Bradman test 52 kakin neh okkoma game deela thiyenne![]()

ඒ කාලෙ ඉදල තියෙන්නෙ අර එල්ලෙ ගහන්න බෝලෙ විසිකරන ජාතියෙ එවුන් බන්.. brada ඉතින් අසරණයන් ව තියාගෙන නෙලල කක්ක පනින්න..
my-own-logic™
දැන් ඉන්න උන් බලපන් කො.. තනිකර වෙන planet වලින් ආපු බොලර්ස් ල නෙ..

1. OUT
2.Mayya wage newei sanga record oriented nisa![]()

ඔව් අනිවා වෙස්ට් ඉන්ඩියන්ලාට බලය ගත්තාට (කිකට් වැඩ කාරයො) පස්සෙ තම්යි සුපිරි බොලස්ලා ආවෙ![]()

ඉස්සර වගේ නෙමෙයි තාක්ශනයත් එක්ක ක්රිඩකයන්ගේ වික් පොයිට් හොයා ගන්න දැන් ගොඩක් ලේසියි නේ 

ඔව් ඒ වගේම තාක්ශනය දියුනු උන එකත් ක්රිකට් වලට ගොඩක් බලපෑවාඉස්සර වගේ නෙමෙයි තාක්ශනයත් එක්ක ක්රිඩකයන්ගේ වික් පොයිට් හොයා ගන්න දැන් ගොඩක් ලේසියි නේ
![]()

උබ කියන කතාවේ ඇත්තක් තියනවා මචං![]()
ඔව් අනිවා වෙස්ට් ඉන්ඩියන්ලාට බලය ගත්තාට (කිකට් වැඩ කාරයො) පස්සෙ තම්යි සුපිරි බොලස්ලා ආවෙ![]()

![]()
![]()
![]()
![]()
![]()
සංග world cup එකෙන් පස්සෙත් දිගටම test ගහන නිසා brada ට ෂොට් එක හම්බෙනව අනිවා ඩෙෆා.. මම කිව්වොත් වරදින්නෙ නෑ හැබැයි.. ගිය පාර අපි england series එක යනකොට මම කිව්වෙ කුක්කා ලංකාවට මේ සැරේ ඇවිත් ගැහැව්වොත් නම් කැප්ටන් පට්ටමට කෙල වෙනව කියල.. දැක්කනෙ කුක්ක බලු උනා

ටිම් එකෙනුත් එලියටම ගියා නෙද පොර සංගා තව අවු 2ක් වත් සෙල්ලම් කරන්න ඔන උ ඉස්සර විකට් කිපර් බැටා නොවුනානම් ඔයිට වඩා ඇව: තියා ගන්න තිබුනා![]()
ඔව් බං.. ඉන්දියාවේම වැඩසටහනක දැක්ක.. සචින් god god කියන උන්ට රෙවෙන්න දුන්න ඉන්දියන් කාරයෙක් ම.. sanga ගැන දුන්න ඇට්ටි හැලෙන්න ඌ.. හොයල දාන්නම් හිටු

එකනෙ![]()
![]()
![]()
![]()
![]()
![]()
සංග world cup එකෙන් පස්සෙත් දිගටම test ගහන නිසා brada ට ෂොට් එක හම්බෙනව අනිවා ඩෙෆා.. මම කිව්වොත් වරදින්නෙ නෑ හැබැයි.. ගිය පාර අපි england series එක යනකොට මම කිව්වෙ කුක්කා ලංකාවට මේ සැරේ ඇවිත් ගැහැව්වොත් නම් කැප්ටන් පට්ටමට කෙල වෙනව කියල.. දැක්කනෙ කුක්ක බලු උනා

කන්ඩිම්බී kiyanne samu gatta kreedakayek newei. Sana wayasata yanakamma ellila hitiya kenek,, nathatha honarable MP sanath playing kiya kiyama inna wenawane,,,
KANDAMBY thamai SANGA langin yana kreedakaya![]()
නිකා හිටපන් ඇයි ඌ උබේ නෑදෑයෙක් ද ? 
ඔව් අනිවා වෙස්ට් ඉන්ඩියන්ලාට බලය ගත්තාට (කිකට් වැඩ කාරයො) පස්සෙ තම්යි සුපිරි බොලස්ලා ආවෙ![]()
එකනෙ![]()
ටිම් එකෙනුත් එලියටම ගියා නෙද පොර සංගා තව අවු 2ක් වත් සෙල්ලම් කරන්න ඔන උ ඉස්සර විකට් කිපර් බැටා නොවුනානම් ඔයිට වඩා ඇව: තියා ගන්න තිබුනා![]()
එල එල දාපන් සුදු හොයලා![]()

අනිවා ම ඒකේ 2ක් නෑ 1996 වල්ඩ් කප් ටීම් එකේ සෙට් එකෙන් පස්සෙස් මම ආසම ක්රිකටර්
ඔලුව උදුම්ම ගත්ත මුල මතක නැති උන් ක්රීඩකයෝ නෙමේ 
ඒ කාලෙ ඉදල තියෙන්නෙ අර එල්ලෙ ගහන්න බෝලෙ විසිකරන ජාතියෙ එවුන් බන්.. brada ඉතින් අසරණයන් ව තියාගෙන නෙලල කක්ක පනින්න..
my-own-logic™
දැන් ඉන්න උන් බලපන් කො.. තනිකර වෙන planet වලින් ආපු බොලර්ස් ල නෙ..

ඔව් බන්, මන් දැක්කා එක තැනක තියෙනවා branda out උන වෙලාවක මු බොලේ අතට අරන් ආපහු බොලරයාගේ අතට දීලා කිව්වලු උබ බෝල් කරනවා බලන්න නෙමේ මිනිස්සු ඇවිත් ඉන්නේ මන් ගහනවා බලන්න. එක නිසා පුක නොදී ගිහින් අපහු බොලේ දාපන් කිව්වලු
my-own-logic™