๑۞ වෙසක් අසිරිය ۞๑
2600 ශ්රි සම්බුධ්ධ ජයන්තිය සැමරීම වස් ශ්රි ලංකාවේ නොයෙක් ප්රදේශ වල වෙසක් කුඩු,තොරන් ආදී නොයෙක් සැරසිලි වලින් සමරලා තියනවා අපි මේ දින වලදි දකිනවා...
වෙසක් එකට නුවර ගිය වෙලේ මගෙ ඇස ගැටුනු වෙසක් තමයි මේ...
ඔයාලත් ගෙදර හදපු වෙසක් කූඩු ඔයාලාගෙ ප්රදේශයේ තියෙන ලස්සන වෙසක් සැරසිලි වල පින්තුර හැකි පමණින් මෙ ත්රෙඩ් එකේ දන්න අපිටත් වෙසක් බලන්න...
ස්තුතියි..!
මහනුවර දළදා මාළිගාව
PS: Thanks Pancha & Kasmadumala for sinhala unicode

Last edited:

මේපාර අපි town එකට ගියෙ නෑ වෙසක් බලන්න