෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    mama iye hithuwa ban first inning eke 200 ta aduwa all out wela second eke gahala dinanna plan ekata play karanam hari kiyal :eek:
    ude nagitala mama ape eunta bana bana hitiya lalla danawa kiyala. balapuwama eka ape second inning eka :baffled:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    anthima session eka nm shape una.bt heta ude session eka shape kara gatte nattan nm dawas 3n match eka iwara wei

    ඒක ඇත්ත මචං
    ෆස්ට් සෙශන් එකේ බැට් කරන්න මේ පිච් වල (අපිට) අමාරුයි.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10481918_1581617812075881_3772910965494837460_n.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇයි ඔය රන්ඩුව බේරන්න යන්න හෙට්ටරයාත් :yes:

    guti oeneda....?:frown:

    අපෝ ඔව් බං.:love:


    මේ තියෙන්නෙ සාක්කි.හැබැයි හෙට්ටර කොලුවා නෙමෙයි අනික් එකා පොර ටෝක් දෙන්න ගිය සිද්දියක් වුනේ.:(
    තව සමහර සීනියර් කියාගන්න උං හිටිය බං ඉස්සර වැරදිලාවත් මේකට එන්නෙ නැති තරහ පිරිමහගන්න විතරක් එන(ඔය පතිරනයගෙන් එහෙම):lol:

    mu kiyanne a malinga waliya gana newei ban...:no:Henryath ekka dagaththa wena waliyak gana...:dull:
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    සතුට යනු peo tv නිසා මැකලම්ගේ ඉනිම හෝ ශ්‍රී ලංකා පළමු ඉනිම නැරඹීමට නොහැකි වීමයි