෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Meka mama muge plugin eken edit kare..narakama na sinhalayo :cool: onna uba share karapu nisa api adu gane mona hari karala pennanna epai :P

    Before

    5tdIZgU.jpg

    After:
    zZN7STD.jpg

    :D :D :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොලවරියො මොකක්ද උට්ටො.. වෙන පිංතූරයක් තිබ්බෙ නැතෙයි එඩිට් කරන්න.. තෝ එඩිට් කරපු පික් එක සේව් කලේ කොලිටි එක අඩුම කරලද.. බලපංකො පේන විදිය.. තුක් විතරක්..:sorry:

    තෑන්ක්ස් මචංලා කොමෙන්ට්ස් වලට.. රෙප් වලට..:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    crazybuddy කලිසමේ රෙවෙයි මම මේ දැන් දාන එකෙන්..

    මේක 06-08-2012, 07:39 PM මම දාපු එකක්.. උඹ තනිකරම රීපෝස්ට් එකක් දාලා තියෙන්නේ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1440715

    රීපෝස්ට්..:angry::angry::angry:

    රිදිලහ් දුවගෙන ඇවිත් අකුරු සයිස් එක 4 දාලා නිල් පාට කරල, සෙන්ටර් කරල සමයං ගොඩාක් කියවයි..
    :P:P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    crazybuddy කලිසමේ රෙවෙයි මම මේ දැන් දාන එකෙන්..

    මේක 06-08-2012, 07:39 PM මම දාපු එකක්.. උඹ තනිකරම රීපෝස්ට් එකක් දාලා තියෙන්නේ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1440715

    රීපෝස්ට්..:angry::angry::angry:

    රිදිලහ් දුවගෙන ඇවිත් අකුරු සයිස් එක 4 දාලා නිල් පාට කරල, සෙන්ටර් කරල සමයං ගොඩාක් කියවයි..
    :P:P:P:P

    කොමෙන්ට් හතලිස් එකයිනේ යකෝ.. එව්ව වගේද ඩෝ මෙව්වා.. අනික උඹ ට්‍රයල් වර්ශන් එක දාලා තියෙන්නෙ.. අපි දැම්මෙ කීස් එක්කම.. :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොමෙන්ට් හතලිස් එකයිනේ යකෝ.. එව්ව වගේද ඩෝ මෙව්වා.. අනික උඹ ට්‍රයල් වර්ශන් එක දාලා තියෙන්නෙ.. අපි දැම්මෙ කීස් එක්කම.. :rofl:

    සමයං කියවීම... :P:P:P