෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
දැන් නිදා ගන පාන්දර නැගිටලා මේ මැච් බලපල්ලා......
මෙන්න ටෙස්ට් මැච්......

බලපල්ලකො මූ........ :)
t5ex.jpg

74my.jpg


ලොල් මූද දන්නේ නෑ දවසම මැකලම් කාරයට බෝල් කරලා තියෙන්නේ.....:lol::lol:.

w76p.jpg


athimata play karapu test match 12 n 11kma paradayi lu. :lol: hoda wede indian wesige puthalata. mekath kewoth 12/12 :lol:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් නිදා ගන පාන්දර නැගිටලා මේ මැච් බලපල්ලා......
    මෙන්න ටෙස්ට් මැච්......

    බලපල්ලකො මූ........ :)
    t5ex.jpg

    74my.jpg


    ලොල් මූද දන්නේ නෑ දවසම මැකලම් කාරයට බෝල් කරලා තියෙන්නේ.....:lol::lol:.

    w76p.jpg


    අර ගවස්කාරයා පව් බන්. ඌ ලිඳේ..:lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බින්දු;16289824 said:
    ඔවර් 20න් පස්සේ පිච් එක බබා වගේ, බැට් කරන්නම හදපු එකක් වගේ :oo::oo:
    වහාම බින්දුමාලයා ඇන්ඩ් ඩිල්ශාන් ඩ්‍රොප් කරන ඕන :angry::angry:

    bindumalaya pissu kelinawa bn.... :no:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැන් නිදා ගන පාන්දර නැගිටලා මේ මැච් බලපල්ලා......
    මෙන්න ටෙස්ට් මැච්......

    බලපල්ලකො මූ........ :)
    t5ex.jpg

    74my.jpg


    ලොල් මූද දන්නේ නෑ දවසම මැකලම් කාරයට බෝල් කරලා තියෙන්නේ.....:lol::lol:.

    w76p.jpg


    Mccllum kaaraya indiawata rewennama denawa ne :lol: :lol: ela ela ohoma yan :P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    athimata play karapu test match 12 n 11kma paradayi lu. :lol: hoda wede indian wesige puthalata. mekath kewoth 12/12 :lol:

    ow ow crick info eke indian un hitan banala dala thiyenwa dhoni ain karala kohliyawa captain karanna kiyala.... :lol::lol:

    අර ගවස්කාරයා පව් බන්. ඌ ලිඳේ..:lol::lol:
    lol indian team ekama lide ban :lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දැන් නිදා ගන පාන්දර නැගිටලා මේ මැච් බලපල්ලා......
    මෙන්න ටෙස්ට් මැච්......

    බලපල්ලකො මූ........ :)
    t5ex.jpg

    74my.jpg


    ලොල් මූද දන්නේ නෑ දවසම මැකලම් කාරයට බෝල් කරලා තියෙන්නේ.....:lol::lol:.

    w76p.jpg


    1958039_10151935547207555_198741088_n.jpg
     
    May 19, 2013
    1,864
    81
    0
    comment karana ekek 7 weni wicket eka giyatath passe kiwwa, sri lankwata me match eke dinana eka miracle ekak kiyala :) me wage ratata adala katha karana commentatorsla palaweni parata thama dakke.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    monawada ban un kiwe :oo: :oo:

    තිසරයව නොන්ඩි කළා කැච් බාපු නිසයි කියල.උන් ඇල්ලුවොත් විතරයි කැච්.උන් ගැහුවොත් විතරයි ෂොට්.උන් දැම්මොත් විතරයි බෝල.රොෂාන් දෙපැත්තම බේරලා ගානට commentry දෙනවා.ඌ ඉන්නකොට මීයෝ වගේ ඉඳල ඌ නැති වෙනකං ඉඳල ආතල් අලි කාන් ඇතුළු පිරිවර අපිව චාටර් කර කර අරුන්ව rankingවල උඩින් තියනවා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Away gahapu match macho...
    in Eng..4-0
    in Aus..4-0
    in SA...2-0
    in Nz...1-0

    දෝනි කාරයා අපිත් එක්ක ටුවර් එකක් සෙට් කරයිද දන්නේ නෑ :lol:
    එහෙම උනොත් ඕකා ආයේ හත් අවුරුද්දක් යනකන් කැප්ටන් :rofl::rofl:
    ඇයි ඉතින් අපේ උන් කනවනේ ඔක්කොම වගේ.... :lol::lol:
    දෝනියා ගහන්නෙත් අපිටමනෙ...... :rofl:
    කෝලිය ෆෝරම් වෙන්නෙත් අපිටමනෙ...... :rofl:
    අනිච්චවත සංකාරා.........:lol::lol:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    බින්දු;16289919 said:
    :P B mac 281 gahuweth catch baapu nisa. 9 runs waladi Kolikuttuwa ekak baewa. 30s waladi Ishant Sharma ekak baewa :D

    bala mokada mee paththeeeee.......sir nona katha kala