ලෝක කුසලාන බලා පොරොත්තු සුනු විසුනුවී ගියා මාලින්ගයා ආව කියලා වෙනසක් වෙයි ද බන් ටීම් එකේ හැබයි ඔකා ආවොත් ටීම් එක බැලන්ස් වෙනවා එහෙම උනොත් නම් සිරා ඉතින්
එහෙම වෙයි ද බන් මාලිංග 100% සුවර් කරන්න බෑ බන්

ලෝක කුසලාන බලා පොරොත්තු සුනු විසුනුවී ගියා මාලින්ගයා ආව කියලා වෙනසක් වෙයි ද බන් ටීම් එකේ හැබයි ඔකා ආවොත් ටීම් එක බැලන්ස් වෙනවා එහෙම උනොත් නම් සිරා ඉතින්

දුකට බන්![]()

මේ පේනවනේ 
Breaking News : KMC Madushan profile is hacked!
මේ පේනවනේ
![]()
ubane ban beela inne ube nama Karunaratne Mudiyanselage Chandani Madushani kiyana eka me dingata amathaka unada?
ube KMC eken kiyawenne ekane bn
Ubata Madushani eke i eka amathaka wela 

world cup eka gemak netuwa australiyawe un gannawa bn

අද රැස් උන SLC Selectors තිරණය කරලා තියනවා Champaka Ramanayake වහාම ක්රියත්මක වන පරිදි ලෝක කුසලානය කාල සීමාව තුල කණ්ඩායමේ fast bowlers ලට help කරන්න යවන්න
තවද consultant coach කෙනෙක් විදිහට Stephen Flemming ලෝක කුසලානය කාල සීමාව එකතු කර ගන්න සැලසුම් කරනවා කියලා
මට නම් මේ හිතෙන්නේ අතපත්තු වාස්ගේෙ සේවාව ගැන මෙයාලා සෑහිමකට පත්වෙන්නේ නෑ කියලා

me dawas wala Indiawa England walata uda dagana un gahanne 
අද රැස් උන SLC Selectors තිරණය කරලා තියනවා Champaka Ramanayake වහාම ක්රියත්මක වන පරිදි ලෝක කුසලානය කාල සීමාව තුල කණ්ඩායමේ fast bowlers ලට help කරන්න යවන්න
තවද consultant coach කෙනෙක් විදිහට Stephen Flemming ලෝක කුසලානය කාල සීමාව එකතු කර ගන්න සැලසුම් කරනවා කියලා
මට නම් මේ හිතෙන්නේ අතපත්තු වාස්ගේෙ සේවාව ගැන මෙයාලා සෑහිමකට පත්වෙන්නේ නෑ කියලා

"Teams could be changed before 2 Feb"Agreeme dawas wala Indiawa England walata uda dagana un gahanne
![]()

Agreeme dawas wala Indiawa England walata uda dagana un gahanne
![]()

"Teams could be changed before 2 Feb"
Is that true?

අද රැස් උන SLC Selectors තිරණය කරලා තියනවා Champaka Ramanayake වහාම ක්රියත්මක වන පරිදි ලෝක කුසලානය කාල සීමාව තුල කණ්ඩායමේ fast bowlers ලට help කරන්න යවන්න
තවද consultant coach කෙනෙක් විදිහට Stephen Flemming ලෝක කුසලානය කාල සීමාව එකතු කර ගන්න සැලසුම් කරනවා කියලා
මට නම් හිතෙන්නේ අතපත්තු වාස්ගේෙ සේවාව ගැන මෙයාලා සෑහිමකට පත්වෙන්නේ නෑ කියලා

Australia VS South Africa Final awoht kohomada![]()
ජොන්සන් කාරයාට ලගදී ඉදන් කැරකුනාට වදිනවා හරි බැටෙක් ට සෙට් උනොත් එහෙම කෝලි ගැන කවුරු කිවුවත් මට නම් කෝලි හොද බැටෙක් ඒ උනාට හොදම එකා නෙමේ පොර ඉන්නේ ලිස්ට් එකේ 5ට වගේ අනික් එකෙකුට හරි සෙට් උනා නම් සොරිම තමා අපි බලමු කෝ 
සොමි ආතල් ඇති බන් දැන් මොකක් වෙයි ද ලෝක කුසලා නේ මම නම් කියන්නේ දකුනු අප්රිකාව දිනනවා![]()
una cup eka ussanne na loweth.unta big tournament ekaka pressure eka daraganna ba bn
man nan kiyanne api me team 15 gassuwoth aniwa final enawa 

Australia VS South Africa Final awoht kohomada![]()
matanam SA final ena ekawath sure na NZ nam kiyanna ba un inne mara form eke.අද රැස් උන SLC Selectors තිරණය කරලා තියනවා Champaka Ramanayake වහාම ක්රියත්මක වන පරිදි ලෝක කුසලානය කාල සීමාව තුල කණ්ඩායමේ fast bowlers ලට help කරන්න යවන්න