෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    10896993_10152592892287555_5012344789793357612_n.jpg

    team eke aul godai :angry:

    dimuth stable na
    kule form eke na
    mali sure na
    jeevan wadiya gahanneth na wicket enneth na
    thisara ge ball walata ambanaka wadenawa anika u hit or miss
    herath tath AUS, NZ wela wicket na wage

    api iwarai :baffled:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    බය නැතුව හිටපන්. අපේ උන් මේ තාක් තිබ්බ හැම වල්ර්ඩ් කප් එකකම කට ලඟට එනකොට අපිට හැමදාම හිතිලා තියෙනවා ඕක. ප්‍රැක්ටිස් මැච් වලත් පොරි හැලෙන්න කනවා. ඒත් අපේ උන් තමයි හැමදාම ෆයිනල් ආවේ. මතක තියා ගනින් එකක්. Major Tournament එකක Definition එක තමයි A Tournament which rest of the cricket nations play with each other to get qualified into finale to play against Sri Lanka.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    okkotama agreed machan but Tharangayawa ganna tibba lower middle order backup ekak widihata, u aussie series eke middle order eke hondata play kara ne. Ape mula tika pata gala kadunoth mada stable karanna inne MAthews witharai danata Mahela open karoth, Chandimal and specially Thirimanne sure ekak tiyanna ba hit or miss.

    Also Jeevan mendis wa me condition wala play karana eka pissu wadak when we have spin all rounders like Dilly and even Mahela can bowl spin.
    මචෝ උබ පහුගිය කාලේ මැච් ටික හොදට විමසිල්ලෙන් බැලුවොත් උබට තේරෙයි තේරීම් කමිටුව එක එක ප්ලේස් එකට එක එක බැටාලා අත්හදා බැලුවා:rolleyes:.....ඕපනර්ස්ලාගේ තමා අවුල තිබ්බේ....:dull:
    3-සන්ගා(මේක ඉතින් කොහොමත් වෙනස් කරන එකක් නෙවෙයිනේ...:P)
    4-මයියා..(මේකත් මේ කරන්නම දෙයක් නැති නිසානේ අයින් කරන්න උනේ.නැත්නම් තේරීම් කමිටුව අනිවා මයියාව මෙතනින් ගලවන්නේ නෑ...:P)
    5-ඇන්ජි.(සාමාන්‍යයෙන් තිරියා ඇන්ජිට කලින් ආවත් මෑතක ඉදන් ඇන්ජිව අන්ක 5 ප්ලේස් එකේ ස්තාවර කරන්න හදනවා වගේ මම දැක්කා..:D)
    6-තිරිමාන්න...(ඔච්චරටම ඕපනර්ස්ලා අවුල් යද්දිත් මූව නිකමටවත් ඕපනින් එවලා ට්‍රයි කලේ නෑ...මූ එව්වෙම අනික 6 ප්ලේස් එකට..:rolleyes:)
    ඒ කියන්නේ තේරීම් කමිටුවේ අදහස මේ පිලිවෙලට ලෝක කුසලානෙට යන්න..ඕක අනිතිම එක්දින දෙකේ වෙනස් උනා මයියා උඩට ගිහින් චන්දිමාල් අන්ක 4ට ආපු නිසා..
    මට පේන විදිහට මේ බැටින් ලයිනප් එකම ගස්සවයි...
    අවුලකට තියෙන්නේ මැද පෙල පිතිකරුවෙක් අසාර්තක උනොත් ඌට ආදේශ කරන්න එකෙක් නැතිකම:baffled:..අන්න එතනදි උබේ තර්කය අදාල කර ගන්න පුලුවන්:yes:...තරන්ගව ඒ වගේ වෙලාවක ප්‍රයෝජනයට ගන්න තිබ්බා...ඒත් ඌ හොද රිද්මයක නැති නිසා ඌව දාන්න හිතන්න නැතිව ඇති....:oo:
    මහේල එදා මැච් එකේ ආතල් එකට බෝල් දැම්මට ආයේ දායි කියලා හිතන්න බෑ බන්:no:...අනික අමතක කරන්න එපා ජීවන් මෙන්ඩිස් කියන්නේ බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක්:yes:.ඌව ගන්න එක බැටින් ලයිනප් එකේ ස්ට්‍රෙන්ත් එකට හොදයි..:rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බය නැතුව හිටපන්. අපේ උන් මේ තාක් තිබ්බ හැම වල්ර්ඩ් කප් එකකම කට ලඟට එනකොට අපිට හැමදාම හිතිලා තියෙනවා ඕක. ප්‍රැක්ටිස් මැච් වලත් පොරි හැලෙන්න කනවා. ඒත් අපේ උන් තමයි හැමදාම ෆයිනල් ආවේ. මතක තියා ගනින් එකක්. Major Tournament එකක Definition එක තමයි A Tournament which rest of the cricket nations play with each other to get qualified into finale to play against Sri Lanka.

    :yes::yes::)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    positive ව හිතමු බන් ;)
    ok :nerd:

    බය නැතුව හිටපන්. අපේ උන් මේ තාක් තිබ්බ හැම වල්ර්ඩ් කප් එකකම කට ලඟට එනකොට අපිට හැමදාම හිතිලා තියෙනවා ඕක. ප්‍රැක්ටිස් මැච් වලත් පොරි හැලෙන්න කනවා. ඒත් අපේ උන් තමයි හැමදාම ෆයිනල් ආවේ. මතක තියා ගනින් එකක්. Major Tournament එකක Definition එක තමයි A Tournament which rest of the cricket nations play with each other to get qualified into finale to play against Sri Lanka.
    hehe :D
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    dimuth kapala tharanga ganna thibune bn , jiwan mendis kapala sikkuge prasanna ganna thibune sikuge daga hoday , dammika kapala 145kin witara speed ekakin ball danna puluwan kenek ganna thibune ....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Kusal Perera's last 5 matches in local domestic matches

    78*,44,0,62*55.

    Upul Tharanga's last 5 matches in local domestic matches

    56 ,56 ,2 ,23 ,118*

    Dimuth Karunaratne's last 5 matches in local domestic matches

    0 ,73 ,7 ,30 ,7
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බය නැතුව හිටපන්. අපේ උන් මේ තාක් තිබ්බ හැම වල්ර්ඩ් කප් එකකම කට ලඟට එනකොට අපිට හැමදාම හිතිලා තියෙනවා ඕක. ප්‍රැක්ටිස් මැච් වලත් පොරි හැලෙන්න කනවා. ඒත් අපේ උන් තමයි හැමදාම ෆයිනල් ආවේ. මතක තියා ගනින් එකක්. Major Tournament එකක Definition එක තමයි A Tournament which rest of the cricket nations play with each other to get qualified into finale to play against Sri Lanka.

    fingers crossed :D

    මචෝ උබ පහුගිය කාලේ මැච් ටික හොදට විමසිල්ලෙන් බැලුවොත් උබට තේරෙයි තේරීම් කමිටුව එක එක ප්ලේස් එකට එක එක බැටාලා අත්හදා බැලුවා:rolleyes:.....ඕපනර්ස්ලාගේ තමා අවුල තිබ්බේ....:dull:
    3-සන්ගා(මේක ඉතින් කොහොමත් වෙනස් කරන එකක් නෙවෙයිනේ...:P)
    4-මයියා..(මේකත් මේ කරන්නම දෙයක් නැති නිසානේ අයින් කරන්න උනේ.නැත්නම් තේරීම් කමිටුව අනිවා මයියාව මෙතනින් ගලවන්නේ නෑ...:P)
    5-ඇන්ජි.(සාමාන්‍යයෙන් තිරියා ඇන්ජිට කලින් ආවත් මෑතක ඉදන් ඇන්ජිව අන්ක 5 ප්ලේස් එකේ ස්තාවර කරන්න හදනවා වගේ මම දැක්කා..:D)
    6-තිරිමාන්න...(ඔච්චරටම ඕපනර්ස්ලා අවුල් යද්දිත් මූව නිකමටවත් ඕපනින් එවලා ට්‍රයි කලේ නෑ...මූ එව්වෙම අනික 6 ප්ලේස් එකට..:rolleyes:)
    ඒ කියන්නේ තේරීම් කමිටුවේ අදහස මේ පිලිවෙලට ලෝක කුසලානෙට යන්න..ඕක අනිතිම එක්දින දෙකේ වෙනස් උනා මයියා උඩට ගිහින් චන්දිමාල් අන්ක 4ට ආපු නිසා..
    මට පේන විදිහට මේ බැටින් ලයිනප් එකම ගස්සවයි...
    අවුලකට තියෙන්නේ මැද පෙල පිතිකරුවෙක් අසාර්තක උනොත් ඌට ආදේශ කරන්න එකෙක් නැතිකම:baffled:..අන්න එතනදි උබේ තර්කය අදාල කර ගන්න පුලුවන්:yes:...තරන්ගව ඒ වගේ වෙලාවක ප්‍රයෝජනයට ගන්න තිබ්බා...ඒත් ඌ හොද රිද්මයක නැති නිසා ඌව දාන්න හිතන්න නැතිව ඇති....:oo:
    මහේල එදා මැච් එකේ ආතල් එකට බෝල් දැම්මට ආයේ දායි කියලා හිතන්න බෑ බන්:no:...අනික අමතක කරන්න එපා ජීවන් මෙන්ඩිස් කියන්නේ බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක්:yes:.ඌව ගන්න එක බැටින් ලයිනප් එකේ ස්ට්‍රෙන්ත් එකට හොදයි..:rolleyes:

    Oya batting lineup eka honda machan stable openers la innawa nam, danata stable Dilshan witharai and Dimuth not sure(balamu NZ series eke). Thirimanne opening test karanna dan parakku wadi mama nam hitanne. So Mahela open karoth Dilly ekka batting lineup ekama wenas wenawa.

    Aussie\NZ seasming pitches wala pata gala 4-5 wickets giyot lakunu 50-60ta innings stable karala adinna ekek na me lineup eke Sanga, Mahela, Dilly & Mathews out nam so me wage thanakadi thamai Tharanga ge experience eka watinne compared to Thirimanne. Mahela and Dilly open karanawa nam thawa senior batek ona Mathews ekka lower middle order ekata. Thirimanne sure ekak tiyanna ba hit or miss, Chandimal nam tikak sure ekak tiyanna puluwan but still not 100%. Also Thirimanne ge form ekat sure na, me year ekema awul ne. Mama kiyanne na Tharangawa hama match ekama gassanna one kiyala mama kiyanne Tharangawa backup ekak hatiyata squad eke thiyaganna tibba. Besides Tharanga ta mokadda loku kapillak athule thiyenawa wage :rolleyes:

    Jeevan mendis ge record eka :rofl:
    Batting - 46 ODI's, 535 runs at an average of 21.4 with a strike rate of 85, match 46ta ma eka 50i :dull:
    Bowling - 24 wickets with an average of 40.66 :shocked: :dull:

    Aussie\NZ pitches wala muge bowling useless, spinners la echchara one wenne na and we have Sachithra, Herath, Dilshan and if its not enough Mahela can chip in here and there to cover few overs with spin. Mu batting allrounder unata stats nam anthimai, muge place eka thanikara waste ekak imho. Either we should play a pure batsmen or a pure bowler in Jeevan's spot as we already have Dilly, Mathews and Thisara as confirmed all rounders and even Sachithra can bat while Mahela and Thirimanne can bowl a little.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Kusal Perera's last 5 matches in local domestic matches

    78*,44,0,62*55.

    Upul Tharanga's last 5 matches in local domestic matches

    56 ,56 ,2 ,23 ,118*

    Dimuth Karunaratne's last 5 matches in local domestic matches

    0 ,73 ,7 ,30 ,7

    ලංකාවේ ඩොමෙස්ටික් එදා මේදා බිහිවූ සුපිරිම පිතිකරුවෝ
    ජෙහාන් මුබාරක්
    තිළිණ කණ්ඩම්බි
    චාමර සිල්වා
    නිරෝසන් දික්වැල්ල.

    ඒ නිසා ඔව්වා නම් වැඩක් නැති ස්ටැට්ස් බං.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවේ ඩොමෙස්ටික් එදා මේදා බිහිවූ සුපිරිම පිතිකරුවෝ
    ජෙහාන් මුබාරක්
    තිළිණ කණ්ඩම්බි
    චාමර සිල්වා
    නිරෝසන් දික්වැල්ල.

    ඒ නිසා ඔව්වා නම් වැඩක් නැති ස්ටැට්ස් බං.

    :dull::dull:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ලංකාවේ ඩොමෙස්ටික් එදා මේදා බිහිවූ සුපිරිම පිතිකරුවෝ
    ජෙහාන් මුබාරක්
    තිළිණ කණ්ඩම්බි
    චාමර සිල්වා
    නිරෝසන් දික්වැල්ල.

    ඒ නිසා ඔව්වා නම් වැඩක් නැති ස්ටැට්ස් බං.

    7nTnr.png
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    fingers crossed :D

    Oya batting lineup eka honda machan stable openers la innawa nam, danata stable Dilshan witharai and Dimuth not sure(balamu NZ series eke). Thirimanne opening test karanna dan parakku wadi mama nam hitanne. So Mahela open karoth Dilly ekka batting lineup ekama wenas wenawa.

    Aussie\NZ seasming pitches wala pata gala 4-5 wickets giyot lakunu 50-60ta innings stable karala adinna ekek na me lineup eke Sanga, Mahela, Dilly & Mathews out nam so me wage thanakadi thamai Tharanga ge experience eka watinne compared to Thirimanne. Mahela and Dilly open karanawa nam thawa senior batek ona Mathews ekka lower middle order ekata. Thirimanne sure ekak tiyanna ba hit or miss, Chandimal nam tikak sure ekak tiyanna puluwan but still not 100%. Also Thirimanne ge form ekat sure na, me year ekema awul ne. Mama kiyanne na Tharangawa hama match ekama gassanna one kiyala mama kiyanne Tharangawa backup ekak hatiyata squad eke thiyaganna tibba. Besides Tharanga ta mokadda loku kapillak athule thiyenawa wage :rolleyes:

    Jeevan mendis ge record eka :rofl:
    Batting - 46 ODI's, 535 runs at an average of 21.4 with a strike rate of 85, match 46ta ma eka 50i :dull:
    Bowling - 24 wickets with an average of 40.66 :shocked: :dull:

    Aussie\NZ pitches wala muge bowling useless, spinners la echchara one wenne na and we have Sachithra, Herath, Dilshan and if its not enough Mahela can chip in here and there to cover few overs with spin. Mu batting allrounder unata stats nam anthimai, muge place eka thanikara waste ekak imho. Either we should play a pure batsmen or a pure bowler in Jeevan's spot as we already have Dilly, Mathews and Thisara as confirmed all rounders and even Sachithra can bat while Mahela and Thirimanne can bowl a little.

    ඔතන අනිවාර්යෙන්ම මහේල ඕපනින් ගහයි:yes:...එතකොට ඕපනර්ස්ලගෙ අවුල විසදෙනවා:)...එතකොට අන්ක හතරට චන්දියා ආවම පිතිකරු අන්ශයේ ස්තාවරභාවයක් තියෙනවා කියලා මට හිතෙනවා
    11.gif
    ...දිමුත්ට නම් ටීම් එකේ ප්ලේස් එකක් හම්බවෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ..:dull:

    අනික මචන් තිරියා එන්ගලන්ත ටුවර් එකේදි විතරයි අසාර්තක උනේ...:yes:(එක්දින වල:D..උගෙ ටෙස්ට් ගැන නම් කතා කරලා වැඩක් නෑ:P..)බොරු නම් උගේ ගිය අවුරුද්දෙ රෙකෝඩ් එක බලපන්;)...මට නම් චන්දිට වඩා තිරියා ෂුවර්...

    ජීවන් මෙන්ඩිස්ගේ ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එක බලපන් මචන්....ඇවරේජ් එක 35 පන්නලා තියෙනවා...මැච් 46ටම එක පනහයි ගැහුවේ කියන එක සාධාරන නෑ:no:...මොකද උන් බොහෝ වෙලාවට එන්නේ අන්තිම ඕවර පහේ හයේ..උන්ට 50 එව්වා ගහන්න වෙලාවක් නෑනේ...උබ ඔච්චර කතා කරන උපුල් තරන්ගගේ ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එක බලපන්..:rolleyes:
    http://www.espncricinfo.com/ci/content/player/50747.html
    වැඩි වෙනසක් නෑ නේද..?:D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලංකාවේ ඩොමෙස්ටික් එදා මේදා බිහිවූ සුපිරිම පිතිකරුවෝ
    ජෙහාන් මුබාරක්
    තිළිණ කණ්ඩම්බි
    චාමර සිල්වා
    නිරෝසන් දික්වැල්ල.

    ඒ නිසා ඔව්වා නම් වැඩක් නැති ස්ටැට්ස් බං.
    සිරාවටම මචන්....
    මුබාරකුයි චාමර සිල්වයි කවදා හරි ලන්කාවේ ඩොමෙස්ටික් ලෙවල් එකේ පුරාවෘත බවට පත් වෙයි නේද...?:P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ලංකාවේ ඩොමෙස්ටික් එදා මේදා බිහිවූ සුපිරිම පිතිකරුවෝ
    ජෙහාන් මුබාරක්
    තිළිණ කණ්ඩම්බි
    චාමර සිල්වා
    නිරෝසන් දික්වැල්ල.

    ඒ නිසා ඔව්වා නම් වැඩක් නැති ස්ටැට්ස් බං.

    ඔතන අනිවාර්යෙන්ම මහේල ඕපනින් ගහයි:yes:...එතකොට ඕපනර්ස්ලගෙ අවුල විසදෙනවා:)...එතකොට අන්ක හතරට චන්දියා ආවම පිතිකරු අන්ශයේ ස්තාවරභාවයක් තියෙනවා කියලා මට හිතෙනවා
    11.gif
    ...දිමුත්ට නම් ටීම් එකේ ප්ලේස් එකක් හම්බවෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ..:dull:

    අනික මචන් තිරියා එන්ගලන්ත ටුවර් එකේදි විතරයි අසාර්තක උනේ...:yes:(එක්දින වල:D..උගෙ ටෙස්ට් ගැන නම් කතා කරලා වැඩක් නෑ:P..)බොරු නම් උගේ ගිය අවුරුද්දෙ රෙකෝඩ් එක බලපන්;)...මට නම් චන්දිට වඩා තිරියා ෂුවර්...

    ජීවන් මෙන්ඩිස්ගේ ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එක බලපන් මචන්....ඇවරේජ් එක 35 පන්නලා තියෙනවා...මැච් 46ටම එක පනහයි ගැහුවේ කියන එක සාධාරන නෑ:no:...මොකද උන් බොහෝ වෙලාවට එන්නේ අන්තිම ඕවර පහේ හයේ..උන්ට 50 එව්වා ගහන්න වෙලාවක් නෑනේ...උබ ඔච්චර කතා කරන උපුල් තරන්ගගේ ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එක බලපන්..:rolleyes:
    http://www.espncricinfo.com/ci/content/player/50747.html
    වැඩි වෙනසක් නෑ නේද..?:D

    Conditions are similar to England ne machan ekai podi awula, anyway balamu NZ series eke.

    First class record wadak na machan, mubarak ge first class balapan but oka aathmeta gahanawada international matches wala :rolleyes: Jeevan ge normal job eka 20 bowls walata withara 30-35 runs gahala over 5-6 shape bowl karana eka but u normally lesiyen 30+ ghannet na uge part time spin bowling me para wadakuth na echchara mokada WC eka tiyenne Galle newei ne :P mu squad eke hitiya kiyala free tour ekak arenna mata nam wena wadak penne na machan tbh :rolleyes:

    Extra genuine batek hari bowler kenek hari danna tibba squad ekata Jeevan wenuwata, Erangawa haluwe ai kiyala dannawada ?
     
    Last edited: