Happy New Year to all the elakiri cricket fans out here!!!
ඔබටත් ඔබේ පවුලේ සියලූ දෙනාටත් නිදුක් නීරෝගී සුවය ඇති, හිතට සැනසුම ඇති සුභදායි නව වසරක් වේවා. තෙරුවන් සරණයි....!!!!!!!!!!!!!!
සුබ නව වසරක් වේවා නූලෙ ඉන්න හැමෝටම![]()
![]()
සෙට් එකටම එළම එළ 2015ක් වේවා......!
එසේම වේවා මචංලා








so again match depends on fast bowlers, if chameera consistently bowls over 140kmph he'd deserve a chance to play next match

ape un kora weida manda
