෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    SRI LANKA CWC2015 MEN'S FLIP-FLOPS

    35854-sri-lanka-cwc2015-mens-thongs-740.jpg


    CWC 2015 'SRI LANKA' LOGO CAP

    17116-cwc-2015-sri-lanka-logo-cap-740.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Me do Asankaya oheth DCSD Director da :baffled::baffled:

    ow okkoma branch wala pora nea ?? pora marry karan passe henata wens wela nea ban issara DCSD karana kale paraku wela eddi elawanawa patta malen inne ka gahuwoth onawata ewapata karanne :baffled: ath dan mara friendly paraku wela awata mokuth kiyanne na :rofl: hodata lec eka karanawa :rolleyes: issara malen ma nea hitiya
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සංචාරක ශී‍්‍ර ලංකා පිල සහ නවසීලන්ත පිල අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හැම්ල්ටන්හි සෙඩාන් උද්‍යානයේදී හෙට (15) පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30 ට ආරම්භ වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව පළමු තරගයෙන් කඩුලූ 3 ක පරාජයක් ලැබීම නිසා නවසීලන්තය 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.

    මෙම තරගයට ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක දිනේෂ් චන්දිමාල් කැදවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි නවසීලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.

    පළමු තරගයේදී ළහිරු තිරිමාන්න අංක හය පිතිකරු ස්ථානයේ ක‍්‍රීඩා කළේය. මෙහිදී තිරිමාන්න හෝ ජීවන් මෙන්ඩිස් ඉවත්කර චන්දිමාල්ට අවස්ථාව ලබාදීමේ සූදානමක් තිබුණි.

    පළමු තරගයට ක‍්‍රීඩා කළ වේග පන්දු යවන ක‍්‍රීඩක ශාමින්ද එරංගගේ ස්ථානයට සුරංග ලක්මාල් හෝ ධම්මික ප‍්‍රසාද් කැදවීමට නියමිතය.

    නවසීලන්ත පිලේ අංක තුන පිතිකරු කේන් විලියම්සන් මේ වන විට උරහිස ආබාධයකට ලක්ව සිටීම නිසා අවම වශයෙන් තරග තුනක් පමණ විවේක ගැනීමට සිදුවි තිබේ. එම ස්ථානයේ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ටොම් ලේතම් ක‍්‍රීඩා කිරීමට සූදානමින් පසු වෙයි.

    කේන් විලියම්සන් පසුගිය මාස 12 ක පමණ කාලය තුළදී ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 722 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 72.20 කි. මේ හේතුවෙන් විලියම්සන් නොමැති වීම නවසීලන්තයට දැඩි පාඩුවක් බවට පත්ව තිබේ.

    කේන් විලියම්සන් වෙනුවට මෙම තරගයට ප‍්‍රබල පිතිකරු රෝස් ටේලර් කැදවීමට නියමිතය.

    රෝස් ටේලර් පවසන්නේ විලියම්සන් නොමැති වීම පිළිබදව නවසීලන්තය සුබවාදීව බලන බවයි.

    ‘‘විලියම්සන් පසුගිය මාස 12 ත් 18 ත් කාලයේ සාර්ථකම ක‍්‍රීඩකයා. ඒ නිසා ඔහු නොමැතිව පීඩනය යටතේ ක‍්‍රීඩා කිරීමේ අභියෝගය කණ්ඩායමට හිමිවෙනවා’’ යැයි ටේලර් වැඩි දුරටත් පැවසීය.

    තුන් ඉරියව් ක‍්‍රීඩක ග‍්‍රාන්ට් එලියට් පෞද්ගලික හේතුවෙන් යැයි පවසමින් පෙරේදා පැවැති පුහුණු සැසියෙන් ඉවත්ව ඇති අතර මේ අනුව අද තරගයටද එලියට්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ. එම ස්ථානයට හිටපු නායක ඩැනියල් විටෝරි කැදවීමට බොහෝ දුරටත් ඉඩ තිබේ.

    wisden sri lanka
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ow okkoma branch wala pora nea ?? pora marry karan passe henata wens wela nea ban issara DCSD karana kale paraku wela eddi elawanawa patta malen inne ka gahuwoth onawata ewapata karanne :baffled: ath dan mara friendly paraku wela awata mokuth kiyanne na :rofl: hodata lec eka karanawa :rolleyes: issara malen ma nea hitiya

    sira ?:oo: apita nam mans mara joke danne. moral hitan up karanawa kiyahanko :rofl::rofl: ubalata sachini enne nane :love::love: