෴KELLO ගැන මොනවද දන්නෙ෴

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ටහුඩු මේකෙ කෙල්ලොත් ඉන්නවද බන්... වෙන ත්‍රෙඩ් වල නෑනෙ.. කෙල්ලොනෙ ඉතින් ටිකක් බටර් ගෑව නම් අැති :rolleyes:

Ehemada aah? -rep:angry:
 
Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
ටහුඩු මේකෙ කෙල්ලොත් ඉන්නවද බන්... වෙන ත්‍රෙඩ් වල නෑනෙ.. කෙල්ලොනෙ ඉතින් ටිකක් බටර් ගෑව නම් අැති :rolleyes:

:no::no: මෙන්න මෙයා බටර්නේ ගාලා තියන්නේ...:(:(
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලො ලස්සනයි 90% වගේ ම. 1% ටත් අඩුවෙන් ඉන්නෙ බලන්නම බැරි අය.
    කෙල්ලන් ට අඩන්න ඉතින් චුට්ටක් තිබ්බත් අැති
    ටොපි චොකලට් එකේ ඉදන් බෙන්ස් එක වෙනකන් තෑගි වල ට කෙල්ලො පෙර්තයි
    සල්ලි පෙන්නලා වාහන පෙන්නලා බහුතරයක් කෙල්ලො අල්ලගන්න පුලුවන්
    ගිරව දාලා හරි ඉගෙනගන්න දක්ෂයි කොල්ලන්ට වඩා
    කේලම් කියන්න ඔ්ප දූප කතා කරන්න තියේනම් කන්න ඔ්නත් නෑ කෙල්ලන්ට
    අැදුම් කඩවලට අද ගියොත් හෙට තමයි එලියට බහින්නෙ
    හැම කෙල්ලම බියුටි කචල් කරනව අඩු ගානෙ පවුඩර් හරි දානව

    කොල්ලන්ට වඩා කෙල්ලන් සංවේදී යි. හිත මෘදු යි.

    කෙල්ලො නැත්නම් කොල්ලෝ වන අපි අද මෙතන නැත. අපේ අම්මා ද අාච්චී ද සහෝදරියන් ද පසුව බිරිද ද වන්නේ කෙල්ලන් බැවිනි.

    තාත්තලා වුණත් මීනී මරාගන්නට වුව ද සැරසෙන්නේ දුවලා නිසා ය.

    එබැවින සමහරක් කෙල්ලන් කොයිතරම් චපල වුවත් මොන වැරද්ද තිබ්බත් කෙල්ලන් ට ගරු කළ යුතු යයි ද, අාරක්ෂා කළ යුතු යයි ද මම යෝජනා කරමි. නියම මහත්මයෙක් වන්නේ එවිටය.

    100% කෙල්ලො ලස්සනයි. කොල්ලොත් ලස්සනයි. ඒක මෙහෙමයි ඉතින් කොච්චර ලස්සන නැති කෙනෙක් වුණත් තව කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. සාපේක්ෂ දෙයක් නිසා.

    රතුපාටින් ලකුණු කරල තියෙන ටික හැමෝට ම අදාල වෙන්නෙ නෑ. ඒ වගේ අය ඉන්නව. ඒ වගේ නොවන අයත් ඉන්නව.

    අනිත් ටිකට එකඟයි. කොහොමත් තමන් කෙනෙකුට ගරු කළොත් තමයි තමන්ටත් ගෞරවයක් ලැබෙන්න සුදුසු වන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට තියෙන ප්‍රශ්නය මේ ගැහැණු දරුවන්ට කඩේ යන එක වගේ ම බණින එකත් ඇයි තමන්ගෙ ඔරිජිනල් අයිඩීවලින් නොකරන්නෙ කට්ටිය? :rofl::rofl:

    (මෙතන ඉන්න අය ෆේක් කියුවා නෙමෙයි. එහෙම දැනගන්න හැකියාව තියෙන්නෙ ඇඩ්මින්තුමාලටනෙ. හැබැයි ඉතින් පරණ දේවල්, පරණ අයව දන්න අය අලුත් අයිඩී හදන් ආවට පරණ අයිඩීත් ඇතිනෙ?)
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    මට පෙන්නපිය බලන්න අැදුම් ගන්න ගිහින් මුලු කඩේම අැදුම් බලලා අඩුගානේ තුන් කාලක් වත් ෆිට් ඔ්න් කරල බලල එන්නෙ නැති කෙල්ලෙක්? :angry::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට තියෙන ප්‍රශ්නය මේ ගැහැණු දරුවන්ට කඩේ යන එක වගේ ම බණින එකත් ඇයි තමන්ගෙ ඔරිජිනල් අයිඩීවලින් නොකරන්නෙ කට්ටිය? :rofl::rofl:

    (මෙතන ඉන්න අය ෆේක් කියුවා නෙමෙයි. එහෙම දැනගන්න හැකියාව තියෙන්නෙ ඇඩ්මින්තුමාලටනෙ. හැබැයි ඉතින් පරණ දේවල්, පරණ අයව දන්න අය අලුත් අයිඩී හදන් ආවට පරණ අයිඩීත් ඇතිනෙ?)

    :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nangi marry kala.. akka thama na :rolleyes:

    දැන් ‍මේ ත්‍රේඩ් එකත් විවාහ එකක් කරන්න ද හදන්නෙ? :rofl::rofl: නරක නෑ අදහසනම්. එළකිරි එකේ තිනිකඩයන් සෑහෙන්න ඉන්නවනෙ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පෙන්නපිය බලන්න අැදුම් ගන්න ගිහින් මුලු කඩේම අැදුම් බලලා අඩුගානේ තුන් කාලක් වත් ෆිට් ඔ්න් කරල බලල එන්නෙ නැති කෙල්ලෙක්? :angry::baffled:

    තමන්ට හරියන ඇඳුමක් තෝරගන්න එක වරදක් නෙමෙයිනෙ?

    එහෙම අය ඉන්නව තමයි. හැබැයි එහෙම නැති අයත් ඉන්නව. තමන්ගෙ ඇඳුම් තමන් ම මහගෙන අඳින් ගැහැණු ළමයි ඉන්න බව අමතක කරන්න එපා.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මට තියෙන ප්‍රශ්නය මේ ගැහැණු දරුවන්ට කඩේ යන එක වගේ ම බණින එකත් ඇයි තමන්ගෙ ඔරිජිනල් අයිඩීවලින් නොකරන්නෙ කට්ටිය? :rofl::rofl:

    (මෙතන ඉන්න අය ෆේක් කියුවා නෙමෙයි. එහෙම දැනගන්න හැකියාව තියෙන්නෙ ඇඩ්මින්තුමාලටනෙ. හැබැයි ඉතින් පරණ දේවල්, පරණ අයව දන්න අය අලුත් අයිඩී හදන් ආවට පරණ අයිඩීත් ඇතිනෙ?)

    මම නම් කඩේ ගියේ නෑ. කවදත් හිතේ තියන දේ කෙලින් කියනව. මොන අයිඩී එකෙන් අාවත් මෙතන මනුස්සයගෙ නම ගම කවුද කියල කවුරුත් දන්නෙ නෑනෙ? ඉතින් ගැටලුව කිම?

    මගේ නම් පරණ අයි ඩී මතකත් නෑ පාස්වඩ් මතකත් නෑ ඊමේල් මතකත් නෑ.. හිතුන වෙලාවට අාවා අයි ඩී එක්ක හැදුව ඩිස්පෝසබල් ඊමේල සවිස් ඉකකින්.. කම්මැලි හිතුනාම කඩේ වහල අපි ගියා :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් ‍මේ ත්‍රේඩ් එකත් විවාහ එකක් කරන්න ද හදන්නෙ? :rofl::rofl: නරක නෑ අදහසනම්. එළකිරි එකේ තිනිකඩයන් සෑහෙන්න ඉන්නවනෙ :lol::lol:

    apo mata nam ehema awshya na.