පට්ට මැච් එක නේද ?දින්නා නම් තමා සුපිරිම. ඒත් ඉතින් හිටපු විදියට ඔය ගාණට හරි ආව එක ලොකු දෙයක්
apo ara pondimal thirimannala venuvata munvane bn kalin evanna thibbe![]()
![]()

පැරදුනාට පට්ට් මැච් එක ඕයි. මහේලයා ආපු ගමන් චන්දිමාලයා(ඕකා ආය මැච් 10කට 20 පන්නලා ගහයිද ශුවර් නෑ) හරි තිරිමාන්නයගේ හරි දෙන්නගෙම හරි පුකට පයින් ගහල එලවන්න ඕනා. රඹුකටත් ටීම් එකට රින්ගන්න එකෙක් කපන්න බැරි වෙනවා.
![]()
rabuk hoda player keneknam amathi loku kama thibbath well play karanawanam chance ekak denna one

u Hodai wrestling match ehekata
oka pakistan unta 4 overs dammanam 50 k wath kanawa
ඌට රිංගන්න තැනක් නෑ බං ඌව ආවොත් ප්‍රසන්නයා තමා කපන්න වෙන්නේ. මේ යන හැටියට ඒක වෙන්නේ නෑ

rabukata wada hoda playersla innawa bn lanka team eke. habai sanga and mahela wage ekek nam na

U me spinng wicket eke nz 2 nd eleven team 1 th ekka 4 overs damme nz kohomath spinng wicket wala awul.uge fieldingu Hodai wrestling match ehekata
oka pakistan unta 4 overs dammanam 50 k wath kanawa
![]()

seekuwam n seena patta gamak dunn

ඔව් බං හැමෝම ඇතෑරලා දාලා තිබ්බ මැච් එක පොඩ්ඩක් හරි ගොඩ දාලා දුන්නේ උන් දෙන්නා
ඔව් බං හැමෝම ඇතෑරලා දාලා තිබ්බ මැච් එක පොඩ්ඩක් හරි ගොඩ දාලා දුන්නේ උන් දෙන්නා