Feb 6 වෙන්න කලින් තීරණයක් ගත යුතු ක්රීඩකයින්
1. මාලිංග - ඌ අපිට ඉන්න හොදම bowler තමාඑත් මෙහෙම සෙල්ලම් කරන්නැතුව ඉදල එකපාරම WC එකේ අතෑරලා අපිටම යි කෙලවෙන්නේ
2. තිසර - ඌ ඉස්සර match winner තමාහැබැයි ඌ හරියට ball හෝ bat කලේ නැත්තම් ඌ වත් හලන්න වෙනවා. මොකද උගේ ball වලට එන ලකුණු ගාණ අල්ලන්න අපේ බැටාල ඉන්නවා කියල යෑ
3. දිමුත් - ඉතුරු match ටිකෙත් පළවෙනි over 10 හිටියොත් උව තමා open ගස්සන්න වෙන්නේCB එකෙන් තරංගව එවන පාටක් නෑ
4. කුලේ - පළවෙනි match එකේ wickets 2 ක් ගත්තට ඌ තාම form එකේ නෑවැඩේ කියන්නේ ඌ අයින් කලාම දාන්න අපිට bowlers ලත් නෑ
1. mage nam adahasa mali ge experience eken uta puluwan eka para awith World Cup eka gahana

2. Thisara match winner kenek machn.uge dawase u sirawatama perform kranawa.u hamadama perform karan na machn ekai wenasa.
3. Completely agree. Dimuthaya ithuru match tike kohomahari over 10k allan hitiyoth ape awasanawa thama

4. Agree. karanna deyak na machn uwa danna wenawa

එත් මෙහෙම සෙල්ලම් කරන්නැතුව ඉදල එකපාරම WC එකේ අතෑරලා අපිටම යි කෙලවෙන්නේ 


aparade mun fail wenawa balanna ada yanna thibba MCG.yanna hithun na ban
malsiripura cricket ground da...


ewaya podi ewun wath match gahan nane