patta pahara badiyooooo!!
rep denna wate yannalu ban !! shik kuppa katha!!
Rep 10+
elama kiri..machan..
patta rep+++
ela macho +
පෝරිසාදයා;18420701 said:uba nam deyyek
You must spread some Reputation around before giving it to crazybuddy again.
ubava rape koranna baa lu![]()
bump
මම බෙනා;18420746 said:මැක්සා...මේ දැන් අලුත් සොෆ්ට්වෙයාර් එකක් තියේ නේද බන් මේවගේ ඒවා හදන්ඩ,,studios වල ගොඩක් දැන් පාවිච්චි කරන්නේ ඒක,දන්න කෙනෙක් කියන්ඩකෝ මොකක්ද කියලා,තව එකෙන් වැඩ කරන විදිහත් එක්කම...
ඒක අමාරු නෑලු වැඩ කරන්ඩ
REP...![]()
ඔයිට වඩා ලේසිය මොකක්ද බං..
ela thanks
Thanks FuckerRep dunna nisa aye denne na
good work machan..thaman danna de loba nathiwa bedaganna uba wage kollo adakale hari adui...
ubata nangila ehema nadda mata badinna?![]()
![]()

boru liya liya idala wedagath thread ekak demmamada koheda

ප්රිහාන්ට තව පාරක් රිදෙයි..
bump
උඹ ඕකේන් නේද බුකියේ කෙල්ලෝ
අල්ලන්නේ බොරළු ඇනේන පය රිදවන මූණ දාන්

You must spread some Reputation around before giving it to crazybuddy again.
දැන් කොල්ලන්ට විතරලු බන් රෙප් දෙන්න පුලුවන් කැතම සීන් එක ඇහ්

ආයෙත් එකක්,එල එල +50
elazzz,
PP lolඅප්පටසිරි.. ඌ එක්ක හැප්පනේන බෑ එසේ මෙසේ එකෙකුට.. පට්ට එඩිටිං..

දැන් කොල්ලන්ට විතරලු බන් රෙප් දෙන්න පුලුවන් කැතම සීන් එක ඇහ් ....PP lol
9+ dunna umba labadun 4tosp danumata

කොහේ හැප්පෙන්නද බං...හුලං පාර වැදුනත් ඇතිහ්....හම්මා....![]()

එල බං..
අඩෝ කොහොමද උගේ HDR.. පිස්සු හැදෙනවා බං.. මට HDR සොෆ්ට්වෙයාර් එකක් හම්බවුණා.. ට්රයි කරලා බලපං.. මම යටින්ම දාලා ඇති..
ThanxX Bn HDR sft Akatath.....[/SIZE]
උෟ නං උපරිමේ බං....කතන්දර නෑ....පිස්සු කොර නෙව....[/SIZE]ThanxX Bn HDR sft Akatath.....


ඌ ෆේමස් පොරක් නේද බං.. මට නම අහලා පුරුදුයි කලින් හිටං..
බාගෙන පොඩ්ඩක් ට්රයි එකක් දීහන් මචං.. මාත් ඕක බාගෙන ඉන්ස්ටෝල් කරන් ඉන්නවා.. ඒත් මට උවමනා වෙන්නෙ නෑ ඕවා.. මං ෆොටෝග්රැෆි සයිඩ් එකට නෑ බං.. ඒකයි.. බලපං පොඩ්ඩක් පිංතූරයක් එඩිට් පාරක් දාලා.. සිද්ධිය වෙනවද කියලා.. මම නිකමට බැලුවා අනං මනං කරලා.. වෙනසක් වෙනෝ..

ෆේමස් නොහ් බං......එළකිරි ආව බං එයා....බිසී නේ බං.....එළ එළ බං!!!!!

පොරගෙ සයිට් එකක් එහෙම නැද්ද.. තියේ නම් දාහං බලන්න..
ganidupix.blogspot.com/
https://500px.com/ganidutm
Youtube Channel Akakuth Thiyanawa Ganidu VFX kiyala...
Menna Thread Akah'''
http://www.elakiri.com/forum/showthread.php?t=1677645
