෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    ටෙස්ට් මෑච් ටික ගොඩක් වෙලාවට ඩ්‍රෝ කරගන්න පුලුවන් උනොත් ලොකුම දෙයක්...අනිවා ඉනිමක් 400 පහු කරයි සාමානය විඩියට
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මාලිංගයාගෙ කොන්ඩෙ වගේ විග් එකක් දාල වාස් ව යැව්වනම් හරි බං...ඕවර් දෙකක් දැම්මනම් ඇති.... :D:D:D:D
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    Hafeez has gone past Dhoni's 346 as the most runs scored against Sri Lanka in a bilateral series. Currently on 351 and counting
    මේ කබ්බා ජිවිතේ එපා වෙලා හිටියේ SA වලදී ...අපේ උන් උව ආයිමත් හදලා දුන්නා...

    කම්බෝ ෆෝරම් කරන්නම් ලංකාව ඇර වෙන කවුද
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මාලිංගයාගෙ කොන්ඩෙ වගේ විග් එකක් දාල වාස් ව යැව්වනම් හරි බං...ඕවර් දෙකක් දැම්මනම් ඇති.... :D:D:D:D

    Uta ada nattal kanna dipan:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113
    මේ කබ්බා ජිවිතේ එපා වෙලා හිටියේ SA වලදී ...අපේ උන් උව ආයිමත් හදලා දුන්නා...

    කම්බෝ ෆෝරම් කරන්නම් ලංකාව ඇර වෙන කවුද

    සිරාවට..:yes::angry:
     
    • Like
    Reactions: kondaelakiri

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේ කබ්බා ජිවිතේ එපා වෙලා හිටියේ SA වලදී ...අපේ උන් උව ආයිමත් හදලා දුන්නා...

    ක්ම්බෝ ෆෝරම් කරන්නම් ලංකාව ඇර වෙන කවුද

    අනිව...ඕකා ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න හිටියෙ..අපේ උන් ෆෝම් කරපු,තාමත් අපිට විතරක් නෙලන සෙට් එකෙන් කිහිප දෙනෙක්....

    *දෝනියා
    *කෝලියා
    *පතාන් ඩබල
    *ෂෙශාඩ්
    *ශජීල් ඛාන්
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අනිව...ඕකා ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න හිටියෙ..අපේ උන් ෆෝම් කරපු,තාමත් අපිට විතරක් නෙලන සෙට් එකෙන් කිහිප දෙනෙක්....

    *දෝනියා
    *කෝලියා
    *පතාන් ඩබල
    *ෂෙශාඩ්
    *ශජීල් ඛාන්

    Add to that,
    Afridi
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනිව...ඕකා ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න හිටියෙ..අපේ උන් ෆෝම් කරපු,තාමත් අපිට විතරක් නෙලන සෙට් එකෙන් කිහිප දෙනෙක්....

    *දෝනියා
    *කෝලියා
    *පතාන් ඩබල
    *ෂෙශාඩ්
    *ශජීල් ඛාන්

    Ay nathan mccullum:P
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    අනිව...ඕකා ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න හිටියෙ..අපේ උන් ෆෝම් කරපු,තාමත් අපිට විතරක් නෙලන සෙට් එකෙන් කිහිප දෙනෙක්....

    *දෝනියා
    *කෝලියා
    *පතාන් ඩබල
    *ෂෙශාඩ්
    *ශජීල් ඛාන්

    මෙන්න තව...

    England :- සයිඩ් බෝටමා (Ryan Sidebottom)
    Aus:- මිචෙල් ජොන්සන්
    Pak:- ජුනයිඩ් කාන්..(ඕකව අපි හදල ගත්තේ ගිය පාර UAE tour එකේදී )
    Aus:- Phillip Hughes (මුව හදලා ගත්තා ..එත් මේ යෝදයා india ගිහින් අස්වින්ට නොන්ඩි උනානේ :baffled:)
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මෙන්න තව...

    England :- සයිඩ් බෝටමා (Ryan Sidebottom)
    Aus:- මිචෙල් ජොන්සන්
    Pak:- ජුනයිඩ් කාන්..(ඕකව අපි හදල ගත්තේ ගිය පාර UAE tour එකේදී )
    Aus:- Phillip Hughes (මුව හදලා ගත්තා ..එත් මේ යෝදයා india ගිහින් අස්වින්ට නොන්ඩි උනානේ :baffled:)

    :yes::yes::confused::confused::confused::confused::confused::confused: