෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

ඔබෙ මනාපය !

  • Total voters
    106
  • Poll closed .

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අද හවස 7 වෙනකොට මට වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට මන් එවෙලෙ ඉදන් උදව් කරනවා.

    (මේ පෝස්ට් එකට රෙප් දෙන්න එතකොට ගනින්න ලේසි)

    හායි ඩෝඩෝ , කැලේ පැන්නේ නැතෙයි ලඟදි ?
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අද හවස 7 වෙනකොට මට වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට මන් එවෙලෙ ඉදන් උදව් කරනවා.

    (මේ පෝස්ට් එකට රෙප් දෙන්න එතකොට ගනින්න ලේසි)

    :P :P :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හායි ඩෝඩෝ , කැලේ පැන්නේ නැතෙයි ලඟදි ?

    :no::no::no:

    කොහේ පනින්ද බන් .....මේ කොරෝනා කේස් එක ආවනේ.......යාන්තන් මාර්තු මුල සිරිපාදේ ගිහින් ආවා...:yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    :no::no::no:

    කොහේ පනින්ද බන් .....මේ කොරෝනා කේස් එක ආවනේ.......යාන්තන් මාර්තු මුල සිරිපාදේ ගිහින් ආවා...:yes:

    අපිත් යන්න කියලා හිතාගෙන හිටියේ අප්‍රේල් නිවාඩුව අල්ලලා , මම උඹටත් මැසේජ් එකක් එවලා අහන්න හිතාගෙන හිටියේ යන්න හොඳ තැන්වල විස්තර ටිකක් , කොහෙද ඉතින් ඔක්කොම ප්ලැන් වලට කෙලඋනා බන් මේ කොරෝනා මගුලක් නිසා
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    :(
    screenshot_20200414__tk2Oc.jpg
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    අද හවස 7 වෙනකොට මට වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට මන් එවෙලෙ ඉදන් උදව් කරනවා.

    (මේ පෝස්ට් එකට රෙප් දෙන්න එතකොට ගනින්න ලේසි)

    අද හවස 7 වෙනකොට මට වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට මන් එවෙලෙ ඉදන් උදව් කරනවා.

    (මේ පෝස්ට් එකට රෙප් දෙන්න එතකොට ගනින්න ලේසි)

    :P :P :P

    එකෙක් රේප් දීල නෑ :angry:

    ඉතින් කොහොමද වොට් කරන්නේ

    Dunnemi
    Elakiri COVID 19 TEAM - නෝටි බබා​
     
    • Like
    Reactions: rx_storm_aight