Thanx,,,,good thread
machan mage lap eke HD movies play karanakota sound wada naha "" Dolby Digital Audio Decoder Missing not available"" kiyala enawa
Mokada karanna one ????me msg eka enne Ärksoft Total media theater" eke ....



thanx machoo dan wadamacho pena widiyata ube Audio Codec missing wageyi,..
thread eke tiyana KLM codec eka install karala balapan,...![]()





niyamai
මේවට සීරියල් කීස් ඕනෙ නැත්ද ???

කාලෙකට පස්සේ දැක්ක නියම නුලක් මචන්
මේ වගේ ඒවානම් bookmark එකක් දාලම තියාගන්න වටිනවා
ඔයාගේ 5000 උණුසුම් සුභ පැතුම් කියන ගමන්,
තවත් මේ වගේ ඒවා නුල් ගොතන්න ශක්තිය ලැබෙන්න කියලත් කියනවා
ජය ශ්රී !!


වින්ඩෝස් 7 අප්ඩේට් කරන්න අදහස් කරන අය මේ ගැනත් ටිකක් කල්පනාකාරී වෙන්න,
"KB971033" කියන සෙකියුරිටි අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරන්න එපා,. මොකද එකේන් අපි ඉන්ස්ටෝල් කරන වින්ඩෝස් 7 ක්රැක් එක ගැලවෙනවා,. "KB971033" අප්ඩේට් එක උඩ රයිට් ක්ලික් කරලා හයිඩ් කරන්න.
![]()

