෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Feb 6 වෙන්න කලින් තීරණයක් ගත යුතු ක්‍රීඩකයින්
1. මාලිංග - ඌ අපිට ඉන්න හොදම bowler තමා :yes: එත් මෙහෙම සෙල්ලම් කරන්නැතුව ඉදල එකපාරම WC එකේ අතෑරලා අපිටම යි කෙලවෙන්නේ :yes:
2. තිසර - ඌ ඉස්සර match winner තමා :yes: හැබැයි ඌ හරියට ball හෝ bat කලේ නැත්තම් ඌ වත් හලන්න වෙනවා. මොකද උගේ ball වලට එන ලකුණු ගාණ අල්ලන්න අපේ බැටාල ඉන්නවා කියල යෑ :no:
3. දිමුත් - ඉතුරු match ටිකෙත් පළවෙනි over 10 හිටියොත් උව තමා open ගස්සන්න වෙන්නේ :( CB එකෙන් තරංගව එවන පාටක් නෑ :angry:
4. කුලේ - පළවෙනි match එකේ wickets 2 ක් ගත්තට ඌ තාම form එකේ නෑ :no: වැඩේ කියන්නේ ඌ අයින් කලාම දාන්න අපිට bowlers ලත් නෑ :(

1. mage nam adahasa mali ge experience eken uta puluwan eka para awith World Cup eka gahana :)

2. Thisara match winner kenek machn.uge dawase u sirawatama perform kranawa.u hamadama perform karan na machn ekai wenasa.

3. Completely agree. Dimuthaya ithuru match tike kohomahari over 10k allan hitiyoth ape awasanawa thama :(

4. Agree. karanna deyak na machn uwa danna wenawa :dull:
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
open dimuth gahanawa nam anith unta puluwan wenna one u eat up karapu ball tika cover up karanna. ehenam thrimanna hariyan na no6 u den bat karana vidiha baluwama. top 6 athule SR under 70 dennek gassanna puluwan kamak na.

sirawata onna oka thama point eka machn :yes::yes: ape ewun ohoma hithan nane ban.thama 80 ganan wala inne :dull:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10931549_1592599140977748_6417398631373583516_n.jpg
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10422510_10206182676468563_3433259310142779556_n.jpg


    Did You Know ?
    Sri Lanka has never won a match Against Pakistan in World Cups , Pakistan Has never won a match against India and South Africa in world cups And India has never won a match against South Africa in World Cups.