෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    ESET එකට ලයිසන්ස් හොයන්න කම්මැලියි වගේනම් මෙන්න තියනවා ලේසි ක්‍රමයක්, මේ ටූල් එක ඉන්ස්ටෝල් කරල රන් කරන්න, ඒකෙන් ලයිසන් එකක් හොයලා ESET එකට දාලත් දෙයි,. ;)

    TNOD 1.4.0.15 | 717 KB

    tnod.png


    Download
    යාළුවා මේකෙන් ESET Smart Security එකත් මෙව්වා කරන්න පුලුවන්ද?
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    congrats

    5000ට සුභ පැතුම් මචන්....
    pattama thread akak macho dala tiyenne,, mara important..
    thnks
    You must spread some Reputation around before giving it to SP22614 again...
    akata sry macho, wena welawaka dennag,..

    Virtual DJ Pro 7 | 36.7 MB
    thanks menna may link aka wada na,, mata hari akak PM karanna
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    5000ට සුභ පැතුම් මචන්....
    pattama thread akak macho dala tiyenne,, mara important..
    thnks
    You must spread some Reputation around before giving it to SP22614 again...
    akata sry macho, wena welawaka dennag,..

    Virtual DJ Pro 7 | 36.7 MB
    thanks menna may link aka wada na,, mata hari akak PM karanna

    ලින්ක් එක වැඩ කරනවා මචෝ,.. තරහ නැතුව ආයෙ ට්‍රයි කරල බලපන්,.. :):)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තෑංක්ස් මචන්ස්ලා,...!


    Malalasekara aka sinhala sound tiyenavada?
    Congratulations-Clip-Art.jpg


    :):) මගෙන් සුබ පැතුම් 5000 පොස්ට් වලට:):)

    මෙවා මාර වටිනවා මචන්..

    බොහොම ස්තුති අපිත් එක්ක මෙව බෙදා ගන්නවට:yes::yes::yes:

    යකා;10992875 said:
    මැක්සා :cool::cool::cool: වැදගත් මචන් අපි‍ට නැතුවම බැරි sw ටිකනේ :yes:
    11.gif
    11.gif
    11.gif
    REP+

    congratulation මචන්
    ත්‍රෙඩ් එකත මරු,නියමයි

    නියම පොස්ට් එකක් ubata kohoma salakannada .......

    congratZ machan
    &
    thank U vry mch,...

    ela machan maxxa wadak
    rep+

    yaluwa una mahansiya nm uparimai...:):):)
    eththatama godak watinawa mehema thiyenakota apita lesiyenma ona software ekama thanakin baganna puluwan....:cool::cool::cool:
    godak sthuthiyi yaluwa....
    :yes::yes::yes:
    rep+++




    සුභ පැතුම් මචං..
    රෙප් ++++
    හොඳට පෝස්ට් එක හදලා

    ♥-Aurora-♥;10995072 said:
    වටිනා ත්‍රෙඩ් එකක්! :cool:
    2+ ~♥~

    gindara supiri niyama post ekak machn
    congratz for the 5K post
    good luck
    REP++

    පුතා;10997009 said:
    නියම පෝස්ට් 1 මචං... වැදගත් දේවල් ගොඩක් හම්බුවුනා.... තෑන්ක්ස්!!
    ඒ වගේම 5000ට සුබ පැතුම්!....

    N♥K_forever;10998141 said:
    Congratz on 5000
    කියල වැඩක් නැ මචො,, අතිසුපිරියි , අතිවිශිශ්ටයි!!!!!!!

    ඔයාගෙ තව threads එනකන් බලන් ඉන්නවා!!!!!!!!!!!!!!!!!!

    :yes::yes::yes::yes::yes:

    REP+


    සුභ පැතුම්


    Thanks! :):)
     

    HRD

    Member
    Aug 5, 2010
    69
    2
    0
    Mare maru

    Mare maru machan..........keep it up. 5000 ta 10000 labewa.:):):):) machanla windos 7 update kaloth black list weida ?:(
     
    • Like
    Reactions: rab