munta hena gahanne neane![]()

පට්ට ගේමක් ගියේ බන් ඕවා දැන් හෙලි වෙයි එක එක![]()



Ade okun samahara overseas matches pitarata broadcast eke add ekka pennuwe(starsport wage)....rights hambunaa hambena add filter wechcha original broadcast eka unta thibbe ne....overe iwara weddi add yanawa penawa......ලංකවේ ඇතුලේ තියන තරගාලි වලට 2018 වෙනකන් ද කොහොද තියනවා උන්ට rightsරටින් පිටින් තියන තරගාවලි වලි ගන්නකොට මෙහෙම නේ බන් වෙන්නේ කාලෙකට කලින් ක්‍රිකට් බොඩ් එකේ උන් නිතියක් ගෙනාවා ක්‍රිකට් rights ගන්න නම් ලංකාව තුල ඒ නාලිකාව රජයේ එකක් හෝ private නම් ක්‍රිඩා නාලිකාවක් විය යුතුය කියලා
MTV sport ne private right ganna puluwan ekama channel eka but e channel eka coverage area eka godak poor e nisa unta awasi , Gov eka thiyaddi channel eye Rupwahani ewata bid karanna epa kiyanawa ita passe CSN kelima gamak nathuwa gannawa , ochara kal oya sellama kale![]()






deshapalanaya gaawa noganimu cricket thread ekata![]()

දේශපාලනය නෙමෙයි බන් කතා කරන්නේ CSN එක ගැන![]()
2972 wena post eketh CSN gana neme ne thiyenne 
Lankawe minissu horakam amathaka karanawalu RATA ASTAWARA wena eka bhayanaka nisa. mona atamgulak kawilada danne nea hungak eunta. perali perali andanawa, Washiyak dela wagene...![]()



Ade okun samahara overseas matches pitarata broadcast eke add ekka pennuwe(starsport wage)....rights hambunaa hambena add filter wechcha original broadcast eka unta thibbe ne....overe iwara weddi add yanawa penawa......![]()

එහෙනම් එකෙත් මොකක් හරි සීන් කොන් එකක් තියනවා 
hitha yatin deshapalaneth kiyawenawane2972 wena post eketh CSN gana neme ne thiyenne
![]()


Tag is available![]()
හොද ගානකට විකුණා ගන්න පුලුවන් වෙයි උබට කීයක් කිවත් ගන්නවා Tag එකක් කියපු ගමන් 
සල්ලි නොදී ගත්තා හූ හූ...අර හෙට්ටරයා Tag හොය හොය හිටියා පහුගිය ටිකේහොද ගානකට විකුණා ගන්න පුලුවන් වෙයි උබට කීයක් කිවත් ගන්නවා Tag එකක් කියපු ගමන්
![]()
