෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දිමුත්ව අරන් යන්නෛ් වතුර අදින්න බන් :P මහේල ඩිලා open කරන්නේ ;)

    yako wathura adda wageda anthimata hambena gaana :P :rolleyes:
    barrel ganak addath padu na :rofl:

    anyway mu NZ series eke opening karala hondata gahawwoth nam Dimuth open karai WC eke matches 1-2 wath.

    uba mehema kiyanawa wena ratawala un hoda kiyanawa.

    https://www.facebook.com/Cricinfo/p...18429207554/10152592892287555/?type=1&theater

    kiyawala balapan comment. samahara indian karayoth kiyanawa api dinawalu :lol:

    huh wtf :baffled: :baffled: :rofl:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යේ කුසලයායි තරන්ගයයි ටීම් එකට දාලා නෑ....:D:D

    :angry::angry::angry:

    28cm5ut.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මම දිමුත් ගත්තු එක හොදයි කියලා නෑනේ බන්...:no:
    ඒත් මම කැමති නෑ කුසල්ටයි තරන්ගටයි
    12.gif
    ...උන් එක්ක තියෙන තරහක් නෙවෙයි...උන් ගහන්නෙ නැති නිසා..බලපන් උන්ට කොච්චර චාන්ස් හම්බුනාද...කිසිම වැඩක් උනේ නෑ:angry:..මොකා මොනවා කිව්වත් මම විරුද්දයි උන් දෙන්නා ලෝක කුසලානෙට සෙල්ලම් කරනවාට...දිමුත් ගත්තු එකත් මට අල්ලන්නෙ නෑ:no:...අනික අතීතෙදි මුන් මොන වැඩ පෙන්නුවත් දැන් හොද රිද්මයක නැත්නම් වැඩක් නෑ...මේක තමා මහේලගෙ ක්‍රිකට් දිවියේ අවසන් තරගාවලිය:(...සමහර විට සන්ගගෙත් එහෙමම වෙයි:sorry:...මේක ලෝක කුසලානයක් කියන එක අමතක කලත් උන් දෙන්නගෙ අන්තිම ටූනමන්ට් එක කියන එක අමතක කරන්න මට නම් බෑ:(...ඒ නිසා වැඩ බැරි ටාසන්ලාව ටීම් එකට දාගෙන අරුන් දෙන්නට නම්බුකාර පිට අයින් වෙන්න තියෙන චාන්ස් එක නැති කරනවට මම විරුද්දයි...:yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Ow parana stats matha idagena vitharak selection karanawa nam eka moda wedak. Lankawe godak welata oya wade karanawa habai. Current form eka thama godak wedagath. E nisa Kusal n Tharanga drop kireema sadaranayi. Dimuthwa ganna aththe backup opener kenek hatiyata. Wenna ganna kiyala ekekuth na ne..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    මම දිමුත් ගත්තු එක හොදයි කියලා නෑනේ බන්...:no:
    ඒත් මම කැමති නෑ කුසල්ටයි තරන්ගටයි
    12.gif
    ...උන් එක්ක තියෙන තරහක් නෙවෙයි...උන් ගහන්නෙ නැති නිසා..බලපන් උන්ට කොච්චර චාන්ස් හම්බුනාද...කිසිම වැඩක් උනේ නෑ:angry:..මොකා මොනවා කිව්වත් මම විරුද්දයි උන් දෙන්නා ලෝක කුසලානෙට සෙල්ලම් කරනවාට...දිමුත් ගත්තු එකත් මට අල්ලන්නෙ නෑ:no:...අනික අතීතෙදි මුන් මොන වැඩ පෙන්නුවත් දැන් හොද රිද්මයක නැත්නම් වැඩක් නෑ...මේක තමා මහේලගෙ ක්‍රිකට් දිවියේ අවසන් තරගාවලිය:(...සමහර විට සන්ගගෙත් එහෙමම වෙයි:sorry:...මේක ලෝක කුසලානයක් කියන එක අමතක කලත් උන් දෙන්නගෙ අන්තිම ටූනමන්ට් එක කියන එක අමතක කරන්න මට නම් බෑ:(...ඒ නිසා වැඩ බැරි ටාසන්ලාව ටීම් එකට දාගෙන අරුන් දෙන්නට නම්බුකාර පිට අයින් වෙන්න තියෙන චාන්ස් එක නැති කරනවට මම විරුද්දයි...:yes:

    okkotama agreed machan but Tharangayawa ganna tibba lower middle order backup ekak widihata, u aussie series eke middle order eke hondata play kara ne. Ape mula tika pata gala kadunoth mada stable karanna inne MAthews witharai danata Mahela open karoth, Chandimal and specially Thirimanne sure ekak tiyanna ba hit or miss.

    Also Jeevan mendis wa me condition wala play karana eka pissu wadak when we have spin all rounders like Dilly and even Mahela can bowl spin.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගෙ අදහස නම් පුටාලා කුසල් කපපු එක හොදයි මොකද ඔය යස්සය හිටියොත් අපෙ ලෙ ටික නිකන් වතුර වෙනවා උට බැනලා හැබැයි එක්දින තරග වල මෙලො අත්දැකිමක් නැති දිමුත් ගැන විස්වාසෙ තිබ්බ එක නම් සම්පුර්ණ වැරදි තරංගව ගන්න තිබ්බෙ තරංග fail උනොත් දිමුත් ගන්න එක වෙනම දෙයක්
    ජීවන් මෙන්ඩිස්ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න අමරුයි මෙ තනතිලිවල එ වෙනුවට බැටින් allrounder කෙනෙක් ගත්ත නම් හරි කියලයි මම හිතන්නෙ
     
    එකගයි දිමුතු ගන්නේ නැතුව තරංග ගන්න තිබ්බේ බන් එතනට පොරට experience තියනවා නේ අවශ්‍ය නම් මැද උනත් ගහන්න පුලුවන් නේ :dull:

    okkotama agreed machan but Tharangayawa ganna tibba lower middle order backup ekak widihata, u aussie series eke middle order eke hondata play kara ne. Ape mula tika pata gala kadunoth mada stable karanna inne MAthews witharai danata Mahela open karoth, Chandimal and specially Thirimanne sure ekak tiyanna ba hit or miss.

    Also Jeevan mendis wa me condition wala play karana eka pissu wadak when we have spin all rounders like Dilly and even Mahela can bowl spin.

    :yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    apoo moowa nm set wenne na komath....
    dakkane eda indian un 300+ gahapu ekth moo daapu amu lalla....
    melo rahak nathi enna enna confidence bahina ekek thama moo nam...
    aluth ekekta try karana eka hodai bt dimuth nm :no:

    දිමුතු ඊට වඩා අත්නයි බන් තනිකරම ටෙස් මැච් එකක් ගහයි එතන :dull: නැත්නම් කුසල් වගේ පලවෙනි බෝලෙන් අවුට් වෙලා යයි :dull::dull:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මගෙ අදහස නම් පුටාලා කුසල් කපපු එක හොදයි මොකද ඔය යස්සය හිටියොත් අපෙ ලෙ ටික නිකන් වතුර වෙනවා උට බැනලා හැබැයි එක්දින තරග වල මෙලො අත්දැකිමක් නැති දිමුත් ගැන විස්වාසෙ තිබ්බ එක නම් සම්පුර්ණ වැරදි තරංගව ගන්න තිබ්බෙ තරංග fail උනොත් දිමුත් ගන්න එක වෙනම දෙයක්
    ජීවන් මෙන්ඩිස්ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න අමරුයි මෙ තනතිලිවල එ වෙනුවට බැටින් allrounder කෙනෙක් ගත්ත නම් හරි කියලයි මම හිතන්නෙ

    මමත් කියන්නේ ඕක තමයි බං. උපුලා, කුසලා ආයේ පුනරුත්තාපනය කරවලා ගන්න ඕනේ. දිමුත්ට හැදෙනවනම් මැච් 7 ක් තියෙනවා බං. මට හිතෙනවා දිමුත් මැච් 3ක් විතර සෙල්ලම් කරද්දි හැදෙයි කියලා. ඌ ටෙස්ට් වලත් ටිකක් හයියෙන් ගහනවා. ටීම් එකේ ජීවන් මෙන්ඩිස්ව දාපු එක ගැනයි, ධම්මික ප්‍රසාද් දාපු එක ගැනයි මට එච්චර පැහැදීමක් නැහැ. ඒ වෙනුවට සෙක්කුවයි, එරංගවයි දාන්න තිබ්බා බං මම හිතන්නෙ.