට......:dull::dull:
    බංගලි උන්ගේ ගොන් කම නිසා නෙමේ නම් අද අපේ උන් කනවා ෂුවර්...... :rofl::rofl:
    දැන් බලන් ගියාම අපිට බංගලි උනුත් ඔසී උන් වගේ හෙන ගේමක් දෙනවා..... ලොල් :lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔන්න මැච්. තුන්සිය ගණන් පන්නලා ගහන එව්වට වැඩිය බිත්තර තැම්බි තැම්බි පපුවේ අමාරුව හදන් බලන මේ මැච් තමයි ආතල් අපී ශ්‍රී ලාංකිකයෝ වශයෙන්..

    aniwa machan :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ මැතිවුස් කාරය බිම පෙරලෙන්නේ නිකන් ඉන්දියන් උන්ට නැත්තන් ඔසී උන්ට ගැහුවා වගේ......:lol::lol:
    ලැජ්ජා වෙන්න ඕනේ 96 කප් එක දිනලා 2007,2011 ලෝක කුසලානේ ෆයිනල් ගහපු ටීම් එකක් විදියට......:dull::dull:
    බංගලි උන්ගේ ගොන් කම නිසා නෙමේ නම් අද අපේ උන් කනවා ෂුවර්...... :rofl::rofl:
    දැන් බලන් ගියාම අපිට බංගලි උනුත් ඔසී උන් වගේ හෙන ගේමක් දෙනවා..... ලොල් :lol::lol:

    මෙහෙමයි දවස් දෙකක් පිච් එක කවර් කරලා තිබ්බ නිසා පොඩ්ඩක් අපේ උන් ගහද්දි පිච් එක පිස්සු කෙලියා බං.. මේ සීරීස් එකේ මෙච්චර වෙලා ලංකාව පැරදුනේ ටොස් එක විතරයි.. :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    67 was required with 8 wickets left when Shamsur was dismissed. Srilanka was 67 when the 8th wicket fell. And now all out for 167. The number 67 played a crucial role today!"
    :rolleyes::rolleyes:

    බලන් ගියාම 67 වෙද්දී කෙල වෙලා හිටපු අපේ උන් හොද ස්කෝර් එකක් ගැහුවා.....
    2 වෙනි විකට් එක ගිහින් තව විකට් 8 කට 67ක් ඕනේ උන බන්ග්ලියෝන්ට කෙල උනා.....
    ලොල් මට නිකන් චෙයින් වගේ......