෴KELLO ගැන මොනවද දන්නෙ෴

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    Godak kello hoyanne oya kiyana sudusukam thiyena ayawa thamai, ithin dekata sudusu wenna thaman danaganna one. Mama kiyanne na kotipathi, godaak ugath naluwek wage wenna one kiyala, eth yam pramanekata thaman sudussek wenna one

    අාච්චි අම්මා මේ මගුලක් කතාකරනව ලංකාවෙ මෝඩ කෙල්ලො හොයන්නේ සල්ලි ගස්.:lol::lol::lol::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ වගේ ඇමසෝනියානු කෙල්ලෙක්ට නම් කැමති වෙන්න පුළුවන්
    Ii9rSTV.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ehema kelloth innwda :baffled::baffled:
    mn hithuwe hama kellama yaluwenna hoyanne hoda job ekak krna,hodata salli tyna eun ekka kyla:baffled::baffled:

    උබට තාම ලෝකෙ හරියට දැකල නැ වගේ බන්.. උබට ඒ type කෙල්ලො ඕනි තරම් බලාගන්න පුලුවන් මීගමුව , හලාවත, වැල්ලම්පිටිය, කොලොන්නව වගේ පැති වලට ගියානම් මචන්.. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ ඇමසෝනියානු කෙල්ලෙක්ට නම් කැමති වෙන්න පුළුවන්
    Ii9rSTV.jpg

    නිලියන්ට පෙම් බඳින වෙලේ නිලියන් පරාද කරන ලංකාවෙ ලස්සන ගැහැණු ළමයි ඉන්නෙ. හැබැයි අවුලකට තියෙන්නෙ ගොඩක් අය සිංගල් නෑ :rofl::rofl:
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    (.)(.) අැල්ලුවම බබ්බු හම්බවෙනව කියන මෝඩ කෙල්ලො ඉන්න රටක් මේක ඕයි :lol::lol::lol::lol:
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    නිලියන්ට පෙම් බඳින වෙලේ නිලියන් පරාද කරන ලංකාවෙ ලස්සන ගැහැණු ළමයි ඉන්නෙ. හැබැයි අවුලකට තියෙන්නෙ ගොඩක් අය සිංගල් නෑ :rofl::rofl:

    ගංජ ගහලද මේක ටයිප් කරේ :rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නිලියන්ට පෙම් බඳින වෙලේ නිලියන් පරාද කරන ලංකාවෙ ලස්සන ගැහැණු ළමයි ඉන්නෙ. හැබැයි අවුලකට තියෙන්නෙ ගොඩක් අය සිංගල් නෑ :rofl::rofl:

    ඒකනෙ කරන්න බැරි....ලස්සන කෙල්ලෙක් නම් ...ඒ පිටිපස්සෙ තව කොල්ලෙක්...school යන දවස්වල සෑහෙන දැවෙන ප්‍රශ්නයක් ඕක:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නිලියන්ට පෙම් බඳින වෙලේ නිලියන් පරාද කරන ලංකාවෙ ලස්සන ගැහැණු ළමයි ඉන්නෙ. හැබැයි අවුලකට තියෙන්නෙ ගොඩක් අය සිංගල් නෑ :rofl::rofl:

    ඔය makeup තට්ටු ගහගෙන ඉන්න ලන්කාවෙ නිලියන්ට වඩා ලස්සන කෙල්ලො ඕනි තරම් ලන්කාවෙ කෙල්ලො ඉන්නව.. නුගේගොඩ පැයක් විතර හිටියනම ඕනි තරම් natural ලස්සන තියන කෙල්ලො බලාගන්න පුලුවන්.. :D
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    12. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, (කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින් :O) :yes::yes::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය makeup තට්ටු ගහගෙන ඉන්න ලන්කාවෙ නිලියන්ට වඩා ලස්සන කෙල්ලො ඕනි තරම් ලන්කාවෙ කෙල්ලො ඉන්නව.. නුගේගොඩ පැයක් විතර හිටියනම ඕනි තරම් natural ලස්සන තියන කෙල්ලො බලාගන්න පුලුවන්.. :D

    Kandy walath innawa eth un hena uding inne (may be due to geographical location)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනෙ කරන්න බැරි....ලස්සන කෙල්ලෙක් නම් ...ඒ පිටිපස්සෙ තව කොල්ලෙක්...school යන දවස්වල සෑහෙන දැවෙන ප්‍රශ්නයක් ඕක:D

    :rofl::rofl: ඒවට ඉතින් කරන්න දෙයක් නෑ‍. කොහොමත් මුලින් කට්ටිය ලස්සන කෙනා පස්සෙනෙ යන්නෙ. ඉතින් ඒ කෙනාට වැඩි කල් සිංගල් ඉන්න බෑ.

    ඔය makeup තට්ටු ගහගෙන ඉන්න ලන්කාවෙ නිලියන්ට වඩා ලස්සන කෙල්ලො ඕනි තරම් ලන්කාවෙ කෙල්ලො ඉන්නව.. නුගේගොඩ පැයක් විතර හිටියනම ඕනි තරම් natural ලස්සන තියන කෙල්ලො බලාගන්න පුලුවන්.. :D

    :yes::yes: හැමතැන ම වගේ එහෙම අය ඉන්නව ලංකාවෙ. පිට පලාත්වලනම් ඉන්නව මේකප් දැකලවත් නැති ලස්සන අයත්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :rofl::rofl: ඒවට ඉතින් කරන්න දෙයක් නෑ‍. කොහොමත් මුලින් කට්ටිය ලස්සන කෙනා පස්සෙනෙ යන්නෙ. ඉතින් ඒ කෙනාට වැඩි කල් සිංගල් ඉන්න බෑ.

    :yes::yes: හැමතැන ම වගේ එහෙම අය ඉන්නව ලංකාවෙ. පිට පලාත්වලනම් ඉන්නව මේකප් දැකලවත් නැති ලස්සන අයත්.

    ඒ කියන්නේ අපේ පැති වල.. :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Kandy walath innawa eth un hena uding inne (may be due to geographical location)

    කෙල්ලෙක්ට පොඩි ආඩම්බර ගතියකුත් තියෙන්න ඕනි බන්.. නැත්නම් දකින දකින හැම කොල්ල එක්කම set වෙන type එකේ කෙල්ලො හරි නැ බන්..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම රත්නපුරෙ බන්.. :D

    ඒ පැත්ත දැන් ඒ වුණාට නාගරික කරණය වෙලා නේද? මේකප්වලට කැමති නැති අය මිසක් දැකල නැති අයනම් හොයාගන්න අමාරුවෙයි? :D