අඩේ කුලේ අද මොනවා දායිද දන්නේ නෑ නේ![]()
බොල් දායි බන් වෙන මෙනවා දාන්නද

ada ape bowling side eka nan ane mandasellan karana hati balalama thama kiyana wenne
මැච් එක ඉවර වෙනකන් සුවර් නෑ

අඩේ කුලේ අද මොනවා දායිද දන්නේ නෑ නේ![]()

ada ape bowling side eka nan ane mandasellan karana hati balalama thama kiyana wenne

බොල් දායි බන් වෙන මෙනවා දාන්නද
නෑ බන් කුලේ බෝලින්ග් ඇක්ශන් එක වෙනස් කරලා නේද දාන්නේ ? විකට් 5 ක් 6 ක් ගත්තොත් නම් මැච් එක ගොඩ .![]()
Test weawa ODI wewa ekko Mahela gahai nathnan Sanga gahai
un denna nathi data api mona karageenda 

WC team එක දැන් වෙනස් කරන්න බෑ නේ මචන් ඕනි උනත් ?
දැන් team එක ICC එකට දීල ඉවරනේ![]()

nathnan ithin Thirimanne la Dimuth la World Cup gahanwa 

බොල් දායි බන් වෙන මෙනවා දාන්නද
නෑ බන් කුලේ බෝලින්ග් ඇක්ශන් එක වෙනස් කරලා නේද දාන්නේ ? විකට් 5 ක් 6 ක් ගත්තොත් නම් මැච් එක ගොඩ .![]()
ලොකු වෙනසක් කරල නෑ බන් අඩුපාඩු හදා ගත්තා කියලා නේ සනත් කිවේ
kauruhari injured unoth nan 30 man squad eken ona ekekwa adala ganna puluwannathnan ithin Thirimanne la Dimuth la World Cup gahanwa
![]()

බොරුවට injured කරලා ගත්තා නම් හරි![]()

ow World Cup first match ekata kalin dawase loku bade amaruwak hari kiyala okun dennawa eliyata danna one![]()