෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta pahara badiyooooo!!
    rep denna wate yannalu ban !! shik kuppa katha!!
    එල මචං.. රෙප් නම් නැති වුණත් කමක් නෑ..

    තෑන්ක්ස් මචං..

    elama kiri..machan..
    තෑන්ක්ස් මචං..

    patta rep+++
    තෑන්ක්ස් මචං..

    ela macho +
    තෑන්ක්ස් මචං..

    පෝරිසාදයා;18420701 said:
    uba nam deyyek
    :cool:

    You must spread some Reputation around before giving it to crazybuddy again.

    ubava rape koranna baa lu :shocked:
    තෑන්ක්ස් මචං.. රෙප් ඕන නෑ බං..

    තෑන්ක්ස් මචං..

    මම බෙනා;18420746 said:
    මැක්සා...මේ දැන් අලුත් සොෆ්ට්වෙයාර් එකක් තියේ නේද බන් මේවගේ ඒවා හදන්ඩ,,studios වල ගොඩක් දැන් පාවිච්චි කරන්නේ ඒක,දන්න කෙනෙක් කියන්ඩකෝ මොකක්ද කියලා,තව එකෙන් වැඩ කරන විදිහත් එක්කම...

    ඒක අමාරු නෑලු වැඩ කරන්ඩ ;)

    REP... :growl::growl:
    ඉතිං කවුරුහරි කිව්වද ඕකෙ වැඩ කරන්න අමාරුයි කියලා..:growl: ඔයිට වඩා ලේසිය මොකක්ද බං..:(

    ela thanks
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks Fucker :cool: Rep dunna nisa aye denne na :P good work machan..thaman danna de loba nathiwa bedaganna uba wage kollo adakale hari adui...

    ubata nangila ehema nadda mata badinna? :( :cool:
    එල ෆකෝ.. රෙප් නැතුවට කමක් නෑ..:cool:

    boru liya liya idala wedagath thread ekak demmamada koheda
    තොපි ඉතිං කියවන්න අකමැතියි නේහ්.. ලියපුවා කියවලා බලපං.. ඒවයෙ මීට වඩා වටින දේවල් තියෙනවා..:yes:

    ප්‍රිහාන්ට තව පාරක් රිදෙයි..
    :lol:

    :cool:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ ඕකේන් නේද බුකියේ කෙල්ලෝ
    අල්ලන්නේ බොරළු ඇනේන පය රිදවන මූණ දාන් :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    You must spread some Reputation around before giving it to crazybuddy again.

    දැන් කොල්ලන්ට විතරලු බන් රෙප් දෙන්න පුලුවන් කැතම සීන් එක ඇහ් :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් බං..

    උඹ ඕකේන් නේද බුකියේ කෙල්ලෝ
    අල්ලන්නේ බොරළු ඇනේන පය රිදවන මූණ දාන් :(
    මම බුකියෙ දාලා නෑනේ සිංහලයො මගේ පිංතූර.. එකපාරක් දාලා මට සැරට ඇරියෙ සොන්නයෙක්..:lol:

    You must spread some Reputation around before giving it to crazybuddy again.

    දැන් කොල්ලන්ට විතරලු බන් රෙප් දෙන්න පුලුවන් කැතම සීන් එක ඇහ් :lol:
    :(

    ආයෙත් එකක්,එල එල +50
    උම්මා සහෝ..

    11.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් කොල්ලන්ට විතරලු බන් රෙප් දෙන්න පුලුවන් කැතම සීන් එක ඇහ් .... :PPP lol

    9+ dunna umba labadun 4tosp danumata
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අප්පටසිරි.. ඌ එක්ක හැප්පනේන බෑ එසේ මෙසේ එකෙකුට.. පට්ට එඩිටිං..

    කොහේ හැප්පෙන්නද බං...හුලං පාර වැදුනත් ඇතිහ්....හම්මා....
    :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් කොල්ලන්ට විතරලු බන් රෙප් දෙන්න පුලුවන් කැතම සීන් එක ඇහ් .... :PPP lol

    9+ dunna umba labadun 4tosp danumata
    එල බං.. :)

    කොහේ හැප්පෙන්නද බං...හුලං පාර වැදුනත් ඇතිහ්....හම්මා....
    :eek:
    අඩෝ කොහොමද උගේ HDR.. පිස්සු හැදෙනවා බං.. මට HDR සොෆ්ට්වෙයාර් එකක් හම්බවුණා.. ට්‍රයි කරලා බලපං.. මම යටින්ම දාලා ඇති..:)
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    එල බං.. :)

    අඩෝ කොහොමද උගේ HDR.. පිස්සු හැදෙනවා බං.. මට HDR සොෆ්ට්වෙයාර් එකක් හම්බවුණා.. ට්‍රයි කරලා බලපං.. මම යටින්ම දාලා ඇති..:)

    උෟ නං උපරිමේ බං....කතන්දර නෑ....පිස්සු කොර නෙව....
    :eek:ThanxX Bn HDR sft Akatath.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/SIZE]

    උෟ නං උපරිමේ බං....කතන්දර නෑ....පිස්සු කොර නෙව....
    [/SIZE]:eek:ThanxX Bn HDR sft Akatath.....
    ඌ ෆේමස් පොරක් නේද බං.. මට නම අහලා පුරුදුයි කලින් හිටං..:yes:

    බාගෙන පොඩ්ඩක් ට්‍රයි එකක් දීහන් මචං.. මාත් ඕක බාගෙන ඉන්ස්ටෝල් කරන් ඉන්නවා.. ඒත් මට උවමනා වෙන්නෙ නෑ ඕවා.. මං ෆොටෝග්‍රැෆි සයිඩ් එකට නෑ බං.. ඒකයි.. බලපං පොඩ්ඩක් පිංතූරයක් එඩිට් පාරක් දාලා.. සිද්ධිය වෙනවද කියලා.. මම නිකමට බැලුවා අනං මනං කරලා.. වෙනසක් වෙනෝ..:cool:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඌ ෆේමස් පොරක් නේද බං.. මට නම අහලා පුරුදුයි කලින් හිටං..:yes:

    බාගෙන පොඩ්ඩක් ට්‍රයි එකක් දීහන් මචං.. මාත් ඕක බාගෙන ඉන්ස්ටෝල් කරන් ඉන්නවා.. ඒත් මට උවමනා වෙන්නෙ නෑ ඕවා.. මං ෆොටෝග්‍රැෆි සයිඩ් එකට නෑ බං.. ඒකයි.. බලපං පොඩ්ඩක් පිංතූරයක් එඩිට් පාරක් දාලා.. සිද්ධිය වෙනවද කියලා.. මම නිකමට බැලුවා අනං මනං කරලා.. වෙනසක් වෙනෝ..:cool:

    ෆේමස් නොහ් බං......එළකිරි ආව බං එයා....බිසී නේ බං.....එළ එළ බං!!!!!:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ganidupix.blogspot.com/

    https://500px.com/ganidutm

    Youtube Channel Akakuth Thiyanawa Ganidu VFX kiyala...
    Menna Thread Akah'''

    http://www.elakiri.com/forum/showthread.php?t=1677645
    අඩෝ එල බුවෙක්නේ.. පිංතූර ටික බලන්න ඕන පස්සෙ වෙලාවක..
    මං ත්‍රේඩ් එක දැක්කා මචං.. Lightroom දාගෙන ට්‍රයි කලා.. ඒ මල හත්තිලව්වට හාඩ් එක පිරෙනවා බං සුටු සුටු ගාලා.. මෙගාබයිට් එකසිය ගාණට බැස්සා C එක.. ගිගා හතලිස් අටක් ෆ්‍රී තිබ්බා.. අන්තිමේ මකල දැම්මා..:(