෴KELLO ගැන මොනවද දන්නෙ෴

Apr 26, 2017
871
103
0
Earth
තමන්ට හරියන ඇඳුමක් තෝරගන්න එක වරදක් නෙමෙයිනෙ?

එහෙම අය ඉන්නව තමයි. හැබැයි එහෙම නැති අයත් ඉන්නව. තමන්ගෙ ඇඳුම් තමන් ම මහගෙන අඳින් ගැහැණු ළමයි ඉන්න බව අමතක කරන්න එපා.

අනේ මන්ද ඔයි.. මම නම් කඩේ ට ගියා.. සයස් එක බැලුවා.. රෙද්ද අල්ලලා අැගට පහසුද කියල බැලුව... පාරෙ අැදන් යන්න පුලුවන් ද කියල බැලුව ගත්ත. විනාඩි 15යි
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo dan pirimith bayaida karapoththanta? :rofl:

    අැයි පිරිම කියල බය කියන දේ නොහඳුනන කොට්ඨාශයක් ද? අපිත් බයවෙන දේවල් තියෙනව :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ එච්චර අවුලක් නෑ...මම කිව්වෙ එතකොට විපක්ෂෙ සාමාජිකයො වැඩි වෙනව නෙ...
    මෙතන තියන post බැලුවම තේරුම් යයි:D

    :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට පෙන්නපිය බලන්න අැදුම් ගන්න ගිහින් මුලු කඩේම අැදුම් බලලා අඩුගානේ තුන් කාලක් වත් ෆිට් ඔ්න් කරල බලල එන්නෙ නැති කෙල්ලෙක්? :angry::baffled:

    එහෙම තමයි, මොකද කෙල්ලන්ට ඔයාලට වගේ කලිසමයි ශර්ට් හරි ටීශර්ට් විතරයි නෙමෙයිනේ අඳින්න තියෙන්නේ..එක එක ජාතියේ එකකට එකක් වෙනස් මෝස්තර.. ඉතින් එතකොට එකින් එකට ඒවා ඇඳලා බලන්න වෙනවා ගන්න කලින්..ඇත්ත කියන්න ඔයාට ගෑණු සහෝදරියෝවත් කෙල්ලෙක්වත් නෑ නේ? ඉන්නවනන් මේවා දැනගෙන ඉන්න ඕනේ:yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Rep dunna akka....

    :yes::yes: සමහර කෙල්ලෝ 50% වත් ඔය වගේ නෑ.. ඕන දේකට ඔට්ටුයි..
    Ex-: මගේ රූම් එකේ ඉන්න නංගි කැරපොත්තෝ අතින් අල්ලලා අයින් කරනවා...

    Rep added suda..:love: kellane me kollata rep dipalla..:D

    sis oyala enna ape sanwada mandapeta.:baffled::baffled::baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1794239
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජොසී;21524918 said:
    ඔය සේරම මගෙ කෙල්ල ලඟත් තියනවා. ආය adjust කරන්න තැනක් නෑ මේ විස්තරේ. :D

    කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම
    ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා
    :D:D:rofl::rofl::rofl::rofl:

    ඔය සේරම මගෙ කෙල්ල ලඟත් තියනවා. ආය adjust කරන්න තැනක් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද ඔයි.. මම නම් කඩේ ට ගියා.. සයස් එක බැලුවා.. රෙද්ද අල්ලලා අැගට පහසුද කියල බැලුව... පාරෙ අැදන් යන්න පුලුවන් ද කියල බැලුව ගත්ත. විනාඩි 15යි

    එක එක්කෙනාගෙ හැටිනෙ.

    තව දෙයක් තියනෙව හැබැයි පිරිමි අයට විලාසිතා සෑහෙන අඩුයි. ඒත කාන්තාවන්ට විලාසිතා වැඩියි.

    පිරිමි අය අඳින්නෙ මොනව ද ටීෂර්ට්, ෂර්ට්, කලිසම්, සරම් වගේ ඒවනෙ. සීමිත ඇඳුම් ප්‍රමාණයක්. ඒත් කාන්තාවන්ට සෑහෙන තියෙනවනෙ. ඉතින් ඕන කෙනෙක්ට එහෙම බලන්න ගියොත් වෙලා යනව වැඩියි තමයි.

    සමහර කට්ටියක්නම් ඉන්නව තමයි මුලු කඩේ ම ඇඳල දාන :rofl::rofl:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එහෙම තමයි, මොකද කෙල්ලන්ට ඔයාලට වගේ කලිසමයි ශර්ට් හරි ටීශර්ට් විතරයි නෙමෙයිනේ අඳින්න තියෙන්නේ..එක එක ජාතියේ එකකට එකක් වෙනස් මෝස්තර.. ඉතින් එතකොට එකින් එකට ඒවා ඇඳලා බලන්න වෙනවා ගන්න කලින්..ඇත්ත කියන්න ඔයාට ගෑණු සහෝදරියෝවත් කෙල්ලෙක්වත් නෑ නේ? ඉන්නවනන් මේවා දැනගෙන ඉන්න ඕනේ:yes:

    සහෝදරියො දෙන්නයි.
    කෙල්ලො 2ක් හිටියා :rolleyes:

    මම නම් රෙදි කඩවල් ගානෙ යන්නෙ නෑ.. අම්ම ගෙනල්ල දෙනව හිටන්. බැරිම උණොත් මං ගිහින් ටක් ගාල අරන් මාරු වෙනව
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එහෙම තමයි, මොකද කෙල්ලන්ට ඔයාලට වගේ කලිසමයි ශර්ට් හරි ටීශර්ට් විතරයි නෙමෙයිනේ අඳින්න තියෙන්නේ..එක එක ජාතියේ එකකට එකක් වෙනස් මෝස්තර.. ඉතින් එතකොට එකින් එකට ඒවා ඇඳලා බලන්න වෙනවා ගන්න කලින්..ඇත්ත කියන්න ඔයාට ගෑණු සහෝදරියෝවත් කෙල්ලෙක්වත් නෑ නේ? ඉන්නවනන් මේවා දැනගෙන ඉන්න ඕනේ:yes:

    ගෑණු සහෝදරියො??? අැයි පිරිමි සහෝදරියොත් ඉන්නවද? :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම තමයි, මොකද කෙල්ලන්ට ඔයාලට වගේ කලිසමයි ශර්ට් හරි ටීශර්ට් විතරයි නෙමෙයිනේ අඳින්න තියෙන්නේ..එක එක ජාතියේ එකකට එකක් වෙනස් මෝස්තර.. ඉතින් එතකොට එකින් එකට ඒවා ඇඳලා බලන්න වෙනවා ගන්න කලින්..ඇත්ත කියන්න ඔයාට ගෑණු සහෝදරියෝවත් කෙල්ලෙක්වත් නෑ නේ? ඉන්නවනන් මේවා දැනගෙන ඉන්න ඕනේ:yes:

    :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අැයි පිරිම කියල බය කියන දේ නොහඳුනන කොට්ඨාශයක් ද? අපිත් බයවෙන දේවල් තියෙනව :rofl:

    :rofl:habai me thread eke widihata karapoththanta baya kello witharai:P