෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

kputha

Member
May 5, 2012
5,534
240
0
වෙලාවට උඹ දැන් ආවේ නැත්නම් උඹේ කටේ හැටියට අපේ උන් 150 ට ඕල් අවුට්. :rofl:

ගනෙමුල්ලෙ වෙසියො දෙන්නාම දැන් ආව නිසා තම්යි අපි දිනුවෙ:rofl::rofl::rofl:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    ඌ හැදුවේ අන්තිම බෝල් 10 න් 30 ක් විතර ගහලා පොර වෙන්න.කොහෙද 3rd Umpire ගුලි කාලා ඌව අවුට් කලානේ වෙලාවට.:rofl::rofl:

    :rofl::rofl:

    uba ehema kiyana eka waradi :D
    mathewsta one une gemak denna..... :rolleyes:
    issella ape komath balls ithuru nisa gemak yanne nane.mathews e tika adu kala...
    kochchara hodada :rofl:

    මචං මැතිව්ස්ට බෝලෙකට එකක් දාගන්න බැරි එකෙක් නම් මම ඔය කතාව කියන්නේ නෑ. මූට හොඳට පුලුවන්කම තිබ්බා. යකෝ පවර් ප්ලේ එකම මූ කෑවානේ :angry::angry: හොඳම වැඩේ තමා කමන්ටේට් කරන එකෙක් 31 වෙනි ඕවරේදි අහනවා අනිකාගෙන් දැන් පවර් ප්ලේ එක කොහොම වෙයිද දන්නේ නෑ. කවුරු බෝල් කරයිද හෙනම ගේමක් යයි නේද කියලා. අනික් කමන්ටේටර් කවුද කියලා මතක නෑ. ඌ කින්ඩියට වගේ කිව්වා, දැනටත් තියෙන්නේ පවර් ප්ලේ එකේ ෆීල්ඩ් සෙටින් එකමනේ. මේ විදියටම අල්ල අල්ල ඉඳියි කියලා :rofl::rofl: ඇත්ත යකෝ. දෙන්නයි ඒ වෙද්දි එලියේ හිටියේ (පවර් ප්ලේ එකේදි තුන්දෙනෙක් දානවානේ) 9ක්ම ඇතුළේ හිටියේ. හිතපන් මැතිව්ස් වගේ එකෙක් ඉද්දි මිඩ්ල් ඕවර්ස් වලත් එහෙම ෆීල්ඩ් එකක් හදනවා නම් ආතල් එක උන්ගේ. නැතත් දිල්ෂානයා අවුට් වෙලා මිනිත්තු 109කට පස්සේ තමා ඊලඟ හතර වැදුනේ :baffled::baffled:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ඉතින් යකෝ උන් ස්කිල් එකෙන් නෙවේ සෙල්ලම් කරන්නෙ අල්ල ඇවිත් තමයි සේරම කරන්නෙ.. බෝල දානකොට අල්ලා ඕම කරල පවර් එක යවනව.. බැට් කොරනකොට ඕම කරල පවර් එක දෙනව තෝ ඕක දන්නෙ නැද්ද
    තූ තෝ

    4608381.gif

    9Y7qmQ3.png

    uge gaanita h*kanneth allah ඕම ඕම කරල wenna athi :rofl:
    allah kar*yada bn echcharatama. :angry:
     
    Last edited:

    Kalana_65

    Well-known member
  • :rofl::rofl:

    මචං මැතිව්ස්ට බෝලෙකට එකක් දාගන්න බැරි එකෙක් නම් මම ඔය කතාව කියන්නේ නෑ. මූට හොඳට පුලුවන්කම තිබ්බා. යකෝ පවර් ප්ලේ එකම මූ කෑවානේ :angry::angry: හොඳම වැඩේ තමා කමන්ටේට් කරන එකෙක් 31 වෙනි ඕවරේදි අහනවා අනිකාගෙන් දැන් පවර් ප්ලේ එක කොහොම වෙයිද දන්නේ නෑ. කවුරු බෝල් කරයිද හෙනම ගේමක් යයි නේද කියලා. අනික් කමන්ටේටර් කවුද කියලා මතක නෑ. ඌ කින්ඩියට වගේ කිව්වා, දැනටත් තියෙන්නේ පවර් ප්ලේ එකේ ෆීල්ඩ් සෙටින් එකමනේ. මේ විදියටම අල්ල අල්ල ඉඳියි කියලා :rofl::rofl: ඇත්ත යකෝ. දෙන්නයි ඒ වෙද්දි එලියේ හිටියේ (පවර් ප්ලේ එකේදි තුන්දෙනෙක් දානවානේ) 9ක්ම ඇතුළේ හිටියේ. හිතපන් මැතිව්ස් වගේ එකෙක් ඉද්දි මිඩ්ල් ඕවර්ස් වලත් එහෙම ෆීල්ඩ් එකක් හදනවා නම් ආතල් එක උන්ගේ. නැතත් දිල්ෂානයා අවුට් වෙලා මිනිත්තු 109කට පස්සේ තමා ඊලඟ හතර වැදුනේ :baffled::baffled:

    commentator - Russel Arnold :rofl::rofl:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    එ පොන්නයාටත් වඩා ඩිලා පොන්නයයි සංගා පොන්නයායි තම්යි මැච් එක හිර කරලා ගියෙ දැන් ගිහින් හුකනවා ඇති වෙසිගෙ පුතාල

    sara wadi bang
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    :rofl::rofl:

    මචං මැතිව්ස්ට බෝලෙකට එකක් දාගන්න බැරි එකෙක් නම් මම ඔය කතාව කියන්නේ නෑ. මූට හොඳට පුලුවන්කම තිබ්බා. යකෝ පවර් ප්ලේ එකම මූ කෑවානේ :angry::angry: හොඳම වැඩේ තමා කමන්ටේට් කරන එකෙක් 31 වෙනි ඕවරේදි අහනවා අනිකාගෙන් දැන් පවර් ප්ලේ එක කොහොම වෙයිද දන්නේ නෑ. කවුරු බෝල් කරයිද හෙනම ගේමක් යයි නේද කියලා. අනික් කමන්ටේටර් කවුද කියලා මතක නෑ. ඌ කින්ඩියට වගේ කිව්වා, දැනටත් තියෙන්නේ පවර් ප්ලේ එකේ ෆීල්ඩ් සෙටින් එකමනේ. මේ විදියටම අල්ල අල්ල ඉඳියි කියලා :rofl::rofl: ඇත්ත යකෝ. දෙන්නයි ඒ වෙද්දි එලියේ හිටියේ (පවර් ප්ලේ එකේදි තුන්දෙනෙක් දානවානේ) 9ක්ම ඇතුළේ හිටියේ. හිතපන් මැතිව්ස් වගේ එකෙක් ඉද්දි මිඩ්ල් ඕවර්ස් වලත් එහෙම ෆීල්ඩ් එකක් හදනවා නම් ආතල් එක උන්ගේ. නැතත් දිල්ෂානයා අවුට් වෙලා මිනිත්තු 109කට පස්සේ තමා ඊලඟ හතර වැදුනේ :baffled::baffled:

    ane manda bn ape unge wada nm kiyala wadak na.ohoma kuslata damma nm sada soththi....
    abudabi paththe thel lin walin jabuk sadda ei ehnm :rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :baffled:
    ane manda bn ape unge wada nm kiyala wadak na.ohoma kuslata damma nm sada soththi....
    abudabi paththe thel lin walin jabuk sadda ei ehnm :rofl:

    Kusal rare talent ekak mach u ge shot hama ekatama na anika thibath u ganna risk eka middle over batta la ganna hodat na.sana ball walatai air hostes lata degollantama pahara dena gihin ne awul une mu ita wada mature 22 ta sana 22 hama magulatama gahana gihin out unalu ne..iye ape low order eka weak nisa sangai mathewsui denama wicket ynawata baye gahuwe ekai .kohomat tama matews hitapu gaman full stuck wenawa match kipeksma oka ohoma stuck una:baffled:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    :yes: :yes: