෴Keyman Pro ඕනිද බරබර ගාලා කොටන්න෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴Keyman Pro ඕනිද බරබර ගාලා කොටන්න෴

    Untitled-1.png


    VckfB41.jpg


    මෙතනින් බාගන්න




    garis.gif
    garis.gif


    මේකත් උවමනා වෙයි නේද..? :rolleyes:


    Foder Hide කරන්න හුඟක් අය පාවිච්චි කරන්නෙ Folder Lock කියන සොෆ්ට්වෙයාර් එක.. ඒකෙ තියෙන අවුල උඹලා Hide කරපු File, Folders ආයෙම ගන්න පුළුවන් සිස්ටම් අලුතින් දැම්මට පස්සෙ.. තිබිච්ච විදියටම ලස්සනට තියෙනවා.. ඒත් මේකෙ ඒ වැඩේ කරන්න බෑ.. මේකෙ Folder Hide කරලා අලුතින් සිස්ටම් දැම්මත් Hide කරපුවා ගන්න බෑ.. ගන්න පුළුවන් විදි දෙකයි තියෙන්නෙ..

    Wise Folder Hider Pro දාගන්න එක.. ඔය මං දාපු එක තමා.. Free එක දැම්මා කියලා ගන්න බෑ.. Pro එකක්ම ඕනි..:lol:

    WinRAR එකෙන් පොඩි ජිල්මාට් එකක් දාලා ගන්න පුළුවන්.. ඒත් ගිගා බර ගාණක් නම් සාමාන්‍ය කොම් එකක හත් අවුරුද්දක් යනවා ඒක ගන්න..:rofl:

    wDcDG9p.png


    සිස්ටම් දානවා නම් Hide කරපු Folder Unhide කරපං මතක ඇතිව.. එහෙමත් නැත්තං ඔය බාගන්න සොෆ්ට්වෙයාර් එක අරන් තියාගනිං.. නැත්තං මාව අමතපං.. මං ගාවත් නැති උනොත් ටහිකෙයි ඉතිං..:rofl:


    බාගන්ට අයියා


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    පැටියා;18307403 said:
    බාගනිං..:frown:

    Thanks for sharing REP 6+ :)
    11.gif

    ඔව් ඕනි
    ඉතිං ගන්ට අයියා ගන්ට..:)

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    රෙප් ඕනි නෑ මචං..

    Ade supiri machan
    wesak ekata s/w dansalak neda machap
    patta pata pata
    :lol::lol::lol: