෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    windos 7 daganne kohomada?

    macho windows 7 okkoma versions tiyana file eka mama deela tiyana link eken download karaganin,..
    eke tiyana link ekata giyaama tiyana torrent eken windows 7 download karagena DVD ekakata burn karala,. DVD eken boot karala installa karapan,..
    wade amaaru naa,. :D:D
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    වින්ඩෝස් 7 අප්ඩේට් කරන්න අදහස් කරන අය මේ ගැනත් ටිකක් කල්පනාකාරී වෙන්න,
    "KB971033" කියන සෙකියුරිටි අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරන්න එපා :no:,. මොකද එකේන් අපි ඉන්ස්ටෝල් කරන වින්ඩෝස් 7 ක්‍රැක් එක ගැලවෙනවා,. "KB971033" අප්ඩේට් එක උඩ රයිට් ක්ලික් කරලා හයිඩ් කරන්න.


    watupdate.jpg



    ESET එකට ලයිසන්ස් හොයන්න කම්මැලියි වගේනම් මෙන්න තියනවා ලේසි ක්‍රමයක්, මේ ටූල් එක ඉන්ස්ටෝල් කරල රන් කරන්න, ඒකෙන් ලයිසන් එකක් හොයලා ESET එකට දාලත් දෙයි,. ;)

    TNOD 1.4.0.15 | 717 KB

    tnod.png


    Download
    http://www.mediafire.com/?3gdx9o328h55h7p


    මලලසේකර ඩික්ශනරි එකේ කීජෙන් එක වැඩ කරන්නේ නැති අය පහල තියන සීරියල් කී එක දාල ඉන්ස්ටෝල් කරල Reg Key එක මෙතන පෝස්ට් කරන්න, Activation Key එක අරන් දෙන්නම්, .Net Frameworks අප්ඩේට් කලා නම් කී ජෙන් එක වැඩ,.

    Serial Key - AJYBK - ZFPQ3 - Y32Z2 - AJYAJ - Y2Z2A




    Bonus Software

    Virtual DJ Pro 7 | 36.7 MB

    virtualdj7.jpg


    Download







    මචන් මම මේ Thread එක දකිනකොට KB971033 Update එක install වෙලා ඉවරයි. එත් මගේ Crack, Genuine එකට මුකුත් වෙලා නෑනේ මචන්... පස්සේ මොකක් හරි සීන් එකක් වෙයිද මචන්? ඒගැන පොඩ්ඩක් කියන්නකෝ බලන්න???
     
    • Like
    Reactions: SP22614

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මචන් මම මේ Thread එක දකිනකොට KB971033 Update එක install වෙලා ඉවරයි. එත් මගේ Crack, Genuine එකට මුකුත් වෙලා නෑනේ මචන්... පස්සේ මොකක් හරි සීන් එකක් වෙයිද මචන්? ඒගැන පොඩ්ඩක් කියන්නකෝ බලන්න???

    ඒකනම් මාරම සීන් එකක්,.. කෝකටත් ඔය KB971033 Update එක Uninstall කරල දාපන් මචෝ,. ඇඟට ගුනයි, මොකද ඔය අප්ඩේට් එක එන්නේ ක්‍රැක් ගලවන්නමයි, සමහර විට හරියට ඉන්ස්ටෝල් වෙලා නැතුව ඇති,. හොඳම දේ ඒක Uninstall කරල දාපං :eek:
     
    • Like
    Reactions: kalhara.rokz

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඒකනම් මාරම සීන් එකක්,.. කෝකටත් ඔය KB971033 Update එක Uninstall කරල දාපන් මචෝ,. ඇඟට ගුනයි, මොකද ඔය අප්ඩේට් එක එන්නේ ක්‍රැක් ගලවන්නමයි, සමහර විට හරියට ඉන්ස්ටෝල් වෙලා නැතුව ඇති,. හොඳම දේ ඒක Uninstall කරල දාපං :eek:

    එල එල මචන්..... තෑන්ක් වේවා.... ගොඩක් වටින Thread එකක්.... රෙප්+++ ඔයාගේ හැම Thread එකක්ම වගේ මන් බලනවා කොහොමත්....... Nice Work!!!!!!!