෴1st Love එක නන්නත්තාර වෙන්නෙ ඇයි බං෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴1st Love එක නන්නත්තාර වෙන්නෙ ඇයි බං෴

    aYCLGd2.jpg

    mRAQj3u.png

    vnIgnlc.png

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් 1st Love එකම සාර්ථක කරගත්තා. ඒ නිසා බුට් අත්දැකීම්, 2nd Love අත් දැකීම් නෑ මචං
    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    සමහර අවස්ථාවලදී ප්‍රථම ප්‍රේමය බිද වැටෙන්නේ අත්දැකීම් නැති නිසාම නෙමෙයි. දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය, සමීපත්වය කොතරම් ගොඩ නැගී තිබුනත්, බාහිර බලපෑම් නිසා විවාහය දක්වා ගෙන යා නොහැකි අවස්ථා තියනවා. ඒ වගේ දෛවෝපගත වෙන්වීම් සිදුවන අවස්ථා තියනවා. සැබෑවටම විරහව කියන්නේ මොකක්ද කියල දැනෙන්නේ මේ වගේ වෙන්වීම් වලදී තමයි. බූට් එක සහ වෙන්වීම කියන්නේ දෙකක්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Love eka under-rate karapu nisa thamai first love eka fail venne godak velavata. Love eka kiyanne kopamana powerful deyakdha kiyala therum ganna kota pramadha vadi. Venna ona vinnahiya vela ivarai. So do not under-rate Love . If you under-rate Love, then Love under-rate your every thing.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    hariytama hari

    mage ath dakeemen kiynne menna meka tma attama katwa