Shane Warne
I think India, South Africa & NZ with Australia are the 4 best teams in the World Cup. West Indies unfortunately didn't pick their best team
මචං cricketer කෙනෙක් mentally strong නැත්තං ඌ cricket ගහන්න සුදුසු නැහැ මචං, cricketer කෙනෙක් උනහම ඉවසීම තියෙන්න ඕන. උබ කියන විදියට ඌට ගහන්න ලැබුනෙ නැත්තං ඌ මානසිකව වැටෙනවනං එතකොට Micheal Hussey ගැන මොනවද හිතන්නෙ. Hussey මචං කොච්චර හොද player කෙනෙක් උනත් ඌ domestic වල runs 16000ක් වගේ ගහනකං සහ අවු 30 වෙනකං aussie team එකට ගහන්න බැරිවුනා, එහෙමයි කියල ඌ මානසිකව වැටුනෙ වත් උත්සාහයවත් අතෑරියෙ නෑනෙ.


![]()
Shane Warne![]()
I think India, South Africa & NZ with Australia are the 4 best teams in the World Cup. West Indies unfortunately didn't pick their best team
NZ ganiy kiyala thama maath hithanne

එළකිරි කොල්ලෙක්;17749020 said:ඒ ඕස්ට්‍රේලියා වල ඕන තරම් ප්ලේයර්ස් ඉන්නව නෙ මචන් (අනික මිනිහ ආවෙත් බෙවන් වගේ ක්‍රීඩකයෙක් ගෙ තැනට) ඌ වෙනුවට. ලංකාවෙ එහෙම එකෙක් ඉන්නවා කියල මට නම් හිතාගන්න බෑ මචන්. චන්දිමාල් කාරයගෙ quality එකේ එකෙක්.
කපුගෙදරයව එහෙමත් කෑවෙ ඔය කන්සෙප්ට් එක නිසාමයි බං. බුවා 7 සෙල්ලම් කරා .කවදාවත් මිනිහගෙ කැමැත්තෙ හැටියට සෙල්ලම් කරන්න හම්බුනේ නෑ නෙ?(no.4)
ලංකාවෙ චන්දිමාල් වගේ එකෙක් රෙප්ලෙස් කරන්න පුලුවන් තත්ත්වයක් තියනව නම් කමක් නෑ මචන්. මට පේන ලංකාවෙ නම් ඌ වෙනුවට දානන පුලුවන් එකෙක් නෑ බං
අනික මේ පාර කප් එක ගහනව නම් චන්දිමාල් ට ටීම් එක ඇතුලෙ ලොකු වැඩ කොටසක් තියනව අනිවා
මම මගේ අදහස කිව්වෙ මචන්. සමහරවිට මම වැරදි ඇති,No Offence![]()
මටත් ඕක හිතෙනව මචන්. ඒත් චන්දියා 7 8 ගස්සන එකට නම් මාත් කැමති නෑ. ඊට වඩා එලියෙ තියන එක හොඳයි. ඒත් චාන්ස් එකක් ආවොත් උඩින්ම දුන්නත් හොඳයි කියල හිතෙන්නෙ. බට් උඹ කියන එක ඇත්ත.උබ කියන එක ඇත්ත, චන්දිමාල් දක්ෂයි, හැබැයි ඌව ආයෙ team එකට ගහනවනං ගහන්න ඕන NO 4 slot එකේ. නැතිව වූව දාන්න ඕන පලියට ගෙනත් No 6,7 ගස්සල වැඩක් නැහැ. උගෙ preferred position එක No 4. පහුගිය CB series එකෙත් ඌ හොදට සෙල්ලං කරේ ඒ position එකේ. දැනට මචං අපි මේ NZ Tour එක use කරන්නෙ අත්හදා බැලීම් සදහ. ඒකයි dimuth ව open කරල් ගස්සල බලන්නෙ, දැනට ඇන්ජියගෙ අදහස මයියව open යවන්න WC එකේ. නමුත් back-up option එකක් තියෙන්න ඕන. ඒ නිසා dimuth ව ODI වල form එකට ගේන එක තමයි මං හිතන්නෙ plan එක. WC මයිය open කලොත් චන්දි No 4 අනිවාර්යයෙන්ම ගහන්න ඕන, ඒකෙ ආයෙ 2ක් නැහැ. හැබැයි මචං ඌව ගේන්නං වාලෙ ගෙනල්ල No 6,7 හරි open හරි කරල fail උනොත් WC කට මුල, ඒක ඌටත් මානසික පීඩනයක් සහ කන්ඩායමේ ඉදිරි plan එකටත් බලපානව. දැනට dimuth ව open කරයි, චන්දිටත් chance එකක් දෙයි මේ tour එකේ.![]()




Light showers are forecasted for the evening in Auckland, which may mean Duckworth-Lewis comes into play![]()



Dimuth karaya hariynne naha ban
edath berila unne 99yen
koiweleth handa danwa



Light showers are forecasted for the evening in Auckland, which may mean Duckworth-Lewis comes into play![]()

චන්දි open කරන්න ගිහින් ආයෙ fail උනොත් උගෙ අමාරුවෙන් ආයෙ හදාගත්ත confidence ආයෙ වැටෙනව, මචං ඌ හරියන්නෙ middle order No 4 වගේ. තව මාස කීපයකින් මයියල සංගල යනව. එතකොට ඕන හැටිය වෙලාව අරං උගේ පරණ form එකට එන්න පුලුවන්. ඇයි මචං වැඩකට නැති Rush එකක් අපි හදාගන්නෙ, නිකං කළබලේට මේක කරන්න ගියොත් උගෙ carrier එකම ආයෙ ඉවරයි.![]()

ube anawakiya waradi dan wadamath ubata anawekiyak kiyannada?....ube site eke advertisement weda karanne ne.
gihin balapan

