Colombo wala 1ka match 1kakwath naha neh
Anyway Good for Srilanka
REP++++++++
colombo wela rugby witarai gahnne dan..owa balanna minissu yanne na mehe..


Colombo wala 1ka match 1kakwath naha neh
Anyway Good for Srilanka
REP++++++++


හැම රටම home advantage කියන එක ගන්නවා. තමන්ගේ රටේ කණ්ඩායමට වාසි වෙන විදිහට තමයි ලෝකේ කොහෙත් wickets හදන්නේ. ඒක England,Australia,SA,India කියලා වෙනසක් නෑ. 6 ඒවා 16 ground එක පුංචි නිසා ගැහුව්වා කියමුකෝ. Kohli ගේ ලංකාවේදී avg එක 35 කියන එක ඇත්ත. එත් Australia,South Africa, England වල avg පිලිවෙලින් 53,57,46 විදිහට තියෙනවා. ඒ කියන්නේ ඌ ඉන්දියාවෙන් එලියේත් හොඳට perform කරලා තියෙනවා ලංකාවේදී ටිකක් චොර උනාට. හරි මං තවත් මේ ගැන තර්ක කරන්න යන් නෑ. මම බලලා,අහලා සහ දන්න cricket අනුව නම් මට නම් ඌ(Kohli) නියම දක්ෂයෙක්. මං දන් නෑ ඒක උබලට එහෙම නෙවේද කියලා.. ඒ අතරම උඹේ කතාවෙත් ඇත්තක් තියෙනවා. විශේෂයෙන් "ඉන්දියන් bcci එකෙ සල්ලි වලට icc එක නැමිල ඉන්නෙ" කියන එකේ.
ne macho mama kiyannne ne kohli wadak nathi ekek kiyala...nathnam ekata match 117kadi 17 100s gahanna be eka thama aththa...anika uba dala thiyena ratawala chandimalge average in aus 49,in sa 52,eng 39. a pitch wala score karanna amaru ne bn.kulasekara,malingalath evaye gahala thiyenne...
මං එහෙම කිව්වේ.... උඹලා කිව්වානේ indian pitch වල විතරයි උන් score කරන්නේ කියලා. ඒකයි මං පෙන්නුවේ ඉන්දියාවෙන් එලියෙත් ඌ ලකුණු ගහලා තියෙනවා කියලා.


kohoma unath eka hoda anagathayak thiyena ekek.me yana widihata giyoth sachinge odi record serama mu kadanawa


mama ehema ekak kiwwe nene.kohoma unath eka hoda anagathayak thiyena ekek.me yana widihata giyoth sachinge odi record serama mu kadanawa
![]()


මල්ලී admire their talent.. Kohli,Rohit,Dhawan are the best young batsmans in the world in Oneday cricket without a doubt. Further India has the best batting line up in the world. මම ඉන්දියාවට කඩේ යනවා නෙමෙයි එත් දක්ෂ්ත්වය දැක දැක එක නෑ කියන්න තරම් කුහක වෙන්න ඕන නෑ අපි. Dhoni අද ගහපු helicoptor shot එක දැක්කද ground එකෙන් එලියට යන්න. අනිත් එක පිච් එක මොනවගේ උනත් 6 ඒවා 16ක් තනියෙන් ගහනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. පිච් වලට බැනලා වැඩක් නෑ උන් champions trophy එක දින්නේ England වල එහෙම කියනවා නම්..




colombo wela rugby witarai gahnne dan..owa balanna minissu yanne na mehe..![]()


lankawe coach kawru weida ban January wala? inna eka yanawalu neda![]()
සමහර නිවුස් සයිට් කියනවා දැන් ඉන්න Australian cricket fielding coach Steve Rixon වෙන්නත් පුලුවන් කියලාඔව් බන් ඇතුලේ ඒකට කඔ අදිනවා තම හරියටම කියන්න බෑ ලුසමහර නිවුස් සයිට් කියනවා දැන් ඉන්න Australian cricket fielding coach Steve Rixon වෙන්නත් පුලුවන් කියලා
local kenek wenna beri nedda ban? hebei ithin local kenek nam aravinda wage kenek erenna wedak ne.
වෙන්න පුලුවන් බන් ඒත් එහෙම දුන්නොත් සීන් යනවා( අර හිතවත් කමට දුන්නා අරවා මේවා කතා ගොඩයි ) ඒකයි වෙන රටක කෙනෙක් වෙන්න ඉඩ වැඩියි
බන්ගලි නිව්සීලන්ඩ් වලට අදත් ගහල නෙද? ODI 3 ම පරාදයිද කොහෙද. අපිට ලෙසි වේයි වගෙ මැච් ටික.
බංගලාදේශය ලබන පාර T20 world cup එක ගහයිද දන්නත් නෑ
උන්ට කිසි ගේමක් නෑ ඒ තරමට උන්ගේ පිච් වල
නිවිසීලන් සීරිස් එක නම් ලංකාව ලේසියෙන්ම දිනනවා (වැස්සේ නැත්තම් )
උන්ගේ A ට්ම් එකේ සෙට් එකක් නේ එන්නේ 