෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දුකයි බන් අපි පරදිනවා බලන්න...මගේ අදහස් ටිකක් තියෙනවා එකගද නැද්ද කියහල්ලා...
    1. දැන් ඕපනර්ස්ලා ට්‍රයි කර කර ඉන්න වෙලාවක් නෑ. අපි අකමැති වුනත් උපුල් තරන්ග ගේන්න වෙනවා. ඉතුරු මැච් 3 ත් පොර ගස්සන්න ඕනෙ.දිමුත් කරුනාරත්න හරියන්නේ නෑ බන් .මිනිහා ලොකල් වන්ඩේ ලිස්ට් ඇ වලත් ඇවරෙජ් 31 ඉතින්

    2. මොකක්ද මේ all-rounders ල දෙන්නෙක් ගස්ස ගස්ස කරන වැඩේ. එක්කො ජීවන් මෙන්ඩිස් නැත්තම් තිසර ගහන්න ඕන. අනිවා පියො බැටාල 6ක් ගහන්න ඕන. දැන් opening batsman ත් නෑ කියල ගත්තොත් බැටාල 5 යි ඉන්නෙ. තිරිමාන්නත් පිස්සු කෙලින එකේ අනිවා චන්දිමාලුත් ඇතුලේ ඉන්න ඕන. එතකොට බැටාල 6 පිච් එකේ හැටියට එක්කො තිසර නැත්තම් ජීවන් මෙන්ඩිස්. බොල් කරන්න කොහොමත් 4ක් ඉන්නවා ඉතුරු ඕවර් 10 ඔය කියපු දෙන්නගෙන් එක්කෙනයි,මැතිව්සුයි,ඩිල්ශානුයි ශේයාර් කරගන්න ඕන. චන්දිමාලයා ෆොම් එකට ගන්න ඕන ඌට චාන්ස් දෙන්න ඕන ඇතුලෙ සෙල්ලම් කරන්න.නැත්තම් අපි කොහොමද බන් ජීවන් මෙන්ඩිසුයි,තිසරයි, ලකුනු 10 ට අඩුවෙන් යන ඕපනර් කෙනෙකුයි එක්ක 300 චේස් කරන්නේ.

    3. ඉන් කේස් මාලින්ග නැති වුනොත් අපි මොකද කරන්නේ කියන එකයි ඊලග ප්‍රශ්නෙ. අනේ කුලසේකරගෙයි මැතිවුස්ගෙයි,තිසරගෙයි ෆාස්ට් බොලින් එක්ක ඕස්ට්‍රෙලියාවල ක්‍රිකට් ගහන්න පුලුවන්ද. දම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් දැන්මම රෙඩි කරල තියන්න ඕන.

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    1) ආය වෙනස්කම් කරන්න අදහසක් නෑ කියන්නේ :dull: සමහර විට චන්දිමාල් open කරවලා බලන්න ඉඩ තියනවා

    2) :yes::yes::yes:

    3) දම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් world cup එකට යන එක හරි යන්නේ නෑ බන් උන් දෙන්නා පිස්සු කෙලින්නේ ODI වල පොඩ්ඩක් හරි සුවර් කරන්න පුලුවන් බොලස්ලා ඉන්නේ සචි හේරත් ලක්මල් කුලසේකර විතරයි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    1) ආය වෙනස්කම් කරන්න අදහසක් නෑ කියන්නේ :dull: සමහර විට චන්දිමාල් open කරවලා බලන්න ඉඩ තියනවා

    2) :yes::yes::yes:

    3) දම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් world cup එකට යන එක හරි යන්නේ නෑ බන් උන් දෙන්නා පිස්සු කෙලින්නේ ODI වල පොඩ්ඩක් හරි සුවර් කරන්න පුලුවන් බොලස්ලා ඉන්නේ සචි හේරත් ලක්මල් කුලසේකර විතරයි
    මාත් කියන්නෙ ඒක හොදයි
    කොහොමත් දැන් ඌ ෆෝම් එකේ ඉන්නෙ
    මට තියෙන ප්‍රශ්නෙ අයි ඌව ගස්සන්නේ නැත්තේ කියලා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාත් කියන්නෙ ඒක හොදයි
    කොහොමත් දැන් ඌ ෆෝම් එකේ ඉන්නෙ
    මට තියෙන ප්‍රශ්නෙ අයි ඌව ගස්සන්නේ නැත්තේ කියලා

    දිමුත්ව අත්හදා බලනවා වගේ :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දුකයි බන් අපි පරදිනවා බලන්න...මගේ අදහස් ටිකක් තියෙනවා එකගද නැද්ද කියහල්ලා...
    1. දැන් ඕපනර්ස්ලා ට්‍රයි කර කර ඉන්න වෙලාවක් නෑ. අපි අකමැති වුනත් උපුල් තරන්ග ගේන්න වෙනවා. ඉතුරු මැච් 3 ත් පොර ගස්සන්න ඕනෙ.දිමුත් කරුනාරත්න හරියන්නේ නෑ බන් .මිනිහා ලොකල් වන්ඩේ ලිස්ට් ඇ වලත් ඇවරෙජ් 31 ඉතින්

    2. මොකක්ද මේ all-rounders ල දෙන්නෙක් ගස්ස ගස්ස කරන වැඩේ. එක්කො ජීවන් මෙන්ඩිස් නැත්තම් තිසර ගහන්න ඕන. අනිවා පියො බැටාල 6ක් ගහන්න ඕන. දැන් opening batsman ත් නෑ කියල ගත්තොත් බැටාල 5 යි ඉන්නෙ. තිරිමාන්නත් පිස්සු කෙලින එකේ අනිවා චන්දිමාලුත් ඇතුලේ ඉන්න ඕන. එතකොට බැටාල 6 පිච් එකේ හැටියට එක්කො තිසර නැත්තම් ජීවන් මෙන්ඩිස්. බොල් කරන්න කොහොමත් 4ක් ඉන්නවා ඉතුරු ඕවර් 10 ඔය කියපු දෙන්නගෙන් එක්කෙනයි,මැතිව්සුයි,ඩිල්ශානුයි ශේයාර් කරගන්න ඕන. චන්දිමාලයා ෆොම් එකට ගන්න ඕන ඌට චාන්ස් දෙන්න ඕන ඇතුලෙ සෙල්ලම් කරන්න.නැත්තම් අපි කොහොමද බන් ජීවන් මෙන්ඩිසුයි,තිසරයි, ලකුනු 10 ට අඩුවෙන් යන ඕපනර් කෙනෙකුයි එක්ක 300 චේස් කරන්නේ.

    3. ඉන් කේස් මාලින්ග නැති වුනොත් අපි මොකද කරන්නේ කියන එකයි ඊලග ප්‍රශ්නෙ. අනේ කුලසේකරගෙයි මැතිවුස්ගෙයි,තිසරගෙයි ෆාස්ට් බොලින් එක්ක ඕස්ට්‍රෙලියාවල ක්‍රිකට් ගහන්න පුලුවන්ද. දම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් දැන්මම රෙඩි කරල තියන්න ඕන.

    1. agree :yes::yes: eth ape suttala wenas karan na ban :no::dull::dull:

    2. mage adahasa nan all rounders la dennek gahana eka awlk na, ekama de batsmen la unge wageakeema hariyata karanne naha.Jeewan ta Thisara tai ea nisa onawata wada pressure eka enawa anthima overs wala bat karanna awama runs uth nathi kota.

    3. ow Prasad nan hodai.habai u death bowler kenek neme.kalin bowl karanna nan u awlk na.Pradeep nan injured anika u ODI hariyanne na.bowling wala wena wisadumak danneth na. :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan ithin karanna deyak na neda
    WC squad eka select karala iwaraine
    Dan wenas karanna ba neda?

    Mata duka kithruwan & ara champions trophy eke open karapu eka gana. Un denna hodata gahanakotane ain kale.

    Mekada yahapalanaya kiyanne.
    :rofl::rofl::rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    dan ithin karanna deyak na neda
    WC squad eka select karala iwaraine
    Dan wenas karanna ba neda?

    Mata duka kithruwan & ara champions trophy eke open karapu eka gana. Un denna hodata gahanakotane ain kale.

    Mekada yahapalanaya kiyanne.
    :rofl::rofl::rofl::rofl:

    boruwata injured kiyala ara nam kala 30 athule inna kenakwa genna ganna puluwan :D
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    එළකිරි කොල්ලෙක්;17773385 said:
    Sirawata. Kithuruwanwat Opening genawa nam hari. Buwa Opener kenek widiyata sira :yes:

    kiththwa band karana neda aurudakda koheda,ganu hutapatayakata:angry::angry::angry::angry::angry:

    Mn ahagena iye anorld karaya kynwa quater final wage lanakawa awoth maliwa ganna kyna seen ekak,uth kynwa malinga nathiwa lanka qurter finalwath enna bari nm ethnin eha wadak naha kyla kath karala.Anika u iye blowing practice karanawa kiwe,thma hoda naththn mona labbata practice karanne
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    1) ආය වෙනස්කම් කරන්න අදහසක් නෑ කියන්නේ :dull: සමහර විට චන්දිමාල් open කරවලා බලන්න ඉඩ තියනවා

    2) :yes::yes::yes:

    3) දම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් world cup එකට යන එක හරි යන්නේ නෑ බන් උන් දෙන්නා පිස්සු කෙලින්නේ ODI වල පොඩ්ඩක් හරි සුවර් කරන්න පුලුවන් බොලස්ලා ඉන්නේ සචි හේරත් ලක්මල් කුලසේකර විතරයි
    Chandimal Open gahayi da bn :dull::rolleyes::yes: Batting arigiyat Bowling walata mona karannada :( andenawa. Mata Kule Genat sure ne bn :P 100-125 Kmph in Aussie Kiwi pitches :P
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    kiththwa band karana neda aurudakda koheda,ganu hutapatayakata:angry::angry::angry::angry::angry:

    Mn ahagena iye anorld karaya kynwa quater final wage lanakawa awoth maliwa ganna kyna seen ekak,uth kynwa malinga nathiwa lanka qurter finalwath enna bari nm ethnin eha wadak naha kyla kath karala.Anika u iye blowing practice karanawa kiwe,thma hoda naththn mona labbata practice karanne
    Ekath kare SLC ekenma wenna ona ne bn. Aru kotu paninna ghn :P :rofl:. Bt Exception ekak danna puluwan ne? Mali nethuwa nam matat sure ne. 40-50 overs tike andennama wadinawa apita :rofl: