෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane bn uba moda aaathal nodi palayankoo....

    අඩුම තරමින් තිසරයව වත් කපලා අශාන් ප්‍රියන්ජන් හෝ රමිත් රඹුක්වැල්ලට වත් චාන්ස් එකක් දෙන්න ඕනේ බං. සෙක්කුවවත් හලලා අජන්තයට දේවි කියලා හිතනවා චාන්ස් එකක්.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    jaya kiwwe kawda bn?
    ape team eke bowling side eka awl bn :baffled::angry:
    wadakma na

    ජයසූරිය බං. මාලින්ගයව හලන්න කාලේ හරි. ඔන්න බලපන් ඕකා ඊලග IPL එකේ වැඩිම විකට් ගන්නේ නැද්ද කියලා
     

    hambayek

    Banned
    Dec 22, 2013
    42
    3
    0
    Maligawatta
    ah...den hemoma chu karala budhiyaganilla

    independence-day-pakistan-6.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    දැන් යන ටූනමන්ට් එකේ රාගම ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නා ඔතන ඉන්නේ බන්. උන් දෙන්නම මැච් 6 කින් විකට් 16 ගානේ අරගෙන තියෙනවා. හෙට උදේ දෙවනි සෙමිය බලපන්කෝ උන් දෙන්නගේ බෝලින්ග් හොඳයි අනික ස්ථාවරයි වගේ. තරිඳු කෞශාල් ගැන කතා කරන්න දෙයක් නෑ මචං. 19 න් පහල වර්ල්ඩ් කප් එකේදි ප්‍රවීනයෝ පවා උගේ බෝලින්ග් පට්ටෙට වර්ණනා කලා. අකිල දනන්ජය කැලේ බං ඌ එක්ක. ඌ ජෙනුවින් ස්ප්‍රිනර් කෙනෙක්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lol palayn ponnayo puka nodi :rofl::rofl:
    ube ammata kee denek araiyada bn :rofl::P
    affa :P:rofl:

    උඹ මුන්ව ගණන් ගද්දි තව වැඩියි බන්. ගණන් නොගෙන ඉවසන් හිටපන්. එපා වෙලා යාවි. අනික හොඳයිනේ බං මුන් දෙන්න ත්‍රෙඩ් එක බම්ප් කරනවනෙ. :rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    දැන් යන ටූනමන්ට් එකේ රාගම ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නා ඔතන ඉන්නේ බන්. උන් දෙන්නම මැච් 6 කින් විකට් 16 ගානේ අරගෙන තියෙනවා. හෙට උදේ දෙවනි සෙමිය බලපන්කෝ උන් දෙන්නගේ බෝලින්ග් හොඳයි අනික ස්ථාවරයි වගේ. තරිඳු කෞශාල් ගැන කතා කරන්න දෙයක් නෑ මචං. 19 න් පහල වර්ල්ඩ් කප් එකේදි ප්‍රවීනයෝ පවා උගේ බෝලින්ග් පට්ටෙට වර්ණනා කලා. අකිල දනන්ජය කැලේ බං ඌ එක්ක. ඌ ජෙනුවින් ස්ප්‍රිනර් කෙනෙක්.

    mun team ekata enne kawadda bn :baffled:
    ape cb eka hadanna one bn...
    mun eken hamba karannai hadanne....
    me match run wenne sanga mahela dila hinda godak....
    angelo and chndimal dn shape wage...
    thisata perera bahala... ane manda bn ape un plan nathuwa wada karanne
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mun team ekata enne kawadda bn :baffled:
    ape cb eka hadanna one bn...
    mun eken hamba karannai hadanne....
    me match run wenne sanga mahela dila hinda godak....
    angelo and chndimal dn shape wage...
    thisata perera bahala... ane manda bn ape un plan nathuwa wada karanne

    වැඩක් නෑ කතා කරලා. ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට පිස්සු. රීප්ලේස් කරන්න ෆාස්ට් බෝලර්ස්ලා නෑ ස්කොඩ් එකේ. ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ මාලිංගගේ පුක් පාර්ට් බල බල ඉන්නවා. ස්ප්‍රින් කරන්න ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ. දිමුත්ලා මෙහෙ හොඳට ගහනවා ඉන්ටර්නැශනල් දුන්නම ගහන්නේ නෑ. තිසරව නම් කාලෙකට ආයේ චාන්ස් එකක් නොදී හලලා දාන්න ඕනේ බං. මෙලෝ රහක් නෑ ඌ දැන්. ගහන්නේ නෑ ඔලුවක් නැති හරකෙක් වගේ වනන්න විතරයි දන්නේ.අපි ඉස්කෝලේ ක්‍රිකට් ගහද්දි මූ මුලින් උන්නේ වත්තල සෙන්ට් ඈන්ට්ස් වල. ඒ කාලේ ඕපනින්ග් බැටා. දැන් මහ හරකෙක් වගේ ගහන්නේ ශික්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :D mata itn..... :baffled:

    බලපන් එකෙක් ත්‍රෙඩ් එක බම්ප් කරන්න ෆේක් එකක් අලුතින් හදලා, අර නරූටෝ පොන්ස් ආයේ ලොග් වෙලා ඇමසින් අත ඇරලා. කොච්චර මහන්සිද කියලා බලපන් කලින් මැච් එකේ ඇරපු ඇරිල්ලට රිදිලා දූවගෙන ඇවිත්..