ela ela
he he fatta viwaranayak... eth 1st luv eka adatath sweet memory ban...





ela buddyoo.
You must spread some Reputation around before
giving it to crazybuddy again.
he he fatta viwaranayak... eth 1st luv eka adatath sweet memory ban...

සමහර අවස්ථාවලදී ප්‍රථම ප්‍රේමය බිද වැටෙන්නේ අත්දැකීම් නැති නිසාම නෙමෙයි. දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය, සමීපත්වය කොතරම් ගොඩ නැගී තිබුනත්, බාහිර බලපෑම් නිසා විවාහය දක්වා ගෙන යා නොහැකි අවස්ථා තියනවා. ඒ වගේ දෛවෝපගත වෙන්වීම් සිදුවන අවස්ථා තියනවා. සැබෑවටම විරහව කියන්නේ මොකක්ද කියල දැනෙන්නේ මේ වගේ වෙන්වීම් වලදී තමයි. බූට් එක සහ වෙන්වීම කියන්නේ දෙකක්.