මේ කබ්බා ජිවිතේ එපා වෙලා හිටියේ SA වලදී ...අපේ උන් උව ආයිමත් හදලා දුන්නා...Hafeez has gone past Dhoni's 346 as the most runs scored against Sri Lanka in a bilateral series. Currently on 351 and counting
මාලිංගයාගෙ කොන්ඩෙ වගේ විග් එකක් දාල වාස් ව යැව්වනම් හරි බං...ඕවර් දෙකක් දැම්මනම් ඇති....![]()

මේ කබ්බා ජිවිතේ එපා වෙලා හිටියේ SA වලදී ...අපේ උන් උව ආයිමත් හදලා දුන්නා...
කම්බෝ ෆෝරම් කරන්නම් ලංකාව ඇර වෙන කවුද

මේ කබ්බා ජිවිතේ එපා වෙලා හිටියේ SA වලදී ...අපේ උන් උව ආයිමත් හදලා දුන්නා...
ක්ම්බෝ ෆෝරම් කරන්නම් ලංකාව ඇර වෙන කවුද
අනිව...ඕකා ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න හිටියෙ..අපේ උන් ෆෝම් කරපු,තාමත් අපිට විතරක් නෙලන සෙට් එකෙන් කිහිප දෙනෙක්....
*දෝනියා
*කෝලියා
*පතාන් ඩබල
*ෂෙශාඩ්
*ශජීල් ඛාන්
අනිව...ඕකා ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න හිටියෙ..අපේ උන් ෆෝම් කරපු,තාමත් අපිට විතරක් නෙලන සෙට් එකෙන් කිහිප දෙනෙක්....
*දෝනියා
*කෝලියා
*පතාන් ඩබල
*ෂෙශාඩ්
*ශජීල් ඛාන්

Add to that,
Afridi

අනිව...ඕකා ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න හිටියෙ..අපේ උන් ෆෝම් කරපු,තාමත් අපිට විතරක් නෙලන සෙට් එකෙන් කිහිප දෙනෙක්....
*දෝනියා
*කෝලියා
*පතාන් ඩබල
*ෂෙශාඩ්
*ශජීල් ඛාන්
)මෙන්න තව...
England :- සයිඩ් බෝටමා (Ryan Sidebottom)
Aus:- මිචෙල් ජොන්සන්
Pak:- ජුනයිඩ් කාන්..(ඕකව අපි හදල ගත්තේ ගිය පාර UAE tour එකේදී )
Aus:- Phillip Hughes (මුව හදලා ගත්තා ..එත් මේ යෝදයා india ගිහින් අස්වින්ට නොන්ඩි උනානේ)