෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    මචෝ ටෙස්ට් ක්‍රිකට් කියන එකෙන් මනින දේ මනින වෙන එකම ක්‍රීඩාවක් වත් නෑ...ඉවසීම තමා මනින ලොකුම දේ..අනික තමා අවධානය..දවසම බලං ඉඳල අහක බලන මොහොතෙ catch එකක් ආවොත් ඉවරයි..දවසම එළට bat කරල අන්තිම ඕවරේ relax කරොත් ඉවරයි..අනෙක අවස්ථාවලින් තමන්ගේ talent උපරිමයෙන් යොදාගෙන උපරිම ප්‍රයෝජන ගැනීම..captainගෙ උපක්‍රමශීලීභාවය..වැටි වැටි නැගිටීම..කණ්ඩායම් හැගීම,ගට..දවස් පහක් පුරා fitness තියාගැනීම.. වගේ ඒව කැතම විදිහට test කරනව..
    ටෙස්ට් ගහන්ට cricketing talent තියෙන්ට ඕනෙ..bowlersලටයි..bataලටයි..විශේෂයෙන්ම බෝලර්ස්ලට..ඇයි විකට් විස්සක් කඩන්ට ඕනෙ..ඒව බොහෝවිට ලකුණු නවත්තල කඩන්ට බෑ..නියම බෝලිං තියෙන්ට ඕනෙ..බැටාලට flat track,field restriction,bowling restriction ..ලැබෙන්නෑ..හොඳ බෝලරයෙක් ඉන්නවනං උගෙ T20වල වගේ ඕවර් 4ට,ODIවල වගේ ඕවර් 10ට අල්ලල අනෙත් එවුන්ට ගහන්ට බෑ..ඌ දිගටම දානව..අනෙක swing,seam,bouncer ball වලට මුහුණදෙන්ට පුළුවන් වෙන්ට ඕනෙ..සමහර වෙලාවට bowling spell එකකින් බේරෙන එකම ජයග්‍රහනයක්..
    ටෙස්ට් ක්‍රිකට් වලින් මනිනව අඩු ඕවර් වල වගේ target එකක් ඕවර් ගානකදී දීල ඒක ගහන්ඩ පුළුවන්ද කියන එක විතරයි..ඒක තමා ODI ආවෙ..හැබැයි ඒ වෙනුවට flat track,fielding restriction ඇවිල්ල වැඩේ හොඳටම ලේසි කරනව..මට නං කියන්නෙ T20 විහිළුක්....ඒක දැං Baseball වෙලා..හාල්පාරු බැටාල බෝලර්ලට නෙලනව හෙන පොරවල් වගේ..අඩූවෙන්ම cricketing talent මනින්නෙ T20වල..ඒ උනාට හුගක් එවුන් දන්නෙ 4,6ඒව බලන්ට..ඇයි දන්නෙ හතරෙ,හයේ ඒවට අප්පුඩිගහන්ටනේ...ඒකට baseball මැච් එකක් බලන්ට තියෙන්නෙ..
    දවස් 5ක් ටෙස්ට් බලන්ට වෙලාවක් නෑ අපිට..ඒත් ටෙස්ට් වල වැදගත්කම දැනගන්ට ඕනෙ..ඕස්ට්‍රේලියාව,එංගලන්තෙ වගේ රටවල වල,බොහෝවිට T20,ODI වල විතරක් පොරවල් වෙන එවුං පුම්බන්නෑ...ආතල් එකටයි T20..ක්‍රිකට් වලට ආධුනික ප්‍රේක්‍ෂයො,පොඩිඑවුං ක්‍රීඩාවට ඈඳාගන්ට ආයුධයක් ලෙස තමා T20යොදාගන්නෙ..ඒත් පොරවල් වෙන්නෙ ටෙස්ට් ගැහුවොත්...

    හැබැයි අහසටපොළව වගේ ටීම් දෙකක් හරි..cricketing skillඅඩු ටීම්..skill තිබ්බට ගට නැති,උපායශීලී නැති,දිනන්ට නැතුව draw කරන්ට දගලන නායකත්වයක් තියන ටීම් set උනොත් ටෙස්ට් boring වෙනවා..

    මේ ගිය Ashes Boxing day testඑකේ පලවෙනි දවසෙ MCG crowd එක...91092..(මැච් එක දවස් හතරෙම 280000ක් බැලුව..):rofl::rofl:

    art-wbCRICsombreros-620x349.jpg

    article_img.jpg

    sport_02_temp-1388128203-52bd27cb-620x348.jpg

    Ashes 2013/2014 - 4th Test MCG - World Record Crowd Timelapse Boxing Day 2013

    by Aaron South

    ලංකාවෙ ටෙස්ට් මැච් එකක් බලන්ට කීයක් එනවද...:baffled::baffled:

    ටෙස්ට් ටීම් එකේ තත්වෙ රටේ ක්‍රිකට් වල තත්වෙ කියාපානව..ටෙස්ට් මැච් එකක් දිනනව කියන්නෙ රටක් තව රටක් ක්‍රිකට් වලින් සිරාවටම පැරදවීම..ඒකේ ජරාම එක තමා ටෙස්ට් එකක් උන්ගෙ රටට ගිහිල්ල උන්ට ගැහීම..ඒක හරියට තමංගෙ ගෙදරට ඇවිල්ල ගහන ක්‍රිකට් කම්මුල්පාරක් වගේ..
    මටනං ටෙස්ට් මැච් එකක් දිනන එක වටිනව ගොං ODI,T20 100ක් ගහනවට වඩා..
    ලංකාව තාම ඉන්දියාවෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ටෙස්ට් මැච් එකක් දිනල නෑ..ඒ දිනන දාට ඒක වටිනව ODI world cup එකක් වගේ...
    ලංකාවෙ දැං bowling lineup එක ටෙස්ට් තත්වෙ නෑ..ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් අවදානමේ..ලංකාවෙ ක්‍රිකට් වලට තියෙන ලොකුම සම්පත ටෙස්ට් තත්වය..ඒක රැකගන්ට උපරීම උත්සහ ගන්ට ඕනෙ..මොකද ලංකාවෙ sport වල world class cricket විතරයි..ටෙස්ට් ක්‍රිකට් වල වටිනාකම රටටම පහදල දෙන්ට ඕනෙ..:yes:
    ටෙස්ට් ටීම් එක හදන එක තමා අමාරුම..ඒක එළ නං T20වල ODIවල උපරීම ආතල් එක ගත්තට කමක් නෑ..නැත්තං World cupඇරෙන්ඩ T20යි,ODIයි කොච්චර දින්නත් ඒව මෝඩ චූන් වගේ තමා කියලයි මට හිතෙන්නෙ...
    T20 world cup එක අවුරුදු 2කට සැරයක් එනවනේ..ඒක දින්නොත් ආතල් ගත්තට කමක් නෑ..ඕක දවසක නේපාලෙත් දිනන්ට බැරි නෑ..මොකද T20කියන්නෙ නියමම දක්‍ෂයා මනින මිනුම් දණ්ඩක් නෙවෙයි..හැබැයි ටෙස්ට් එහෙමයි..පැරැද්දුවොත් සිරාවටම පැරැද්දුව තමා...

    T20කියන්නෙ සිරාවටම ක්‍රිකට් වල ගණිකාමඩම..ඒව වැඩි උනොත් ක්‍රිකට් පිරිහෙන එක දන්නෙම නැතුව සිදුවෙනව..
    මේ මට හිතෙන හැටි...:cool::yes:

    උබ හරි මචන් ඒත් මන් කිව්වේ මෙහෙම...
    මතකනේ අපි මේ කලින් පාර දින්නා ආසියා කුසලානේ...
    අර අජන්තයා කෙලියේ......
    ඒ අජන්තයා ආපු මුල... ඉන්දියන් උන්ට පට්ට අමාරු උනා...
    අජන්තයට IPL එකේ තෑනක් ආවේත් ඔක හින්දනේ....
    මතකද පස්සේ ටෙස්ට් සීරීස් එකක් තිබ්බ ඉන්දියාව එක්ක...
    අන්න එකෙන් පස්සේ තමා අජන්තයට කෙල උනේ...
    ඉන්දියන් උන් අල්ල ගත්තා සිස්ටම් එක...
    බෝලර් කෙනෙක්ගේ බෝල අදුර ගන්නයි බෑට්ස්මන් කෙනෙක්ගේ ක්‍රිඩා ඉරියව් අදුරගන්නයි ටෙස්ට් මෑච් සෑහෙන හෙල්ප් එකක්....
    දෝනි කාරයා මුරලිගේ දූස්රා බෝලේට එහෙම හුරු උනේ ටෙස්ට් මෑච් හින්දා...
    ක්‍රීඩකයන් හොදට පරිනත වෙනවා ටෙස්ට් මෑච් හින්දා....
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ෆට්ට බන් අද දවසනම් අපිට 261 ඔන්ලි වන් විකට් මැතිවුස් &බින්දුමාල් & ජයා එල එල
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    pitch eka batsmanlata hodai wage dan..slow wela wage..ape ewun dinna try karana ekak na..:rolleyes:

    උදෙ පැයට 60ක් ගහලා දුන්නානම් හරි වෙන දෙයක් වෙන්න ඔකුන් විකට් දෙකක් ගියොත් ගහන්න දගලන එකක් නැහැ ඉන්න බලයි කොහොමත් එතකොට අපි පරාද වෙන්නෙ නැහැ උන්ට තම්යි කෙස් එක ටි එකට පස්සෙ අමාරුයි බැට් කරන්න :eek:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    උදෙ පැයට 60ක් ගහලා දුන්නානම් හරි වෙන දෙයක් වෙන්න ඔකුන් විකට් දෙකක් ගියොත් ගහන්න දගලන එකක් නැහැ ඉන්න බලයි කොහොමත් එතකොට අපි පරාද වෙන්නෙ නැහැ උන්ට තම්යි කෙස් එක ටි එකට පස්සෙ අමාරුයි බැට් කරන්න :eek:

    ape un risk ekak ganne nathi wei ban ;)
    mn hithnne ape un thawa 100k 150k gahalama arunta dei :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    උදෙ පැයට 60ක් ගහලා දුන්නානම් හරි වෙන දෙයක් වෙන්න ඔකුන් විකට් දෙකක් ගියොත් ගහන්න දගලන එකක් නැහැ ඉන්න බලයි කොහොමත් එතකොට අපි පරාද වෙන්නෙ නැහැ උන්ට තම්යි කෙස් එක ටි එකට පස්සෙ අමාරුයි බැට් කරන්න :eek:

    heta lunch ekata kalin unta bat karanna dei..:yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ape un risk ekak ganne nathi wei ban ;)
    mn hithnne ape un thawa 100k 150k gahalama arunta dei :yes:

    නැ නැ දැන් අන්තිම ඔවර දෙකෙ තුනෙ ගහන්න ටයි කරා එ කියන්නෙ උදෙට නෙලයි වගෙ ලන්ච් එකෙන් පස්සෙ දෙයි එහෙම උනොත් මම නම් කියන්නෙ උදෙ පැයට 300 පැන්නුවොත් අනිවා උන්ට ගහන්න දෙනවා ඔවර 75 ට 300ක් ගහන්න බැහැ බන් පක්කොන්ට
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    heta lunch ekata kalin unta bat karanna dei..:yes:

    ඔව් මමත් එහෙම හිතනවා:yes::cool: එහෙම කරන්නත් ඔන ටයි එකක් දෙන්න ඔන 5ස් වෙනි දවසෙ කරකවන්න උන්ගෙ අමාරු කාරයන්ට ඉන්නෙ දෙන්නයි මිස්බා යුනුස් එ හෙක ගියානම් වැල වගෙ යවන්න පුලුවන්:yes::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දවසක් තියෙනවා අනිවා 300ක් තියන්න ඔන:cool:
    Man. Nam hitanne na un 250 dunnat chase karai kiyla but 275 k thiya dunnoth hodai kiyla man hithanne
    pitch eka batsmanlata hodai wage dan..slow wela wage..ape ewun dinna try karana ekak na..:rolleyes:

    Anthima hariye spin una and variable bounce tibba etin wicket ganna puluwan .mama nam hithane me wage position eheka idala win karana try kare natnam wadak na.mokada me wage place ekak apita lesiyen test wala gana ba .me wage ekakuth atha arinawa kiyane aniwa apita series eka draw karana or paradina misak dinana wene na .eng sa wage api draw mood yanawada.aus wage winning risk eka gannawada kiyana eka tama dan tiyene.:D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    නැ නැ දැන් අන්තිම ඔවර දෙකෙ තුනෙ ගහන්න ටයි කරා එ කියන්නෙ උදෙට නෙලයි වගෙ ලන්ච් එකෙන් පස්සෙ දෙයි එහෙම උනොත් මම නම් කියන්නෙ උදෙ පැයට 300 පැන්නුවොත් අනිවා උන්ට ගහන්න දෙනවා ඔවර 75 ට 300ක් ගහන්න බැහැ බන් පක්කොන්ට
    ahh ow overs 75ta nm shape wage.... :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නැ නැ දැන් අන්තිම ඔවර දෙකෙ තුනෙ ගහන්න ටයි කරා එ කියන්නෙ උදෙට නෙලයි වගෙ ලන්ච් එකෙන් පස්සෙ දෙයි එහෙම උනොත් මම නම් කියන්නෙ උදෙ පැයට 300 පැන්නුවොත් අනිවා උන්ට ගහන්න දෙනවා ඔවර 75 ට 300ක් ගහන්න බැහැ බන් පක්කොන්ට

    300 newe zimbabwe ekka 264 k chase karana dilath mun kawa.mun 4th innings 150 ta wada chase kara dinala athema na wage lagadi
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamanam hithanne defa 300k gahannama wenawa nikan risk ganna one na pakko kohomath sure karanna ba..mokada ape bowling side eka echcharama form wela na thama...!!!
    300k gahala lunch ekata payakata kalin wage dunnanam goda..!!!
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Anthima hariye spin una and variable bounce tibba etin wicket ganna puluwan .mama nam hithane me wage position eheka idala win karana try kare natnam wadak na.mokada me wage place ekak apita lesiyen test wala gana ba .me wage ekakuth atha arinawa kiyane aniwa apita series eka draw karana or paradina misak dinana wene na .eng sa wage api draw mood yanawada.aus wage winning risk eka gannawada kiyana eka tama dan tiyene.:D
    e kathaawath aththa nan thamai :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචෝ ටෙස්ට් ක්‍රිකට් කියන එකෙන් මනින දේ මනින වෙන එකම ක්‍රීඩාවක් වත් නෑ...ඉවසීම තමා මනින ලොකුම දේ..අනික තමා අවධානය..දවසම බලං ඉඳල අහක බලන මොහොතෙ catch එකක් ආවොත් ඉවරයි..දවසම එළට bat කරල අන්තිම ඕවරේ relax කරොත් ඉවරයි..අනෙක අවස්ථාවලින් තමන්ගේ talent උපරිමයෙන් යොදාගෙන උපරිම ප්‍රයෝජන ගැනීම..captainගෙ උපක්‍රමශීලීභාවය..වැටි වැටි නැගිටීම..කණ්ඩායම් හැගීම,ගට..දවස් පහක් පුරා fitness තියාගැනීම.. වගේ ඒව කැතම විදිහට test කරනව..
    ටෙස්ට් ගහන්ට cricketing talent තියෙන්ට ඕනෙ..bowlersලටයි..bataලටයි..විශේෂයෙන්ම බෝලර්ස්ලට..ඇයි විකට් විස්සක් කඩන්ට ඕනෙ..ඒව බොහෝවිට ලකුණු නවත්තල කඩන්ට බෑ..නියම බෝලිං තියෙන්ට ඕනෙ..බැටාලට flat track,field restriction,bowling restriction ..ලැබෙන්නෑ..හොඳ බෝලරයෙක් ඉන්නවනං උගෙ T20වල වගේ ඕවර් 4ට,ODIවල වගේ ඕවර් 10ට අල්ලල අනෙත් එවුන්ට ගහන්ට බෑ..ඌ දිගටම දානව..අනෙක swing,seam,bouncer ball වලට මුහුණදෙන්ට පුළුවන් වෙන්ට ඕනෙ..සමහර වෙලාවට bowling spell එකකින් බේරෙන එකම ජයග්‍රහනයක්..
    ටෙස්ට් ක්‍රිකට් වලින් මනිනව අඩු ඕවර් වල වගේ target එකක් ඕවර් ගානකදී දීල ඒක ගහන්ඩ පුළුවන්ද කියන එක විතරයි..ඒක තමා ODI ආවෙ..හැබැයි ඒ වෙනුවට flat track,fielding restriction ඇවිල්ල වැඩේ හොඳටම ලේසි කරනව..මට නං කියන්නෙ T20 විහිළුක්....ඒක දැං Baseball වෙලා..හාල්පාරු බැටාල බෝලර්ලට නෙලනව හෙන පොරවල් වගේ..අඩූවෙන්ම cricketing talent මනින්නෙ T20වල..ඒ උනාට හුගක් එවුන් දන්නෙ 4,6ඒව බලන්ට..ඇයි දන්නෙ හතරෙ,හයේ ඒවට අප්පුඩිගහන්ටනේ...ඒකට baseball මැච් එකක් බලන්ට තියෙන්නෙ..
    දවස් 5ක් ටෙස්ට් බලන්ට වෙලාවක් නෑ අපිට..ඒත් ටෙස්ට් වල වැදගත්කම දැනගන්ට ඕනෙ..ඕස්ට්‍රේලියාව,එංගලන්තෙ වගේ රටවල වල,බොහෝවිට T20,ODI වල විතරක් පොරවල් වෙන එවුං පුම්බන්නෑ...ආතල් එකටයි T20..ක්‍රිකට් වලට ආධුනික ප්‍රේක්‍ෂයො,පොඩිඑවුං ක්‍රීඩාවට ඈඳාගන්ට ආයුධයක් ලෙස තමා T20යොදාගන්නෙ..ඒත් පොරවල් වෙන්නෙ ටෙස්ට් ගැහුවොත්...

    හැබැයි අහසටපොළව වගේ ටීම් දෙකක් හරි..cricketing skillඅඩු ටීම්..skill තිබ්බට ගට නැති,උපායශීලී නැති,දිනන්ට නැතුව draw කරන්ට දගලන නායකත්වයක් තියන ටීම් set උනොත් ටෙස්ට් boring වෙනවා..

    මේ ගිය Ashes Boxing day testඑකේ පලවෙනි දවසෙ MCG crowd එක...91092..(මැච් එක දවස් හතරෙම 280000ක් බැලුව..):rofl::rofl:

    art-wbCRICsombreros-620x349.jpg

    article_img.jpg

    sport_02_temp-1388128203-52bd27cb-620x348.jpg

    Ashes 2013/2014 - 4th Test MCG - World Record Crowd Timelapse Boxing Day 2013

    by Aaron South

    ලංකාවෙ ටෙස්ට් මැච් එකක් බලන්ට කීයක් එනවද...:baffled::baffled:

    ටෙස්ට් ටීම් එකේ තත්වෙ රටේ ක්‍රිකට් වල තත්වෙ කියාපානව..ටෙස්ට් මැච් එකක් දිනනව කියන්නෙ රටක් තව රටක් ක්‍රිකට් වලින් සිරාවටම පැරදවීම..ඒකේ ජරාම එක තමා ටෙස්ට් එකක් උන්ගෙ රටට ගිහිල්ල උන්ට ගැහීම..ඒක හරියට තමංගෙ ගෙදරට ඇවිල්ල ගහන ක්‍රිකට් කම්මුල්පාරක් වගේ..
    මටනං ටෙස්ට් මැච් එකක් දිනන එක වටිනව ගොං ODI,T20 100ක් ගහනවට වඩා..
    ලංකාව තාම ඉන්දියාවෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ටෙස්ට් මැච් එකක් දිනල නෑ..ඒ දිනන දාට ඒක වටිනව ODI world cup එකක් වගේ...
    ලංකාවෙ දැං bowling lineup එක ටෙස්ට් තත්වෙ නෑ..ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් අවදානමේ..ලංකාවෙ ක්‍රිකට් වලට තියෙන ලොකුම සම්පත ටෙස්ට් තත්වය..ඒක රැකගන්ට උපරීම උත්සහ ගන්ට ඕනෙ..මොකද ලංකාවෙ sport වල world class cricket විතරයි..ටෙස්ට් ක්‍රිකට් වල වටිනාකම රටටම පහදල දෙන්ට ඕනෙ..:yes:
    ටෙස්ට් ටීම් එක හදන එක තමා අමාරුම..ඒක එළ නං T20වල ODIවල උපරීම ආතල් එක ගත්තට කමක් නෑ..නැත්තං World cupඇරෙන්ඩ T20යි,ODIයි කොච්චර දින්නත් ඒව මෝඩ චූන් වගේ තමා කියලයි මට හිතෙන්නෙ...
    T20 world cup එක අවුරුදු 2කට සැරයක් එනවනේ..ඒක දින්නොත් ආතල් ගත්තට කමක් නෑ..ඕක දවසක නේපාලෙත් දිනන්ට බැරි නෑ..මොකද T20කියන්නෙ නියමම දක්‍ෂයා මනින මිනුම් දණ්ඩක් නෙවෙයි..හැබැයි ටෙස්ට් එහෙමයි..පැරැද්දුවොත් සිරාවටම පැරැද්දුව තමා...

    T20කියන්නෙ සිරාවටම ක්‍රිකට් වල ගණිකාමඩම..ඒව වැඩි උනොත් ක්‍රිකට් පිරිහෙන එක දන්නෙම නැතුව සිදුවෙනව..
    මේ මට හිතෙන හැටි...:cool::yes:
    katata masuran daanna oone machan meh kathaawata nan :cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    e kathaawath aththa nan thamai :yes:

    Ban zim nz wi wage ratawal ekka test dinala wadak na. .api dinanna one aus sa eng ind n pak ekka mein baluwama aus apita wada bowling n batting dekenma issarahin sa th deken ma .eng bowling walin batting unath aus pacers lata awul unata apith ekka idiriyen. Next india india wa bowling api wage batting walin dannawane :baffled: ethuru pakko unge bowling apita wada godak idiriyen bt batting basically two players only . Dan api unge strength ekata gahuwa .dan weak point ekata tiyenne batting.etin apita pakko 275 ta kadanna barinam aus sa ekka 500 ktawat ba .test dinannama wenne na aniwa risk eka aran denna one. 275 tiyla man hitane:D