෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    West Indies 96/9 (20/20 ov)
    Ireland 3/0 (1.5/20 ov)

    paw wade WI lata :lol:

    කාලයක් මුං අපෙන් T20 ranking 1st place උදුරගන්නත් හිටිය නේද?මොනවා වෙලාද මන්ද.අපිටත් එංගලන්තෙට යන්න කලින් Ireland උන්ගෙන් බඩ කට පුරා කාල යන්න වෙයිද දන්නේ නෑ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කාලයක් මුං අපෙන් T20 ranking 1st place උදුරගන්නත් හිටිය නේද?මොනවා වෙලාද මන්ද.අපිටත් එංගලන්තෙට යන්න කලින් Ireland උන්ගෙන් බඩ කට පුරා කාල යන්න වෙයිද දන්නේ නෑ

    ow bn sirawata......
    mn dakka pissuma team ekak thama WI la....
    un koi wele form wela india or ausi wala unta gaahaida danne na.apita unath ehemai.
    WI la eka weleka form unama aye kelinawa loweth nathi wenna.... :rofl::rofl:
    habai kaddi bada kata purawala ireland zimbabwe ungen kanwa :rofl::rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කස්ටියට ආරන්චිද shakib al hassen අහවල් එක පෙන්නන්න ගිහින් match 3 banned වෙලා කියලා :lol::lol::lol:

    අහවල් එක පෙන්නන්ට ගිහිං ඉස්සෙල්ලම SUSPEND උනේ කවුද....?
    බංගලිදේසෙ සකිබුල් හසාන්........:P:P:P:P:P:P:P:P:P:P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද නම් ලංකාව පරදිනවා එක ෂුවර් අද සංගත් නෑ .අනිත් එක මට මැච් එක බලන්න වෙන්නෙත් නෑ අයියෝ:(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    heta udema r.pathiranaya duwagena ei thread ekata

    WgbHhV7.gif

    අද නම් ලංකාව පරදිනවා එක ෂුවර් අද සංගත් නෑ .අනිත් එක මට මැච් එක බලන්න වෙන්නෙත් නෑ අයියෝ:(

    :shocked::no::angry::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෂකිබුල් හසාන් මයිකල් ඡැක්සන්ගේ බිඡ්& අල්ලන ඩාන්ස් එක දාන්න ගිහිල්ලා ටිම් එකෙන් කපලා නේද? එව නම් බලු වැඩ :angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මට හිතෙන්නේ අපි අද කනවා බංගලිකාරයොන්ගෙන් :(

    Etin uba kiyanne team ekata mehe idan kama aran yannada?cook kenek aran yanna kiyalada? Natnam noka inna kiyalada? Un etin bangali ungen tama me tikema kawe.:)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ෂකිබුල් හසාන් මයිකල් ඡැක්සන්ගේ බිඡ්& අල්ලන ඩාන්ස් එක දාන්න ගිහිල්ලා ටිම් එකෙන් කපලා නේද? එව නම් බලු වැඩ :angry:

    Bull hasan ube nayek da ? Man me nikan ahanne:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කස්ටියට ආරන්චිද shakib al hassen අහවල් එක පෙන්නන්න ගිහින් match 3 banned වෙලා කියලා :lol::lol::lol:

    අඩේ මමත් දැක්ක බන් ඕකා ඔය වැඩේ කරනව.මම හිතුවෙ නෑ ඔය සිද්දිය ඔච්චර දුර යයි කියල..උට මල පැනල හිටියෙ කැමරා කාරයා ඌ දිහාටම අල්ලගෙන හිටිය එකට...:P:P
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    අඩේ මමත් දැක්ක බන් ඕකා ඔය වැඩේ කරනව.මම හිතුවෙ නෑ ඔය සිද්දිය ඔච්චර දුර යයි කියල..උට මල පැනල හිටියෙ කැමරා කාරයා ඌ දිහාටම අල්ලගෙන හිටිය එකට...:P:P

    Fuck off kiuwanam hary ne...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අද නම් ලංකාව පරදිනවා එක ෂුවර් අද සංගත් නෑ .අනිත් එක මට මැච් එක බලන්න වෙන්නෙත් නෑ අයියෝ:(

    Ubath match balanawa atte bull hasan wage tama . Ubatath uta wagema kullapuwane:P