෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bradman test 52 kakin neh okkoma game deela thiyenne :shocked:

    :oo::oo:
    25oubl2.jpg

    :cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Bradman test 52 kakin neh okkoma game deela thiyenne :shocked:

    ඒ කාලෙ ඉදල තියෙන්නෙ අර එල්ලෙ ගහන්න බෝලෙ විසිකරන ජාතියෙ එවුන් බන්.. brada ඉතින් අසරණයන් ව තියාගෙන නෙලල කක්ක පනින්න..

    my-own-logic™

    දැන් ඉන්න උන් බලපන් කො.. තනිකර වෙන planet වලින් ආපු බොලර්ස් ල නෙ..

    :rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ කාලෙ ඉදල තියෙන්නෙ අර එල්ලෙ ගහන්න බෝලෙ විසිකරන ජාතියෙ එවුන් බන්.. brada ඉතින් අසරණයන් ව තියාගෙන නෙලල කක්ක පනින්න..

    my-own-logic™

    දැන් ඉන්න උන් බලපන් කො.. තනිකර වෙන planet වලින් ආපු බොලර්ස් ල නෙ..

    :rofl::rofl:

    උබ කියන කතාවේ ඇත්තක් තියනවා මචං :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ඔව් අනිවා වෙස්ට් ඉන්ඩියන්ලාට බලය ගත්තාට (කිකට් වැඩ කාරයො) පස්සෙ තම්යි සුපිරි බොලස්ලා ආවෙ:yes:
     
    ඔව් ඒ වගේම තාක්ශනය දියුනු උන එකත් ක්‍රිකට් වලට ගොඩක් බලපෑවා :yes::yes: ඉස්සර වගේ නෙමෙයි තාක්ශනයත් එක්ක ක්‍රිඩකයන්ගේ වික් පොයිට් හොයා ගන්න දැන් ගොඩක් ලේසියි නේ :yes::yes:
     
    එකනෙ:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ කියන කතාවේ ඇත්තක් තියනවා මචං :yes::yes:

    ඔව් අනිවා වෙස්ට් ඉන්ඩියන්ලාට බලය ගත්තාට (කිකට් වැඩ කාරයො) පස්සෙ තම්යි සුපිරි බොලස්ලා ආවෙ:yes:

    4.gif
    4.gif
    4.gif
    4.gif
    9.gif

    සංග world cup එකෙන් පස්සෙත් දිගටම test ගහන නිසා brada ට ෂොට් එක හම්බෙනව අනිවා ඩෙෆා.. මම කිව්වොත් වරදින්නෙ නෑ හැබැයි.. ගිය පාර අපි england series එක යනකොට මම කිව්වෙ කුක්කා ලංකාවට මේ සැරේ ඇවිත් ගැහැව්වොත් නම් කැප්ටන් පට්ටමට කෙල වෙනව කියල.. දැක්කනෙ කුක්ක බලු උනා

    :rofl::rofl::rofl:

    • Like
    Reactions: kmc madushan

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    4.gif
    4.gif
    4.gif
    4.gif
    9.gif

    සංග world cup එකෙන් පස්සෙත් දිගටම test ගහන නිසා brada ට ෂොට් එක හම්බෙනව අනිවා ඩෙෆා.. මම කිව්වොත් වරදින්නෙ නෑ හැබැයි.. ගිය පාර අපි england series එක යනකොට මම කිව්වෙ කුක්කා ලංකාවට මේ සැරේ ඇවිත් ගැහැව්වොත් නම් කැප්ටන් පට්ටමට කෙල වෙනව කියල.. දැක්කනෙ කුක්ක බලු උනා

    :rofl::rofl::rofl:

    ටිම් එකෙනුත් එලියටම ගියා නෙද පොර සංගා තව අවු 2ක් වත් සෙල්ලම් කරන්න ඔන උ ඉස්සර විකට් කිපර් බැටා නොවුනානම් ඔයිට වඩා ඇව: තියා ගන්න තිබුනා:love:
     
    • Like
    Reactions: kmc madushan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ටිම් එකෙනුත් එලියටම ගියා නෙද පොර සංගා තව අවු 2ක් වත් සෙල්ලම් කරන්න ඔන උ ඉස්සර විකට් කිපර් බැටා නොවුනානම් ඔයිට වඩා ඇව: තියා ගන්න තිබුනා:love:

    ඔව් බං.. ඉන්දියාවේම වැඩසටහනක දැක්ක.. සචින් god god කියන උන්ට රෙවෙන්න දුන්න ඉන්දියන් කාරයෙක් ම.. sanga ගැන දුන්න ඇට්ටි හැලෙන්න ඌ.. හොයල දාන්නම් හිටු
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං.. ඉන්දියාවේම වැඩසටහනක දැක්ක.. සචින් god god කියන උන්ට රෙවෙන්න දුන්න ඉන්දියන් කාරයෙක් ම.. sanga ගැන දුන්න ඇට්ටි හැලෙන්න ඌ.. හොයල දාන්නම් හිටු

    එල එල දාපන් සුදු හොයලා:love:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එකනෙ:yes:

    4.gif
    4.gif
    4.gif
    4.gif
    9.gif

    සංග world cup එකෙන් පස්සෙත් දිගටම test ගහන නිසා brada ට ෂොට් එක හම්බෙනව අනිවා ඩෙෆා.. මම කිව්වොත් වරදින්නෙ නෑ හැබැයි.. ගිය පාර අපි england series එක යනකොට මම කිව්වෙ කුක්කා ලංකාවට මේ සැරේ ඇවිත් ගැහැව්වොත් නම් කැප්ටන් පට්ටමට කෙල වෙනව කියල.. දැක්කනෙ කුක්ක බලු උනා

    :rofl::rofl::rofl:

    sira :)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කන්ඩිම්බී kiyanne samu gatta kreedakayek newei. Sana wayasata yanakamma ellila hitiya kenek,, nathatha honarable MP sanath playing kiya kiyama inna wenawane,,,

    KANDAMBY thamai SANGA langin yana kreedakaya ;)

    උබට ඇස් පේනවා නේ කන්ඩම්බිගේ ඇවරේජ් බලපන් ඔකාට පුලුවන් ද බෝලයක් අල්ලගන්න:P නිකා හිටපන් ඇයි ඌ උබේ නෑදෑයෙක් ද ? :dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් අනිවා වෙස්ට් ඉන්ඩියන්ලාට බලය ගත්තාට (කිකට් වැඩ කාරයො) පස්සෙ තම්යි සුපිරි බොලස්ලා ආවෙ:yes:

    එකනෙ:yes:

    ටිම් එකෙනුත් එලියටම ගියා නෙද පොර සංගා තව අවු 2ක් වත් සෙල්ලම් කරන්න ඔන උ ඉස්සර විකට් කිපර් බැටා නොවුනානම් ඔයිට වඩා ඇව: තියා ගන්න තිබුනා:love:

    එල එල දාපන් සුදු හොයලා:love:

    අනේ උඹයි මම දන්න ක්‍රිකට්. ගිහින් මහින්දයට ගොට්ට අල්ලගෙනම හිටපන් බං. :rofl::rofl: :lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    බ්‍රැඩාට ගහපන් මුරලියා වගේ වෝන් ගේ රෙකෝඩ් එක කඩලා විශ්‍රාම යන්න අමරනීය මතකයක් එතකොට ක්‍රිකට් පොතේ හිත් වලට නම් සදා ජිවත් වෙන වීරයෙක් :yes: අනිවා ම ඒකේ 2ක් නෑ 1996 වල්ඩ් කප් ටීම් එකේ සෙට් එකෙන් පස්සෙස් මම ආසම ක්‍රිකටර් :yes: ඔලුව උදුම්ම ගත්ත මුල මතක නැති උන් ක්‍රීඩකයෝ නෙමේ :frown:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඒ කාලෙ ඉදල තියෙන්නෙ අර එල්ලෙ ගහන්න බෝලෙ විසිකරන ජාතියෙ එවුන් බන්.. brada ඉතින් අසරණයන් ව තියාගෙන නෙලල කක්ක පනින්න..

    my-own-logic™

    දැන් ඉන්න උන් බලපන් කො.. තනිකර වෙන planet වලින් ආපු බොලර්ස් ල නෙ..

    :rofl::rofl:

    ඔව් බන්, මන් දැක්කා එක තැනක තියෙනවා branda out උන වෙලාවක මු බොලේ අතට අරන් ආපහු බොලරයාගේ අතට දීලා කිව්වලු උබ බෝල් කරනවා බලන්න නෙමේ මිනිස්සු ඇවිත් ඉන්නේ මන් ගහනවා බලන්න. එක නිසා පුක නොදී ගිහින් අපහු බොලේ දාපන් කිව්වලු :rofl:

    my-own-logic™
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බන්, මන් දැක්කා එක තැනක තියෙනවා branda out උන වෙලාවක මු බොලේ අතට අරන් ආපහු බොලරයාගේ අතට දීලා කිව්වලු උබ බෝල් කරනවා බලන්න නෙමේ මිනිස්සු ඇවිත් ඉන්නේ මන් ගහනවා බලන්න. එක නිසා පුක නොදී ගිහින් අපහු බොලේ දාපන් කිව්වලු :rofl:

    my-own-logic™

    :P:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13 years ago, today Muthiah Muralitharan took 9 wickets in an Innings - Unfortunately last wicket fell to Chaminda Vaas

    10898121_775144339200883_8692585784424223083_n.jpg