෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    macho mata Adobe photoshopCS3 /InDesignCS3 / Illustrator CS3 versions tika hoyala diyankoo... bt portable nam epaa hodee ^_^

    මේක පරන වර්ශන් එකක් නිසා මේ මම පහල කියල තියන විදියට කරපන් මචෝ,..
    හැම ස්ටෙප් එකක්ම වැදගත්,.. ඒක නිසා හරියටම කරපං

    1 - මෙතන ක්ලික් කරල Adobe සයිට් එකට ගිහිං ෆ්‍රී එකෞන්ට් එකක් හදා ගෙන ඒකට ලොග් වෙන්න
    2 - මෙතන ක්ලික් කරල ඒ පේජ් එකට යන්න, ඒකේ තියන එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නෑ,
    3 - පහල තියන සොෆ්ට්වෙයාර්ස් ඩවුන්ලෝඩ් කරගන්න

    Adobe Photoshop CS3 Extended | 464 MB
    Adobe InDesign CS3 | 438 MB
    Adobe Illustrator CS3 | 758 MB

    4 - මෙතන ක්ලික් කරල කී ජෙනරේටර් එක ඩවුන්ලෝඩ් කරගන්න | 74 KB

    කැමතිනම් පහල තියන ටොරන්ට් එකෙන් Adobe CS3 Master Collection | 3.3 GB එකම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

    Torrent
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    2899778557_8a4991e632_o.gif

     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තෑංක්ස් මචන්ස්ලා,...!


    මැක්සා බන්..රෙප් දෙන්න බැලු කොල්ලා..කලිනුත් දීලලු උබට..

    congratulations bro....
    niyama post eka.... :yes:
    rep+

    ප්‍රොයෝජනවත් ලිපියක්
    නියෙමට ඉදිරිපත් කරලා තියෙනවා

    Gr8 work


    Rep+

    Patta ban
    maara watinawa..
    Congratz 4 ur 5000 posts

    pattttta macha CONGRATZZ

    කියලා වැඩක් නෑ.පෝස්ට් එක නම් සිරා මචන්.තෑන්ක්ස්

    5000 ට උණුසුම් සුභ පැතුම්!!! :)

    තෑන්ක්ස් මචන්ස්ලා,.. :):)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මැක්සා ත්‍රෙඩ් 1 මචන් :D පොස්ට් 5000ටත් කන්ග්‍රැට්ස්.
    ස්ප්‍රෙඩ් කරන්නලු පස්සෙ දෙන්නම්. ;)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තෑංක්ස් මචන්,...!

    මැක්සා ත්‍රෙඩ් 1 මචන් :D පොස්ට් 5000ටත් කන්ග්‍රැට්ස්.
    ස්ප්‍රෙඩ් කරන්නලු පස්සෙ දෙන්නම්. ;)

    උඹ මොකද පයිරේට් වෙලා,.. :P:P
    ඔය තැන් තැන් වල ස්ප්‍රෙඩ් කරන්න යන්න එපා,.. කොල්ලො පස්සෙං එන්න ගනියි,.. :lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹ මොකද පයිරේට් වෙලා,.. :P:P
    ඔය තැන් තැන් වල ස්ප්‍රෙඩ් කරන්න යන්න එපා,.. කොල්ලො පස්සෙං එන්න ගනියි,.. :lol::lol:
    මම කොහොමත් පයිරෙට් නේ:P කෙල්ලොන්ගෙන් බන් හෙන කරදරේ:(