෴KELLO ගැන මොනවද දන්නෙ෴

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔන්න ඉතින් උබ කිවුව කතාවක්.. මම ඔය මුකුත් බොන්නේ නැ බන්.. ඒත් මට කෙල්ලෙක් ඉන්නවනෙ බන්..

    කෙල්ලො එහෙම ගන්ජ ගහන එවුන් එක්ක යාලු උනාට උන්ව බදින්නේ නැ බන්.. :D

    :yes:විහින් අමාරුවෙ වැටෙන්නෑ කෙල්ලො කපටි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ow utto

    mn danna kondek innawa pora 3k run krnwa.kari uttek

    athi salliyekuth na.rata aniwa bothalayak gahanawamai.daily ciga gahanwa

    anith eka ara kello 3ndena muta pana arala

    Kondek ekka hari haman wadagath pawulaka kellek yalu wenawada bro? Try karanawananan dawasaka thamange daruwange amma kiyala pare ekka yanna puluwan widihe kellekta try karanna. Kondo ekka yalu wena kellanta try karanne ithin e wagema apathayo thamai..kenekge rassawak pahath kala nemei onna,,
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya okkama thibunath wadak na ganja,kudu,ciga,arakku gahanne naththam

    මොන පිස්සු ද. ඕව සේරම කරන අයට කෙල්ලො සෙට් වෙනවනම් ඉතින් එක්කො ඒ කෙල්ලට පිස්සු වෙන්න ඕන. නැත්තම් ඒ කෙල්ල දන්නෙ නැතිවෙන්න ඕන.
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    Kondek ekka hari haman wadagath pawulaka kellek yalu wenawada bro? Try karanawananan dawasaka thamange daruwange amma kiyala pare ekka yanna puluwan widihe kellekta try karanna. Kondo ekka yalu wena kellanta try karanne ithin e wagema apathayo thamai..kenekge rassawak pahath kala nemei onna,,

    ට්‍රයි කරන්න තරම් මෙහෙ කෙල්ලො ඉන්නවද නැන්දේ?ඉන්න තරමක් ඉන්නේ එළදෙන්නුනේ :lol::lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන පිස්සු ද. ඕව සේරම කරන අයට කෙල්ලො සෙට් වෙනවනම් ඉතින් එක්කො ඒ කෙල්ලට පිස්සු වෙන්න ඕන. නැත්තම් ඒ කෙල්ල දන්නෙ නැතිවෙන්න ඕන.

    රට වටේ ගිහින් කාගේ හරි ඇඟේ එල්ලෙන්න බලන් ඉන්න ගෑණුළමයිනුත් ඉන්නවනේ..ඔය කියන්නේ ඒ ජාතියේ අය ගැන
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රට වටේ ගිහින් කාගේ හරි ඇඟේ එල්ලෙන්න බලන් ඉන්න ගෑණුළමයිනුත් ඉන්නවනේ..ඔය කියන්නේ ඒ ජාතියේ අය ගැන

    එහෙම කෙනෙක් වුණත් කුඩුගහන කෙනෙක් එක්ක යාලුවෙන්නෙ නැහැනෙ?

    කුඩුගහන කෙනා ඉතින් මන්ත්‍රී පුතෙක් වගේනම් යාලු වෙයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ට්‍රයි කරන්න තරම් මෙහෙ කෙල්ලො ඉන්නවද නැන්දේ?ඉන්න තරමක් ඉන්නේ එළදෙන්නුනේ :lol::lol::lol::lol::lol:

    ඔයා එහෙම හිතුවට මේකේ අනිත් අය එහෙම හිතන්නේ නෑනේ පුටා:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම කෙනෙක් වුණත් කුඩුගහන කෙනෙක් එක්ක යාලුවෙන්නෙ නැහැනෙ?

    කුඩුගහන කෙනා ඉතින් මන්ත්‍රී පුතෙක් වගේනම් යාලු වෙයි.

    අපෝ ඕන තරන් එහෙම අය ඉන්නවා..ගොඩක්ම ඔය මුඩුක්කු ආශ්‍රිතව
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Kondek ekka hari haman wadagath pawulaka kellek yalu wenawada bro? Try karanawananan dawasaka thamange daruwange amma kiyala pare ekka yanna puluwan widihe kellekta try karanna. Kondo ekka yalu wena kellanta try karanne ithin e wagema apathayo thamai..kenekge rassawak pahath kala nemei onna,,

    ehema kelloth innwda :baffled::baffled:
    mn hithuwe hama kellama yaluwenna hoyanne hoda job ekak krna,hodata salli tyna eun ekka kyla:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඕන තරන් එහෙම අය ඉන්නවා..ගොඩක්ම ඔය මුඩුක්කු ආශ්‍රිතව

    මුඩුක්කු ආශ්‍රිතව නෙමෙයි හොඳ පවුල්වලත් ඉන්නව. හැබැයි ඉතින් දෙන්නම කුඩු ගහනව.

    තව ඉතින් ඉන්නව බැන්ඳට පස්සෙ වගේ හබියට කුඩු ගහන්න සල්ලි හම්බුකරල දෙන බිරින්දෑවරු. පවු ඉතින් ඒ අයනම්.

    තව හැබැයි ‍ගැහැණු කට්ටියක් ඉන්නව එයාල කැමති අරක්කු සිගරට් බොන අයට. එහෙම නැත්තම් එයාලගෙ ටයිප් එකට හරියන්නෙ නෑ කියල හිතන අයත් ඉන්නව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ehema kelloth innwda :baffled::baffled:
    mn hithuwe hama kellama yaluwenna hoyanne hoda job ekak krna,hodata salli tyna eun ekka kyla:baffled::baffled:

    Godak kello hoyanne oya kiyana sudusukam thiyena ayawa thamai, ithin dekata sudusu wenna thaman danaganna one. Mama kiyanne na kotipathi, godaak ugath naluwek wage wenna one kiyala, eth yam pramanekata thaman sudussek wenna one
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema kelloth innwda :baffled::baffled:
    mn hithuwe hama kellama yaluwenna hoyanne hoda job ekak krna,hodata salli tyna eun ekka kyla:baffled::baffled:

    අදකාලෙ ගොඩක් ගැහැණු ළමයි හා ගැහැණු ළමයින්ගෙ පවුල් එහෙම තමයි හොයන්නෙ. ඒ වුණාට හිත ගිය තැන මාලිගාව කියනවනෙ. සමහරුන්ට් හිත ගියහම ඕන කෙනෙක් එක්ක යාලු වෙනව. ගොඩක් පොඩි අය එහෙමයි. මොක ද එයාලට අත්දැකීම් අඩුයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kondek ekka hari haman wadagath pawulaka kellek yalu wenawada bro? Try karanawananan dawasaka thamange daruwange amma kiyala pare ekka yanna puluwan widihe kellekta try karanna. Kondo ekka yalu wena kellanta try karanne ithin e wagema apathayo thamai..kenekge rassawak pahath kala nemei onna,,

    මෙහෙමයි ඉතින් එහෙම කියන්න බෑ. හැම කෙනා ම එහෙම නෑ. කොන්දොස්තර වුණත් නරක අය ඉන්නව හොඳ අය ඉන්නව. ඒ වගේ ම තමයි දොස්තර වුණත් නරක අය ඉන්නව හොඳ අය ඉන්නව. ඒක නිසා ඔය රැකියාව කියන දේ අනුව මිනිසුන්ව මණින එකනම් වැරදි දෙයක්.
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    ලංකාවෙ මෝඩ කෙල්ලො හොයන්නේ ඉතින් සල්ලිකාරයෙක්ගේ අැගේ එල්ලෙන්න තමයි.අැයි එතකොට පුලුවන්නේ කොල්ලගේ සල්ලිවලින් පිනට ගිලින්නයි ඕන දේවල් ගන්නයි.කිසි වැඩක් නොකර පිටි මුට්ට වාගෙ ඉන්න පුලුවන්නේ.තමන්ගෙ මහන්සියෙන් කිසිදෙයක් කරන්නෑ.