ටහුඩු මේකෙ කෙල්ලොත් ඉන්නවද බන්... වෙන ත්‍රෙඩ් වල නෑනෙ.. කෙල්ලොනෙ ඉතින් ටිකක් බටර් ගෑව නම් අැති![]()

Rep added suda..kellane me kollata rep dipalla..
![]()

do you have her phone number? PM me.

Ai oyage room eketh karapoththo innawada ?![]()
ටහුඩු මේකෙ කෙල්ලොත් ඉන්නවද බන්... වෙන ත්‍රෙඩ් වල නෑනෙ.. කෙල්ලොනෙ ඉතින් ටිකක් බටර් ගෑව නම් අැති![]()

මෙන්න මෙයා බටර්නේ ගාලා තියන්නේ...

do you have her phone number? PM me.

කෙල්ලො ලස්සනයි 90% වගේ ම. 1% ටත් අඩුවෙන් ඉන්නෙ බලන්නම බැරි අය.
කෙල්ලන් ට අඩන්න ඉතින් චුට්ටක් තිබ්බත් අැති
ටොපි චොකලට් එකේ ඉදන් බෙන්ස් එක වෙනකන් තෑගි වල ට කෙල්ලො පෙර්තයි
සල්ලි පෙන්නලා වාහන පෙන්නලා බහුතරයක් කෙල්ලො අල්ලගන්න පුලුවන්
ගිරව දාලා හරි ඉගෙනගන්න දක්ෂයි කොල්ලන්ට වඩා
කේලම් කියන්න ඔ්ප දූප කතා කරන්න තියේනම් කන්න ඔ්නත් නෑ කෙල්ලන්ට
අැදුම් කඩවලට අද ගියොත් හෙට තමයි එලියට බහින්නෙ
හැම කෙල්ලම බියුටි කචල් කරනව අඩු ගානෙ පවුඩර් හරි දානව
කොල්ලන්ට වඩා කෙල්ලන් සංවේදී යි. හිත මෘදු යි.
කෙල්ලො නැත්නම් කොල්ලෝ වන අපි අද මෙතන නැත. අපේ අම්මා ද අාච්චී ද සහෝදරියන් ද පසුව බිරිද ද වන්නේ කෙල්ලන් බැවිනි.
තාත්තලා වුණත් මීනී මරාගන්නට වුව ද සැරසෙන්නේ දුවලා නිසා ය.
එබැවින සමහරක් කෙල්ලන් කොයිතරම් චපල වුවත් මොන වැරද්ද තිබ්බත් කෙල්ලන් ට ගරු කළ යුතු යයි ද, අාරක්ෂා කළ යුතු යයි ද මම යෝජනා කරමි. නියම මහත්මයෙක් වන්නේ එවිටය.
room eke na kitchen eke innawa. un tika ain karaganna ona
එයා ගිය මාසේ marry කරා අනේ.. අපිටත් දැන් කැරපොත්තෝ එළවගන්න කවුරුත් නැතුව ඉන්නේ..![]()

අනිවා.. අපි ඒ වගේ කොල්ලන්ව motivate කරන්න ඕනි...![]()

මෙන්න මෙයා බටර්නේ ගාලා තියන්නේ...
![]()

room eke na kitchen eke innawa. un tika ain karaganna ona

100% කෙල්ලො ලස්සනයි. කොල්ලොත් ලස්සනයි. ඒක මෙහෙමයි ඉතින් කොච්චර ලස්සන නැති කෙනෙක් වුණත් තව කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. සාපේක්ෂ දෙයක් නිසා.
රතුපාටින් ලකුණු කරල තියෙන ටික හැමෝට ම අදාල වෙන්නෙ නෑ. ඒ වගේ අය ඉන්නව. ඒ වගේ නොවන අයත් ඉන්නව.
අනිත් ටිකට එකඟයි. කොහොමත් තමන් කෙනෙකුට ගරු කළොත් තමයි තමන්ටත් ගෞරවයක් ලැබෙන්න සුදුසු වන්නෙ.

මට තියෙන ප්‍රශ්නය මේ ගැහැණු දරුවන්ට කඩේ යන එක වගේ ම බණින එකත් ඇයි තමන්ගෙ ඔරිජිනල් අයිඩීවලින් නොකරන්නෙ කට්ටිය?
(මෙතන ඉන්න අය ෆේක් කියුවා නෙමෙයි. එහෙම දැනගන්න හැකියාව තියෙන්නෙ ඇඩ්මින්තුමාලටනෙ. හැබැයි ඉතින් පරණ දේවල්, පරණ අයව දන්න අය අලුත් අයිඩී හදන් ආවට පරණ අයිඩීත් ඇතිනෙ?)

nangi marry kala.. akka thama na![]()

නරක නෑ අදහසනම්. එළකිරි එකේ තිනිකඩයන් සෑහෙන්න ඉන්නවනෙ 

මට පෙන්නපිය බලන්න අැදුම් ගන්න ගිහින් මුලු කඩේම අැදුම් බලලා අඩුගානේ තුන් කාලක් වත් ෆිට් ඔ්න් කරල බලල එන්නෙ නැති කෙල්ලෙක්?![]()
මට තියෙන ප්‍රශ්නය මේ ගැහැණු දරුවන්ට කඩේ යන එක වගේ ම බණින එකත් ඇයි තමන්ගෙ ඔරිජිනල් අයිඩීවලින් නොකරන්නෙ කට්ටිය?
(මෙතන ඉන්න අය ෆේක් කියුවා නෙමෙයි. එහෙම දැනගන්න හැකියාව තියෙන්නෙ ඇඩ්මින්තුමාලටනෙ. හැබැයි ඉතින් පරණ දේවල්, පරණ අයව දන්න අය අලුත් අයිඩී හදන් ආවට පරණ අයිඩීත් ඇතිනෙ?)

දැන් මේ ත්‍රේඩ් එකත් විවාහ එකක් කරන්න ද හදන්නෙ?නරක නෑ අදහසනම්. එළකිරි එකේ තිනිකඩයන් සෑහෙන්න ඉන්නවනෙ
![]()