෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,772
    1,396
    113
    Sri Lanka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    okay boss... thanks
    11.gif

    OLD BUT STILL GOLD
    :yes::yes::yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    May
    19th, 11:31pm එච්චරයි.. අවුරුද්දකට විතර පස්සෙ මතක් වෙලා තියෙන්නෙ..:nerd: මං වැඩිය FB යන්නෑ කොහොමත්.. අරකි Pool ප්ලේ කරන්න ලොග් දවල්ට එහෙම.. මං ලොග් වෙන්නෙ ඔය මේකෙ එකෙක් ලින්ක් එකක් දැම්මොත් එහෙම බලන්න තමා.. අවුරුද්දක් විතර ආවෙම නෑ මං.. උඹට PM එකක් හරි දාන්න වටිනවා ඒ උනාට.. ඒ නැතත් VM එකක් හෝ..:yes:

    ඔකගෙ කකුල කැඩිල හිටියෙ... :P:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,656
    959
    113
    Mawanella Town
    දන්නා එවුන්ට නොව නොදන්නා එවුන්ට පමණයි.. දන්නා උන් ඇවිත් මට කින්ඩි දැමීම අන්තිම කුප්පය, අධමය, අසික්කිතය..:)

    ආදරණිය සිංහලුනි.. මේ වගේ කුරුලෑ පිරිච්ච, කුප්ප මූණක්...:shocked:


    G4MaSFG.png


    මේ වගේ මොඩ් කරලා කලොත් කොහොමද.. ආසයි නේහ්..:cool:

    8kVDg9u.png


    බලපංකො බෝනික්කි වගේ..:lol: ඔය අපේ මේකෙ ලංකාවෙ නිළියන්ගෙ, මොඩ්ල්ස්ලගෙ ත්‍රේඩ් දැම්මාම කොමෙන්ට් කරන්නෙ අඩෝ මාර පාර, බෝනික්කි වගේ, පට්ට ලස්සනයි කිය කියා ඔන්න ඔහොම හොටු කෑලි වලට තමා.. ලැජ්ජයි.. ලැජ්ජයි.. අන්තිම කුජීතයි..:(

    ගේමට බහිමු සිංහලයො..:)

    මේක පාවිච්චි කරන්න කලින් බොලාට Photoshop දාගන්න වෙනවා.. නැත්තං ඒ හුයන්න කරන්න බෑ.. මොකද මේක Photoshop Plugin එකක්.. හැබැයි මේක Free දෙන එකක් නම් නෙමෙයි.. උඹලට සෑහෙන ගාණක් යනවා මකෙ සල්ලි වලට ගන්න ගියොත්.. අඩුම රුපියල් පනස්දාහක් හැටදාහක් යයි Plugins තුනම සල්ලි වලට ගන්න.. උඹල ගනියි..:growl: (දැන් සමහර උන් අවිත් කියයි ෆ්‍රී දෙන ඒවා තියේ කියලා.. මට නම් ගාණක්වත් නෑ..:no:)

    ගොඩක්ම මේක පාවිච්චි කරන්නෙ Studio කරන අය Photography කරන අය.. ඒ ඇර වැඩි කට්ටියක් මේ සීන් එක දන්නෙ නෑ.. හැබැයි උන්ගෙන් ගොඩක් අය කියන්නෙත් නෑ මේවා ඇහුවට.. බොරු නම් අහලා බලපං..:frown:

    මෙන්න මෙතනින් ගිහින් ප්ලගින් ටික බාගනිං.. :cool: මේකෙ Keygen එක වෛරස් ගාඩ් එකෙන් අල්ලනවා.. පොඩ්ඩක් ඒක ඕෆ් කරලා හිටහං.. කම්මැලි නම් කියපං මං Keys එවන්නං..:(




    PT_inner.png


    NW_inner.png


    RG_inner.png


    බාගෙන Extract කරගනිල්ලා.. ඔය Plugins තුනම ඇති Folder එකේ.. තුනම Install කරගන්න..

    Install කරනකොට මේ විදියට Host එක ඉල්ලයි.. ගොඩක් වෙලාවට ඕක Auto ම ගන්නවා.. පෙන්නුවෙ නැත්තං උඹලා පෙර කරපු කරුමෙකට..


    64bit
    C:\Program Files\Adobe\Adobe Photoshop CS5 (64 Bit)\Plug-ins

    32bit
    C:\Program Files (x86)\Adobe\Adobe Photoshop CS5\Plug-ins

    ඔය විදියට දෙන්න..

    C9kFpEa.png


    තුනම ඔය විදියට ලස්සනට Install කරගෙන.. Photoshop Open කරගනිල්ලා..:)

    රායිට්.... දැන් මෙහෙමයි වෙන්නෙ.. මේ පහළ පිංතූරෙ තියෙන විදියට Filter ගිහින් Imagenomic කියන තැනට ගියාම ඔයාලා Install කරපු Plugins තුනම පෙන්නයි.. මං දෙකයි දාලා තියෙන්නෙ.. ඒකයි දෙකක් පෙන්නන්නෙ.. දැන් ගිහින් මුල්ම එක Click කරන්න..:sorry:

    9cDIS74.png


    දැන් රෙජිස්ටර් කරන්න ඉල්ලනවනේ.. ඔය පහල පිංතූරෙ තියෙන විදියට එයි.. මට ඒකෙ ස්ක්‍රීන් එකක් ගන්න බැහැ.. කලින් Register කරපු නිසා.. මේ ඉන්ටර්නෙට් එකෙන් ගනිපු එකක්.. ඕකෙ Install Licene කියන එක දෙන්න.. ඊට පස්සෙ තියෙන එව්වා ටික ෆිල් කරලා Key එක දීලා OK කරන්න.. පුළුවන් නම් Internet Disconnect කරලම ඉන්න.. කෝකටත් හොඳයි නේහ්..:nerd:

    ඔය Plugins තුනටම එහෙමයි කරන්න තියෙන්නෙ..:cool:

    ACM5cGT.jpg


    මේ තියෙන්නෙ Keygen එක..:)

    W19spfv.png


    Register සීන් එක හරිනේ.. උන්ගෙ ඩොලර් බර ගාණකට කෙලියනේ.. ඊට පස්සෙ උඹලා උඹලගෙ කුරුලෑ පිරුණ සිංහලයෙකුගෙ හෝ සිංහලියෙකුගෙ පිංතූරයක් ගනිං.. නැත්තං උඹලගෙ මූණෙ කුරුලෑ එහෙම තියෙනවා නම් උඹගෙම පිංතූරයක් දාගනිං.. ආඩම්බර වැඩියි එතකොට.. මට නතාශා නංගිව මතක් වෙලා එයාගෙ පිංතූරයක් හොයාගත්තා.. ප්‍රිහාන්ට රිදෙයි.. මට නම් ගාණක්වත් නෑ..:lol:

    ඊට පස්සෙ උඹලා අර කලින් කරපු විදියට Filters, Imagenomic, Portraiture ක්ලික් කරන්න..:) දැන් මේ විදියට ඒවි.. උඹලා කැමති විදියකට එඩිට් කරගනිල්ලා.. මට කමක් නෑ.. මේකෙ උඹලට ඕන නම් Perset එකෙන් ගිහින් හදන්නත් පුළුවන්.. Custom විදියට හදාගන්නත් පුළුවන්.. Perset එකෙන් කලාම ලේසියි.. නිකන් මොකටද ලොකු වැඩ දාන්න යන්නෙ..:sorry:

    rcBTjVg.png


    මෙන්න මං එහෙම හදපු නතාශා නංගිගෙ පිංතූරෙ.. ප්‍රිහාන්ට තව පාරක් රිදෙයි.. මොනා කරන්නද බං.. ජීවිතේ හැටි ඔහොම තමයි..:(

    KFBjISy.jpg




    දැන් දෙවනි ආතල් එක.. උඹලා ගාව ඇතිනේ Noise එක වැඩි පිංතූර එහෙම.. එයින් එකක් ඕපන් කරගනිං..

    9mtRguU.png


    අපේ පුතා ඊයෙ පිංතූරයක් අරන් Noiseware එක දාලා Edit පාරක් දුන්නා.. Noise එක කොහේ ගියාද නෑ..:shocked:

    G0mCXrt.jpg




    Realgrain ගැන නම් වචනයක් කතා කරන්නෙපා.. මං ඒකෙන් මොනා කරනවද කියල දන්නෑ.. කැමරා වල නම් වගයකුයි.. පිංතූර බ්ලැක් ඇන්ඩ් වයිට් කරන්නයි, පාට වෙනස් කරන්නයි, අලුත් පිංතූර පරණ කරන්නයි, පරණ පිංතූර අලුත් කරන්නයි මොකක්ද මගුලක් තියෙන්නෙ.. ඕකෙ තියෙන්නෙ මෙන්න මේ වගේ සීන් ටිකක්..

    Before and After හරිය..:cool:

    rgsample2b.jpg


    rgsample2aSky.jpg


    rgsample3b.jpg


    rgsample3aCross.jpg


    අපි ගියාවේ.. හොටු කෑලි සුදු කෑලි කරන්නෙ මෙන්න මේ විදියට තමා.. රිදෙයි පට්ට පහර, ඇඟ හීතල වෙනවා, මල්ලි නැග්ගා කිය කියා කොමෙන්ට් කරපු උන්ට..:lol:


    ===================


    අඩේ මචංලා එකක් දාන්න අමතක වෙලානේ.. Photomatix Pro 5 එක..:( Plugin එකක් නෙමේ නිසා මට ඒක මිස් උනා.. මේකත් බාගෙන දාගන්න.. HDR Editing Software එකක් මේක.. http://www.hdrsoft.com/gallery/index.php මේකට ගිහින් බලපං හදපුවා ඇති..:)

    Photomatix.jpg


    ටොරන්ට් එක බාගන්න..:sorry:

    https://kat.cr/hdrsoft-photomatix-pro-5-0-4-x32-x64-eng-serial-t9170900.html



    meka photoshop CC 2017 version aka support karanawada kawu hari. :nerd: man oka install karaddi path auto ganna na ekai seen :dull: