෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලෝක කුසලා:angry: න බලා පොරොත්තු සුනු විසුනුවී ගියා මාලින්ගයා ආව කියලා වෙනසක් වෙයි ද බන් ටීම් එකේ හැබයි ඔකා ආවොත් ටීම් එක බැලන්ස් වෙනවා එහෙම උනොත් නම් සිරා ඉතින් :D

    එහෙම වෙයි ද බන් මාලිංග 100% සුවර් කරන්න බෑ බන් :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :P ubane ban beela inne ube nama Karunaratne Mudiyanselage Chandani Madushani kiyana eka me dingata amathaka unada? :P ube KMC eken kiyawenne ekane bn :confused: Ubata Madushani eke i eka amathaka wela :D:P

    සොමි ආතල් ඇති බන් දැන් මොකක් වෙයි ද ලෝක කුසලා නේ මම නම් කියන්නේ දකුනු අප්‍රිකාව දිනනවා :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද රැස් උන SLC Selectors තිරණය කරලා තියනවා Champaka Ramanayake වහාම ක්‍රියත්මක වන පරිදි ලෝක කුසලානය කාල සීමාව තුල කණ්ඩායමේ fast bowlers ලට help කරන්න යවන්න :yes::yes:

    තවද consultant coach කෙනෙක් විදිහට Stephen Flemming ලෝක කුසලානය කාල සීමාව එකතු කර ගන්න සැලසුම් කරනවා කියලා

    මට නම් හිතෙන්නේ අතපත්තු වාස්ගේ‍ෙ සේවාව ගැන මෙයාලා සෑහිමකට පත්වෙන්නේ නෑ කියලා :yes::yes:
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    අද රැස් උන SLC Selectors තිරණය කරලා තියනවා Champaka Ramanayake වහාම ක්‍රියත්මක වන පරිදි ලෝක කුසලානය කාල සීමාව තුල කණ්ඩායමේ fast bowlers ලට help කරන්න යවන්න :yes::yes:

    තවද consultant coach කෙනෙක් විදිහට Stephen Flemming ලෝක කුසලානය කාල සීමාව එකතු කර ගන්න සැලසුම් කරනවා කියලා

    මට නම් මේ හිතෙන්නේ අතපත්තු වාස්ගේ‍ෙ සේවාව ගැන මෙයාලා සෑහිමකට පත්වෙන්නේ නෑ කියලා :yes::yes:

    kalekin good news ekak:D
     
    වාස් RIP :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අද රැස් උන SLC Selectors තිරණය කරලා තියනවා Champaka Ramanayake වහාම ක්‍රියත්මක වන පරිදි ලෝක කුසලානය කාල සීමාව තුල කණ්ඩායමේ fast bowlers ලට help කරන්න යවන්න :yes::yes:

    තවද consultant coach කෙනෙක් විදිහට Stephen Flemming ලෝක කුසලානය කාල සීමාව එකතු කර ගන්න සැලසුම් කරනවා කියලා

    මට නම් හිතෙන්නේ අතපත්තු වාස්ගේ‍ෙ සේවාව ගැන මෙයාලා සෑහිමකට පත්වෙන්නේ නෑ කියලා :yes::yes:

    good news.:yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Australia VS South Africa Final awoht kohomada ;)

    එස් ඒ ගහනව මචන් :D ජොන්සන් කාරයාට ලගදී ඉදන් කැරකුනාට වදිනවා හරි බැටෙක් ට සෙට් උනොත් එහෙම කෝලි ගැන කවුරු කිවුවත් මට නම් කෝලි හොද බැටෙක් ඒ උනාට හොදම එකා නෙමේ පොර ඉන්නේ ලිස්ට් එකේ 5ට වගේ අනික් එකෙකුට හරි සෙට් උනා නම් සොරිම තමා අපි බලමු කෝ :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොමි ආතල් ඇති බන් දැන් මොකක් වෙයි ද ලෝක කුසලා නේ මම නම් කියන්නේ දකුනු අප්‍රිකාව දිනනවා :D

    SA un chockers la bn :D una cup eka ussanne na loweth.unta big tournament ekaka pressure eka daraganna ba bn :no: man nan kiyanne api me team 15 gassuwoth aniwa final enawa :yes:

    1.Dilshi
    2.Thiri
    3.Sanga
    4.Maiya
    5.Anji
    6.Kusal
    7.Thisara
    8.Kule
    9.Dhammi
    10.Hera
    11.Mali

    12.Sachi
    12.Tharanga
    14.Eranga
    15.Chandi

    me team eka api gassuwoth Aus,NZ,SA,SL thama semi enne eka ira hada wage sure :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අද රැස් උන SLC Selectors තිරණය කරලා තියනවා Champaka Ramanayake වහාම ක්‍රියත්මක වන පරිදි ලෝක කුසලානය කාල සීමාව තුල කණ්ඩායමේ fast bowlers ලට help කරන්න යවන්න :yes::yes:

    තවද consultant coach කෙනෙක් විදිහට Stephen Flemming ලෝක කුසලානය කාල සීමාව එකතු කර ගන්න සැලසුම් කරනවා කියලා

    මට නම් හිතෙන්නේ අතපත්තු වාස්ගේ‍ෙ සේවාව ගැන මෙයාලා සෑහිමකට පත්වෙන්නේ නෑ කියලා :yes::yes:

    :cool::cool::cool: