muta elaga match dekema 10 pannanna wena ekak ne kiyala loku sure ekak tiyenawa balamu.. Nidimatai ban Gn.
good night mahan

muta elaga match dekema 10 pannanna wena ekak ne kiyala loku sure ekak tiyenawa balamu.. Nidimatai ban Gn.

na machn ada
dimuth and kusal udinma damme ekata thama.... output eka awl un denna nknma kela una...
sachithraya udin danna ba.mkda ooi main spin baller...
mn kiynne apita hoda ballers la tikak one
eth ba machn.... ape bowling hodatama awl...ekai toss dinnama arunta dnna aththe digatama...
api 320k gahuwoth arun gahanawa bn![]()

රජ්ජුරුවෝ;16061167 said:උඩින් දැන්මා කියන එක බෝල් කරන එකට එච්චර ඇෆෙක්ට් වෙන් නෑ බන්. එයාලගෙන් දිග ඉනිමක් නෙවේනේ බලාපොරොත්තු වෙන්නේ. කෙටි වේගවත් එකක්. 50 වල මේ බැටින් ඕඩර් එක තමා ගොඩක් වෙලාවට හරියන්නේ. එත් 20 වල හේවි හිටර්ස්ලා වන් ඩවුන් ඉඳම්ම එවන්න ඕනේ කියලා මට හිතෙන්නේ.
කුසල්ට වරදක් කියන්න බෑ. කලින් මැච් වල හොඳට ගැහුවා. හැම මැච් එකේම වදින්නෙත් නෑනේ.
aniwa harinam danna one banIye sheshad ge waliyata fine ekak wath dala nadda?![]()


Iye sheshad ge waliyata fine ekak wath dala nadda?![]()
aniwa harinam danna one ban
mokakda una seen eka tv eke hariyata pennuwe nane ban
e ^*&*^*^* hinda tama dila out une![]()


RePost බුවා;16062878 said:අමතනවානම් මෙන්න..
මම නම් ඇමතුවා...
කොච්චර වෙලා තියෙයිද දන්නේ නැ...


V.K. ££££££. Oya comment eka makapan ubawa expose wenawa yako![]()



RePost බුවා;16062916 said:මේකේ තරහ කාරයෝ තාම නම් නැ බන්....
![]()
ඒ උනාට මචං අපි නොදැන ඕනේ තරම් ඉන්න පුලුවන් චාන්ස් එකක් ලැබෙනකන් අපිට අරින්න.උඹේ හොඳට කිව්වේ.
aniwa harinam danna one ban
mokakda una seen eka tv eke hariyata pennuwe nane ban
e ^*&*^*^* hinda tama dila out une![]()
dila wadiya mkut kiwe na
Ow dila ta ohoma unama u out wenawa.2011 wc eketh shaun tait ohma karala dila out una.u ekata return denna yane moda widiyta. Match eka weleth full seen 1 ma dune na sheshad mara kiyawillak kiyewwa habaidila wadiya mkut kiwe na
![]()
