෴KELLO ගැන මොනවද දන්නෙ෴

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
මේ කියන සමහර ඒවා හරි.. එත් ගොඩක් දේවල් හැම කෙල්ලෙක්ටම අදාළ වෙන්නේ නැත..:confused::confused:
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ කියන සමහර ඒවා හරි.. එත් ගොඩක් දේවල් හැම කෙල්ලෙක්ටම අදාළ වෙන්නේ නැත..:confused::confused:

    ඔයා හරි ...මම හැම කෙනෙක්ම මේ වගේ කියල කිව්වෙ නෑනෙ...:)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හ්ම්ම්
    :growl::growl::growl:
    මෙන්න මේ වචනේ කෙල්ලෙක් කියනව අහන්න අකමැතියි කස්ටිය ඇත උස්සන්න බලන්න.
    :P:P:P:P:P
    මටනම් පෙන්නන්න බැ මේක .​
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :confused::confused: ai moko kalin

    නෑ එච්චර අවුලක් නෑ...මම කිව්වෙ එතකොට විපක්ෂෙ සාමාජිකයො වැඩි වෙනව නෙ...
    මෙතන තියන post බැලුවම තේරුම් යයි:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම්
    :growl::growl::growl:
    මෙන්න මේ වචනේ කෙල්ලෙක් කියනව අහන්න අකමැතියි කස්ටිය ඇත උස්සන්න බලන්න.
    :P:P:P:P:P
    මටනම් පෙන්නන්න බැ මේක .​

    කියන වෙලාව අනුව අදහස වෙනස් වෙනව ඇතිනෙ :rolleyes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දැන් ඉතින් දුවන්න ලෑස්ත‍ිවෙලා ඉන්න. :rofl::rofl:

    :D:rofl::P මම ඒත් මෙ බලන් ඉන්නෙ return එක පරක්කු ඇයිද කියල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kello gana katha karaddi kello nathiwa wena kauru ennada:angry::angry:

    ඇයි පිරිමි අයනෙ වැඩිපුර ම එන්න ඕන. මොක ද එයාලනෙ ආකර්ෂණය තියෙන්නෙ කාන්තාවන්ට :rofl:
     

    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28


    ලොකු ලයින් දාගෙන හිටියට ස්කූටිය වට්ටගෙන අන්තිමට උදව්වට එන්නෙත් කොල්ලො දෙන්නෙක්ම තමයි.හයියෝ සංසාරේ :lol::lol: