෴Keyman Pro ඕනිද බරබර ගාලා කොටන්න෴
මෙතනින් බාගන්න
මේකත් උවමනා වෙයි නේද..?
Foder Hide කරන්න හුඟක් අය පාවිච්චි කරන්නෙ Folder Lock කියන සොෆ්ට්වෙයාර් එක.. ඒකෙ තියෙන අවුල උඹලා Hide කරපු File, Folders ආයෙම ගන්න පුළුවන් සිස්ටම් අලුතින් දැම්මට පස්සෙ.. තිබිච්ච විදියටම ලස්සනට තියෙනවා.. ඒත් මේකෙ ඒ වැඩේ කරන්න බෑ.. මේකෙ Folder Hide කරලා අලුතින් සිස්ටම් දැම්මත් Hide කරපුවා ගන්න බෑ.. ගන්න පුළුවන් විදි දෙකයි තියෙන්නෙ..
Wise Folder Hider Pro දාගන්න එක.. ඔය මං දාපු එක තමා.. Free එක දැම්මා කියලා ගන්න බෑ.. Pro එකක්ම ඕනි..
WinRAR එකෙන් පොඩි ජිල්මාට් එකක් දාලා ගන්න පුළුවන්.. ඒත් ගිගා බර ගාණක් නම් සාමාන්‍ය කොම් එකක හත් අවුරුද්දක් යනවා ඒක ගන්න..
සිස්ටම් දානවා නම් Hide කරපු Folder Unhide කරපං මතක ඇතිව.. එහෙමත් නැත්තං ඔය බාගන්න සොෆ්ට්වෙයාර් එක අරන් තියාගනිං.. නැත්තං මාව අමතපං.. මං ගාවත් නැති උනොත් ටහිකෙයි ඉතිං..
බාගන්ට අයියා