෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Other than 3 seniors there are only two players who can win a match. That is Kusal & Thisara. Players like chandimal & thirimanne just a waste litterally.
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මගේ එකම පැතුම CSN එකේ මැච් පෙන්නන කම් සියලු මැච් පරාද වෙවා කියන එකයි.
    එක්කෝ මුන් ලංකාවම කවර් කරන්න ඔනා නැත්නම් මැච් පෙන්නන එක නතර කරන්න ඔනා.
    ජාතික,eye,ITN,ස්වර්ණවාහිනී,සිරස,දෙරණ,හිරු,ශක්ති, ඔය ඔක්කොම අහුවෙනව මේ මගුල විතරක් නෑ.

    පෙන්නපු ඒව වලින් NZ tour එක විතරද කොහෙද දිනුවේ.
    මුන් සිරසටත් වඩා මූසලයි
     
    Match paradina ekata tv channel pali na machan
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මගේ එකම පැතුම CSN එකේ මැච් පෙන්නන කම් සියලු මැච් පරාද වෙවා කියන එකයි.
    එක්කෝ මුන් ලංකාවම කවර් කරන්න ඔනා නැත්නම් මැච් පෙන්නන එක නතර කරන්න ඔනා.
    ජාතික,eye,ITN,ස්වර්ණවාහිනී,සිරස,දෙරණ,හිරු,ශක්ති, ඔය ඔක්කොම අහුවෙනව මේ මගුල විතරක් නෑ.

    පෙන්නපු ඒව වලින් NZ tour එක විතරද කොහෙද දිනුවේ.
    මුන් සිරසටත් වඩා මූසලයි

    Anith eka ban uba lankawe nam inne.. mahindaya balaye innakam csn wala match pennana eka nawattanna ba
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Other than 3 seniors there are only two players who can win a match. That is Kusal & Thisara. Players like chandimal & thirimanne just a waste litterally.

    ලංකාවෙ ඔක්කොම බැටාල single වල වටිනාකම දන්නෑ..හිරඋනහම ගං පොල්අඩියක් ගහල අවුට් වෙනවා..:angry:
    single දානකොට,

    • [*]බෝලර්ට බෝල් කරන්ට වෙන්නෙ එකම බැටාට නෙවෙයි..එතකොට උගෙ plan upset වෙනවා...
      [*]ඕවරේට boundariyak ගැහුවොත් දන්නෙම නැතුව ඕවරේට 8 ක් 9ක් වෙනවා වැඩි risk නැතුවම...:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    owk9h3pg329f214fg.jpg
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ලංකාවෙ ඔක්කොම බැටාල single වල වටිනාකම දන්නෑ..හිරඋනහම ගං පොල්අඩියක් ගහල අවුට් වෙනවා..:angry:
    single දානකොට,

    • [*]බෝලර්ට බෝල් කරන්ට වෙන්නෙ එකම බැටාට නෙවෙයි..එතකොට උගෙ plan upset වෙනවා...
      [*]ඕවරේට boundariyak ගැහුවොත් දන්නෙම නැතුව ඕවරේට 8 ක් 9ක් වෙනවා වැඩි risk නැතුවම...:yes:
      7

    Agreed
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Brilliant off drive from chandimal.. though am not a fan of him

    චන්දිමාල්ගෙ talent ගොඩයි..T20 captain දීල ඌව කාල තියෙන්නෙ..ඌ T20 playerයෙක් නෙවෙයි..confidence බැහැල ඌ වැට උඩ ඉන්නෙ..අපේ ලොක්කො ඌව කන්ට ඉතාම ආසන්නයි..ඌත් ඒකට වගකියන්ට ඕනේ...:angry:
    2011/12 එංගලන්තෙ,ඕස්ට්‍රේලියාවෙ,දකුණු අප්‍රිකාවෙ ගිහිල්ල ඌ එලට bat කරා..:rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka 196/4 (38.1 ov)
    Sri Lanka require another 127 runs with 6 wickets and 11.5 overs remaining
     
    Last edited: