ඔව් බන් ඔය හේතුව නිසා තමා හොද fast bowlers බිහි වෙන එකත් අඩු වෙලා තියෙන්නේ ලංකාව ඉන්දියාව වගේ රට වල

Thanks ban pic ekata. kalin dekala ne. patta gathi. pavilion tikak gahala gaththanam maru ban.

ඒක තමා බ0. ඔව්වා හැදෙන්නේ නෑ මහින්දට කොමිස් ගහන්න බැහැනෙ ලොකුවට එතකොට.![]()

අද පාන්දර මොනවා වේවිද. ඇහරන් ඉඳලා බලනත් බැහැ හෙට වැඩ. අපේ උන් ටික 8 විතර වෙද්දි ඕල් අවුට්ද නැත්නම් වෙන මොකක් හරි වෙලා තියේවිද දන්නේ නෑ. හැබැයි හෙඩින්ග්ලේ මැච් එකේ රිපීට් එකක් වෙන්න යනවයි කියලමයි මට හිතෙන්නේ. බලමු.
ehema sure karanna amarui bn...
ude pitch condition eka anuwa 1st session eka wicket nodi 50 runs wath thiya gaththoth nam mkak hari karanna pluwan wei.
1st session eka thama awlma.
dakkane ada ude pandara sangata kela una....
mona unath mathews innakan witharai hopes thiya gnna pluwan.
P.Jayawardana pahu giya kale loku wada dala nane itn....
Dickwellata wada hodai chandimal.... exp thiyena ekane itn...
කෞශාල්ගේ හැකියාව තමයි මැච් එක වෙනස් වෙන්න බලපාන්නේ බං මටහිතෙන හැටියට. ඌ විකට් එක තියන් උන්නොත් මැතිව්ස් ගහවි. ඒ වගෙම උගේ බෝලින් දැන් නම් පිච් එකේ දෙයක් කරාවි පොරගේ wrist spin එකත් ටිකක් තියෙන නිසා.
ehema sure karanna amarui bn...
ude pitch condition eka anuwa 1st session eka wicket nodi 50 runs wath thiya gaththoth nam mkak hari karanna pluwan wei.
1st session eka thama awlma.
dakkane ada ude pandara sangata kela una....
mona unath mathews innakan witharai hopes thiya gnna pluwan.
P.Jayawardana pahu giya kale loku wada dala nane itn....
Dickwellata wada hodai chandimal.... exp thiyena ekane itn...

ekara Baz wa under 10 out karagannat wenawa 
Sanga ge iye wicket eke nam no footwork ne ban ekai scene eka
meka draw or win karanna nam tawa 210 wath gahanna wenawa Angi and Prasanna ta which is nearly impossible taskekara Baz wa under 10 out karagannat wenawa
![]()