෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ade CSN lankawata hariyata ahuwenneth ne ban...damma mona jilmart ekak hari dala oya broadcasting rights tika ain karagaththoth hari....:baffled::baffled::baffled:

    cSN ඔච්චර කල් කලේ ලාභ ලබපු එක විතරයි Quality එහෙම පට්ට චාටර් නේ coverage area ට්ක වත් වැඩි කලේ නෑ :angry::angry: Private channel එකකට පහුගිය කාලේ ඔහොම මැච් හම්බ උනා නම් HD Channel එකකුත් දාලා මේ වෙනකොට :dull:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    cSN ඔච්චර කල් කලේ ලාභ ලබපු එක විතරයි Quality එහෙම පට්ට චාටර් නේ coverage area ට්ක වත් වැඩි කලේ නෑ :angry::angry: Private channel එකකට පහුගිය කාලේ ඔහොම මැච් හම්බ උනා නම් HD Channel එකකුත් දාලා මේ වෙනකොට :dull:
    Un rights nethuwa horenuth match pennuwada koheda ban....:angry::angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Un rights nethuwa horenuth match pennuwada koheda ban....:angry::angry::angry:

    ලංකවේ ඇතුලේ තියන තරගාලි වලට 2018 වෙනකන් ද කොහොද තියනවා උන්ට rights :yes::yes: රටින් පිටින් තියන තරගාවලි වලි ගන්නකොට මෙහෙම නේ බන් වෙන්නේ කාලෙකට කලින් ක්‍රිකට් බොඩ් එකේ උන් නිතියක් ගෙනාවා ක්‍රිකට් rights ගන්න නම් ලංකාව තුල ඒ නාලිකාව රජයේ එකක් හෝ private නම් ක්‍රිඩා නාලිකාවක් විය යුතුය කියලා

    MTV sport ne private right ganna puluwan ekama channel eka but e channel eka coverage area eka godak poor e nisa unta awasi , Gov eka thiyaddi channel eye Rupwahani ewata bid karanna epa kiyanawa ita passe CSN kelima gamak nathuwa gannawa , ochara kal oya sellama kale :angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකවේ ඇතුලේ තියන තරගාලි වලට 2018 වෙනකන් ද කොහොද තියනවා උන්ට rights :yes::yes: රටින් පිටින් තියන තරගාවලි වලි ගන්නකොට මෙහෙම නේ බන් වෙන්නේ කාලෙකට කලින් ක්‍රිකට් බොඩ් එකේ උන් නිතියක් ගෙනාවා ක්‍රිකට් rights ගන්න නම් ලංකාව තුල ඒ නාලිකාව රජයේ එකක් හෝ private නම් ක්‍රිඩා නාලිකාවක් විය යුතුය කියලා

    MTV sport ne private right ganna puluwan ekama channel eka but e channel eka coverage area eka godak poor e nisa unta awasi , Gov eka thiyaddi channel eye Rupwahani ewata bid karanna epa kiyanawa ita passe CSN kelima gamak nathuwa gannawa , ochara kal oya sellama kale :angry::angry::angry:

    munta hena gahanne neane :angry::angry::angry: