෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Thisaraye podi awlak thiyenwa nam thamai me dawas wala. Eth kawda den e wenuwata ganne kiyana eka thamai prashne? Mathews ball karana ekath sure na wage. E hinda seaming all rounder kenek thamai ona wenne. Nathtan ithin uta thawa chance 1k 2k deela balamu ne..
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Thisaraye podi awlak thiyenwa nam thamai me dawas wala. Eth kawda den e wenuwata ganne kiyana eka thamai prashne? Mathews ball karana ekath sure na wage. E hinda seaming all rounder kenek thamai ona wenne. Nathtan ithin uta thawa chance 1k 2k deela balamu ne..

    Thisara wenuvata Kosala kulasekara or Farveez maharoof va daanna ona:yes::yes:
     

    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    1499468_487474134705410_602570625_n.jpg


    1521949_487920251327465_823712242_n.jpg
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සංගට ගහල ඉවර කරන්ට තිබ්බ මැච් එකක්...දැන් 280..ඒ කාලෙ 230/40 මට්ටමේ..ඒත් මේ ග්‍රවුන්ඩ් එක එළ..out field එක fast නෑ..තිබ්බගමන් 4 යන්නෑ..දුවල මහන්සිවෙලා ලකුණු ගන්ට ඕනේ..එතකොට තමා ක්‍රිකට් ගේමක් කියල තේරෙන්නේ..මැච් ලස්සන වෙන්නේ..මැතිව්ස් ආයෙත් සංයමය එක්ක මොලේ පාවිච්චි කරන්ට පටන් ගෙන..සික්කුව පාඩමක් ඉගනගත්තනං එළ..ඌ කරුවට පස්සෙනුයි එවන්ට තිබ්බේ කියලයි මට හිතුනේ..
    කරුව එළ බැටා..ෆෝම් උනහම ටිකක් සංග වගේ ගහන්නේ..අවුරුද්දෙ මුල ඌ Sydney වල ටෙස්ට් මැච් එකේ ගහපු ලස්සන 85 මතකද?...හැදිල ආවොත් එළ.. ..
    කොහොම හරි වැඩේ ගොඩ..ඔහොම යං..!:cool::yes:

    :yes::yes:
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    යන්තම් තටමලා තටමලා දින්නා. තිසරට ආයේ ටික දවසක් යනක නිවාඩු දුන්නනම් හොඳා. ඌ වෙනුවට රඹුක් වැල්ල හරි අශාන් ප්‍රියන්ජන් හරි දාන්න ඕනේ.. තිරිමාන්නයත් ඔහොම්මම එලියෙ හිටිදෙන්..
    :rofl: මාත් හිතුවේ ඕකමයි :rofl: